කෙල්ලො අඩන්නෙ ඇයි ......

bigtop

Member
Jul 3, 2012
1,512
121
0
http://goo.gl/DOv6z
:angry:
ඔව් මෙතන තියෙන්න සන්කෘතිකමය ප්‍රශ්නයක් තමයි. සාමාන්‍යෙන් ගෑනු කියන්නෙ පිරිමින්ගෙ අවයවයක් කියලා තමයි ඉන්දියානු පදනමක් සහිත රටවල් සලකන්නෙ. ගෑනුන්ට එහෙම ඉඳලම දැන් ඒක පුරුද්දට ගිහිල්ලා.. කොහොමවුනත් මම හිතන්නෙ නෑ කවදාවත් මේවා හැදෙයි කියලා.:oo:

ඕක තුන්වෙනි ලෝකයේ හැම රටකම තත්වයක්. ඉතිහාසය නැමැති වංශේ කබල් ගගා බටහිරට බුර බුර බටහිර කුණුකන්දල් මගින් යැපී සංස්කෘතික ළිදේ ඉන්නේ ළිං මැඩියෝ වගේ ගොඩක් මිනිස්සු. මේ තත්වය ගොඩක් දරුණුයි මැද පෙරදිග ලංකාවේ නම් ගොඩක් හොදයි විශේෂයෙන්ම නාගරික පැති වල. නමුත් තවමත් මේ site එකේ වුනත් සමහර පුද්ගලයන්ව අධ්‍යයනය කිරිමේදි අතරින් පතර යල් පැන ගිය මානසිකත්වයන් දරන්නන් ඉන්න බව පේනවා.
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117

නෑ..තුන් වෙනි ලෝකෙ රටවල් සේරගෙම ඔය තත්වෙ තියෙනව කියලා මම හිතන්නෙ නෑ. කොහොමවුනත් කාන්තාවොන්ගෙ අවශ්‍යාතා වෙනුවෙන් පෙනී හිටින්න ඕන කාන්තාවන් විතරමයි. නැතුව පිරිමි පාර්ශවයෙන් සහයෝගයක් බලාපොරොත්තු වෙන්න එපා. ලැබෙන්නෙ නෑ.:oo:
 
bigtop

Member
Jul 3, 2012
1,512
121
0
http://goo.gl/DOv6z
නෑ..තුන් වෙනි ලෝකෙ රටවල් සේරගෙම ඔය තත්වෙ තියෙනව කියලා මම හිතන්නෙ නෑ. කොහොමවුනත් කාන්තාවොන්ගෙ අවශ්‍යාතා වෙනුවෙන් පෙනී හිටින්න ඕන කාන්තාවන් විතරමයි. නැතුව පිරිමි පාර්ශවයෙන් සහයෝගයක් බලාපොරොත්තු වෙන්න එපා. ලැබෙන්නෙ නෑ.:oo:

lol :P
Modern trend එක තමයි Feminism. සමාජේ හැදිලා තියෙන්නේ ඉස්සරහට හැදෙන්නේ ඒ සංකල්පය පාදක වෙලයි.
 
DynamiteSL

Active member
  • Aug 12, 2012
    367
    26
    28
    559180_2412266964079_1249409749_n.jpg

    මම call a frnd අවස්ථාව ලබාගන්නවා:yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    lol :P
    Modern trend එක තමයි Feminism. සමාජේ හැදිලා තියෙන්නේ ඉස්සරහට හැදෙන්නේ ඒ සංකල්පය පාදක වෙලයි.
    නෑ මම හිතන්නෙ නෑ ෆෙමිනිස්ම්වල පැවැත්ම පිරිමි අයට තර්ජනයක් නිසා. ඒකට විරුද්ධව බලවේගයක් ගොඩ නැගේවි, දැනට එහෙම තියෙනවා නමුත් ඒවගෙ කල්ලි හැදුනම බලන උන් කියන්නෙ ගෙයි කල්ලි කියල. :baffled::baffled::baffled:
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    ඔය හැම වේලම අඬන්නෙ ආසියානු කෙල්ලො තමයි. මොකද උන් අනුන්ගෙන් යැපෙන්න පුරුදු වෙච්ච ජාතියක්.ඒකට උන් ලඟ තියෙන උපකරණෙ තමයි කඳුලු. කඳුලු පෙන්නලා ඉල්ලීම් දිනාගන්න තරම් මුන් නිවටයි. අයියෝ සල්ලි. :dull:

    :yes::yes::yes: