කෙල්ලො ආස නෑ

magix

Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    එකනේ හරියට මාළුන්ගෙන් බිලී බාන්න ඇඩ්වයිස් ගන්නවා වගේ. මෙහම කරන එකෙක් bf වෙලා ඉද්දි ටිකක් රස්ති ටයිප් හැන්ඩි එකෙක් ලයින් කරානම් උස්සලා අල්ලන්නේ බන් කෑලි . උන් කැමතියි ඒ ත්‍රිල් ඒකට
    මම නම් හිතන්නේ කෙල්ලෝ කැමති ටිකක් කැපිලා පේන කොල්ලන්ට
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    මම නම් හිතන්නේ කෙල්ලෝ කැමති ටිකක් කැපිලා පේන කොල්ලන්ට
    yep.
    1651634251531.png


    1651634280461.png


    ඇත්තටම ඇති තරම් කෑලි සෙට් කරගන්න බඩු ගහන උන් කියවන ඒවා
     
    • Love
    Reactions: siri_ayya

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    දැන් යන විදිහට මේ උධ්දමනයත් එක්ක මේවා සුරංගනා කතා වෙන්නේ බැදලා ළමයෙක් දෙන්නෙක් ආවම තමා
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,626
    113
    Miami
    කෙල්ලො කැමති පොඩ්ඩක් torture කරන උන්ට. වැඳගෙන පස්සෙන් ඉන්න එකෙක් නම් බෝරිං වෙනවා
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ලගදි වීඩියෝ එකක් හම්බුනා.ඒකිගෙ දිව දිගයි. ඒවගේ කටට ගන්න එකියක් නම් පට්ට වාසනාව.🍆🍆
    Ko apitath evahan balanna.
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    කෙල්ලො ආස නෑ
    අහන කරන හැමදේටම
    හා කියන බුම් මැට්ටෙක්ට
    එයාලා ආස සී අයි ඩී එක වගේ
    පස්සෙන් ඉදන් කරන කියන ඔක්කොම
    හොය හොය මොනාදේ කරන්න ගියත්
    දාහක් නීති දාල
    තමන්ව පරිස්සම් කරන්න
    *දගලන කොල්ලෙක්ට

    කෙල්ලො ආස නෑ හැම තිස්සෙම
    සාමකාමීව ජීවිත් වෙන්න එයාටම වැදගෙන
    ඉන්නම් වාලෙ ඉදගෙන
    කරන්නම් වාලෙ සාම්ප්‍රදායිකව
    ආදරේ කරගෙන ඉන්න
    ඉදල හිටල පොඩි වලියක් දාගෙන
    ඒ රන්ඩු ඉවර කරල
    *වෙනදටත් වඩා ආදරෙන්
    ඉන්න තමයි කෙල්ලො ආසම

    කෙල්ලොන්ට ඕනි නෑ
    උවමනාවකට විතරක් කෝල් අරන්
    විනාඩියක් දෙකක් කතා කරල
    ෆෝන් එක තියන කොල්ලෙක්ව
    කතා කරන්න දේවල් නැත්නම්
    කොහේවත් නැති වල්පල් හරි
    *කියෝ කියෝ හුරතල් වෙන
    කොල්ලෙක්ට තමයි කෙල්ලො ආස

    කෙල්ලො ආස නෑ අරයයි මෙයයි
    යාලුවොයි කියලා රටේම ඉන්න කෙල්ලො
    පිරිවරාගෙන එයාල එක්ක
    කෝල් මැසේජ් කර කර ඉන්න කොල්ලෙක්ට
    කෙල්ලො ආස එයාගෙ ජීවිතේ
    එයාගෙ අම්මගෙනුයි සහෝදරියන්ගෙනුයි
    එහාට ගියාම එයාට ඉන්න
    එකම ගැහැනු යාලුවා
    *තමන් විතරක් වෙනවට

    කෙල්ලො කොහොමත් ආස නෑ
    බොරු සෝබන කාරයන්ට
    එයාලට ඕනි මොන දුකක් හරි
    එකට විදගෙන
    මැරෙන්න හරි තමන් එක්ක ඉන්න
    පොලොවෙ පය ගහල ඉන්න කොල්ලෙක්
    මොනදේ වුනත්
    කෙල්ලො කවදාවත් කැමති නෑ
    *පොලොවෙන් අඩි දෙකක් විතර උඩ ඉදගෙන ලොකු ලයින් දාගෙන පොශ් කියල හිතන් ඉන්න අමුතු ජීවින්ට

    කෙල්ලො හොයන්නෙම
    තාත්තෙක් වගේ පරිස්සම් කරන්න පුලුවන්

    තමන්ගෙ තාත්තගෙම
    View attachment 169562
    #ඩුප්ලිකේට්_එකක්
    Copy from FB
    ම්ම්
     
    • Haha
    Reactions: siri_ayya

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,784
    9,891
    113
    එහෙනම් මං යාලු උන එකී මාව බැඳලා මට ගෙදර ඉන්න කියල කන්න බොන්න ගෙනත් දීලා රජෙක් ලෙවල් එකේ තියාගන්න ඕනෙ. ඒ තරම් නීති මගෙ.
    ඕකුන් කැමති නෑ බන් එහෙම. අනික දැන් හැතිකරේ හොයන්නෙ ඔය fb එකේ පේජ් කරන මැටි හුයන්නල ඔහේ ලියල දාන ගොන් පෝස්ට් වල වගේ ගෑනු වගේ උන්. නිදහස, සැහැල්ලුවෙන් ආදරේ කරන්න ඕනෙ, ඕපන් මයින්ඩ් ඔය එක එක රෙද්දවල්. සරලවම කිව්වොත් ඕන එකක් කරගන්න දීලා බලන් ඉන්න වෙනවා. ඊට වඩා හොඳයි කාල බීලා පාඩුවේ ඉන්නවා.