මේකයි මචන් උබ දැන් තියෙන හදිස්සියටත් දකින දකින කෙල්ල එක හිනා වෙලා පැණි හලන්න එපා එතකොට උබ බැලැක් ලිස්ට් කරනවා.ඊට පස්සේ මොනව කරත් වැඩක් නෑ කෙල්ලෝ දිහා ඔය ෆිලින් එකෙන් බලන්න එපා ටිකක් රිලැක්ස් එකේ සෙට් කරගන්නම කියලා හිතාගෙන කතා කරන්නත් එපා
සමාන්‍යයෙන් යාලුවෙක් විදියට මනුස්ස කමට කතාබහ කරපන්.ඔකට මුලින්ම ෂොර්ට් ටර්ම් කෙල්ලෙක් දාගනින් වැඩිය ලස්සනක් නැති කෙල්ලෙක් උන් අහන පරක්කුවට කැමතිවෙනවා
ඊට පස්සේ ඒ කෙල්ලත් එක්ක කතා බහකරලා ඔය තියෙන ලැඡ්ඡ බය නැතිකරගන්න හැබැයි සිරියස් යන්න එපා නැත්තම් කරගහගන්න තමයි වෙන්නේ
බොහෝම පරිස්සමට මේක කරන්න ඔනේ.ඊට පස්සේ හොද එකකට බැහැපන් එකට ඔෆිස් එකේම ඉදලනම් හරියන්නේ නෑ
මොකක් හරි පන්තියකට හරි පෝය දවසකට පන්සලට හරි පල්ලියකට හරි නිතර යන්න එතකොට උබේ චාන්ස් එක එයි හිතට වදින එක එනකම් ඉවසන් හිටපන් හැම එකටම පැණි පෙරලා කෙලවා ගන්නා එපා තත්වේ නැති උනොත් බඩුම තමයි.






මම බන් බලන්න ගිය ඒවායින් එකකට මාස එකහාමාරක් විතර කතාකර කර ඉදල, අපේ ගෙදර කට්ටියත් එක්ක ආපහු බලන්න ගියා. එදා මුල් දවසෙ දැකපු නැති සෑහෙන්න දේවල් ටිකක් දැක්ක. මචන් ඒකිට මම හිතන්නෙ පෝලියෝ හැදිල තියෙනව. ඊට පස්සෙ ගෙදර ඇවිත් මම අපේ අම්මත් එක්ක මේ ගැන කිව්වම අම්ම කිව්ව උබේ හිතහොදකමට ලෙඩෙක් කරගහගන්න එපා කියල. ඊට පස්සෙ අපේ අම්ම උන්ගේ අම්මට අපේ කේන්දර ගැලපෙන්නෙ නැහැයි කියල කියල. එතකොට උන්ගේ අම්ම අපේ අම්මට බැනල. ඊට පස්සසෙ මම කෙල්ලට කතා කරා. මාස එකහා මාරක් විතර කාලයක් අහිංසක විදියට කතාකරපු කෙල්ල මට බලු වෙන්න බැන්න.
ane manda bn.. mata kiyanna tiyenne oya prashne ubata vitarak nemei samaje godak eunta tiyena prashnayak.... duk venna epa mchn me loke huga denekuta neti, eth ubata tiyena dewal gena hitala hita hada ganna ganin. eta passe try karapan try karala hoda kellek set karaganin. aris pita kalakanni kellek set karagatthoth ubata jivitha kalema den innavata vada duk venna vei... hemihita hoda kellek hoyagena ekita try karapan...
ubata JAYA WEWA...!
උබ software developer/ programmer/ engineer වගේ කෙනෙක් නම් කෙල්ලෙක් හොයාගන්න අමාරුයි.


මට තියෙන්නෙ ඔ්කෙ අනික් පැත්ත. කෙල්ලො ගොඩක් එවුන් මං ගාවට එනව. හොරෙන් බලනව. එක සෙල්ලං දානව. මං උංව සත පහකට ගනං ගන්නෙ නෑ. පුලුවන් තරං උබ උංව ගනං ගන්නැතුව හිටපං. උබට හිතා ගන්න බෑ උං උබ ඉස්සරහ දාන සෙල්ලං ගනං ගත්තෙ නැති වුනාම.
