Mokadda eeee thread eka"මම නොදැකිය යුතු දෙයක් දැක්ක සින්හලු " ත්‍රේඩ් එක මතක් උනා
Uba nan 80 ekekda koheda, kari parana ideas thiyenneයාලුවෙක් බැන්ද. ඌට රජ සැලකිලි. හැබැයි ඉතිං ඒ විදියට ඉන්න දැනගන්න ඕනෙ.(ඔලුව පාත් කරගෙන නෙවෙයි.)ජෙනුයින් පිට බිව්ව කලා උනත් එච්චර අවුලක් නෑ. අපේ එකාට නං උගෙ අම්මල තාත්තල වගේ තමයි ගෑනිගෙ අම්ම තාත්තත්. එක විදියට සලකන්නෙ. කෙල්ල ගෙදර බාලයා නං කොල්ලවත් ඒ ගෙදරට ගන්න ට්‍රයි එකක් දෙනවා සමහරු. ගෑනිගෙ අම්මල තාත්තලට හිතට අල්ලල ගියොත් ගෑනිගෙම ගෙදර වුනත් ඩයල් එකක් වගේ හිටියහැකි. කොල්ලගේ හැකියාව තමයි.
ගෑනිගෙ තාත්තගෙ වැඩවලට එහෙම සප් එකක් දෙන්න වෙනව ඉතිං.
අක්කයි නංගියි. පවුලම සල්ලි පිටින් දාල ගෝනි නැතිව කරේ යන්න ආව. වයිෆ්ට කිව්වා මාව හරි එයාගේ පවුල හරි තෝරගන්න කියල.කෙල්ලෝ විතරයිද හිටියේ ?
meka num atha ban. eeta passe akka mehama kiwwa kiyagena enkota ussla polwe gahana hithenneගෑනි ගෙදර ප්‍රශ්න නැන්දම්ම සහ නෑනලා එක්ක කතා නොකර සිටින තෙක් හොදයි... ඒව කියලා උපදෙස් ගන්න පටන් ගත්තට පස්සේ තමයි කරුමෙ පටිසන් දෙන්නේ...
eki pawla thoragatta?අක්කයි නංගියි. පවුලම සල්ලි පිටින් දාල ගෝනි නැතිව කරේ යන්න ආව. වයිෆ්ට කිව්වා මාව හරි එයාගේ පවුල හරි තෝරගන්න කියල.![]()
මම නොදැකිය යුතු දෙයක් දැක්කා බොලව්!!!"මම නොදැකිය යුතු දෙයක් දැක්ක සින්හලු " ත්‍රේඩ් එක මතක් උනා
@Psikoමම නොදැකිය යුතු දෙයක් දැක්කා බොලව්!!!
යාලුවනේ, සිද්දිය මෙහෙමයි. මම අද 2ට විතර කෙල්ලගේ ගෙදර ගියා බඩු වගයක් ගන්න කෙල්ලව ටවුන් එක්ක යන්න. ගෙදර කවුරුත් හිටියේ නැ මම ෆොන් එකට මැසේජෙකක් දැම්මත් රිප්ලයි නැති නිසා කෙලින්ම ගෙදර දොර ඇරගෙන් ඇතුලට ගිහින් සැටි එකේ ඉදගෙන හිටියා. විනාඩි 2-3ක් යන්න ඇති මචන් ඇගේ නූල් පොටක්වත් නැතුව නාලා ඉවර් වෙලා කෙල්ලගේ නන්ගි සාලේ හරහා කාමරේට දිව්වා. කෙල්ල සාලේ මැද්දට එනකන් මාව දක්කෙ නැ, මම දැක්කෙත් නැ. මට පට්ට අප්සෙට්, කිසි දෙයක් කරගන්න බැරුව විනාඩියක් විතර ඉදලා එලියට ආවා. ආයේම ෆොන් එකෙන් කොල් එකක් ගත්තම කෙල්ලගෑන් අන්සර් එකක් න. ඊටත් විනාඩි පහක් යන්න කලින් කෙල්ල අල්ලපු ගෙදරකට ගිහින් ඉදලා ආවා. මගෙන් දැන්ද ආවේ කියලා අහගෙන. ඉතුරු ආත බූත කතා වැඩක් නැ, මම යන්න ආපු ගමනත් දැන් ඇවිත් ඉන්නේ. කෙල්ල ඇදුම් තොරනවා, මම මේ ඒ වෙලාවේ ටක් ගාලා එලකිරි ආවෙ. දැන් අවුල වෙන මුකුත් නෙමෙයි, මම මේ සිද්දිය කියන්න ඔනෙද? බැරි වෙලා හරි නන්ගි කිව්වොත් මට අවුල් නේද? වනචර කිසිම හැගීමක් මට න මචන්, නන්ගි A/L ක්ලාස් යන කෙල්ලෙක්, ක්ලාස් යන්න ලැස්ති වෙන්න වෙන්න ඔනේ ඔය නාලා තිබුනෙත්..
ජොක් නැතුව උත්තරයක් දීපල්ලකො..