ඔව් මෙතන තියෙන්න සන්කෘතිකමය ප්‍රශ්නයක් තමයි. සාමාන්යෙන් ගෑනු කියන්නෙ පිරිමින්ගෙ අවයවයක් කියලා තමයි ඉන්දියානු පදනමක් සහිත රටවල් සලකන්නෙ. ගෑනුන්ට එහෙම ඉඳලම දැන් ඒක පුරුද්දට ගිහිල්ලා.. කොහොමවුනත් මම හිතන්නෙ නෑ කවදාවත් මේවා හැදෙයි කියලා.![]()
ඕක තුන්වෙනි ලෝකයේ හැම රටකම තත්වයක්. ඉතිහාසය නැමැති වංශේ කබල් ගගා බටහිරට බුර බුර බටහිර කුණුකන්දල් මගින් යැපී සංස්කෘතික ළිදේ ඉන්නේ ළිං මැඩියෝ වගේ ගොඩක් මිනිස්සු. මේ තත්වය ගොඩක් දරුණුයි මැද පෙරදිග ලංකාවේ නම් ගොඩක් හොදයි විශේෂයෙන්ම නාගරික පැති වල. නමුත් තවමත් මේ site එකේ වුනත් සමහර පුද්ගලයන්ව අධ්‍යයනය කිරිමේදි අතරින් පතර යල් පැන ගිය මානසිකත්වයන් දරන්නන් ඉන්න බව පේනවා.






