කෙල්ලො කොල්ලන්ට boot තියන්නෙ ඇයි?

Quentin MacLeod

Well-known member
  • Sep 15, 2020
    587
    517
    93
    මේක මාත් fb එකෙන් දැක්කෙ. Copied from Alpha H fb page.
    love එකකදි කොල්ලො ගොඩක් ඇනගන්න තැනක් බන් ඔතන. කියවලා බලපන්.

    WhatsApp Image 2020-10-18 at 12.15.39 PM.jpeg
    WhatsApp Image 2020-10-18 at 12.15.43 PM.jpeg

    WhatsApp Image 2020-10-18 at 12.15.46 PM.jpeg

    WhatsApp Image 2020-10-18 at 12.15.46 PM (1).jpeg

    WhatsApp Image 2020-10-18 at 12.15.47 PM.jpeg

    WhatsApp Image 2020-10-18 at 12.15.47 PM (1).jpeg

    WhatsApp Image 2020-10-18 at 12.15.47 PM (2).jpeg

    WhatsApp Image 2020-10-18 at 12.15.48 PM.jpeg
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ඔච්චර හැලි ලියයන්න ඕනේ නැහැ බන්. බොහොම සරල දෙයක් ඔතන තියෙන්නේ.

    '' ට්‍රයල් ෆේල් නම් උබට ලයිසන් එක හම්බෙනවද නැහැනේ ''
     
    Last edited:

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    Onema relationship ekak thiyenne
    Excitement eka matha
    Eka nathi unama boring nisa
    Thamayi kello ganu pirimi pita yanne
    Ekata ubata karanna deyak naha.
    Oka therum gatta kenek Nam.
    E hageem walata wahal wenne nathiwa badima pawathwagena yanawa.
    Dennagenma eka Enna one.

    Ehema dennek set wenne luck eka aniwa.
     
    • Like
    Reactions: visalbro and THE-X

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,249
    1
    101,087
    113
    34
    Kalutara
    අනික මොන හුත්තටද බන් කෙල්ලෙක් එක්ක යාලු වෙන්නේ ඒකිව ගණන් නොගෙන ඉන්න නම්, තනියම ඉඳපන්කෝ. ඉවරනේ වැඩේ, කෙල්ලෙක් හොයාගන්නෙම, ලව් කරන්නෙම තම තමන් ගැන හොයල බලනවට තියෙන කැමැත්තට. තමන් මත්තේ නැහෙන්න එකෙක් ඉන්නවා නේද කියන ෆීලින් එක වෙනම එකක්. ඒක ගැන නොදැන මේ හුත්තල පේජ් අටවාගෙන පඩි ටෝක් issue කරනවා.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අනික මොන හුත්තටද බන් කෙල්ලෙක් එක්ක යාලු වෙන්නේ ඒකිව ගණන් නොගෙන ඉන්න නම්, තනියම ඉඳපන්කෝ. ඉවරනේ වැඩේ, කෙල්ලෙක් හොයාගන්නෙම, ලව් කරන්නෙම තම තමන් ගැන හොයල බලනවට තියෙන කැමැත්තට. තමන් මත්තේ නැහෙන්න එකෙක් ඉන්නවා නේද කියන ෆීලින් එක වෙනම එකක්. ඒක ගැන නොදැන මේ හුත්තල පේජ් අටවාගෙන පඩි ටෝක් issue කරනවා.

    ochchara kenthi ganna epa ban.
    dan issarahata oya wage seen thamai kiriyata enne moko A/L iwarai, dan ithin adovadiyawa thamai balanna thieynne.
    school eke kellek ekka poddak malak kadalu gaman un hithan un pora kiyla denawa talks page atawagena
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ochchara kenthi ganna epa ban.
    dan issarahata oya wage seen thamai kiriyata enne moko A/L iwarai, dan ithin adovadiyawa thamai balanna thieynne.
    school eke kellek ekka poddak malak kadalu gaman un hithan un pora kiyla denawa talks page atawagena
    Naha bn owa thanikara oya dating course wikuna suddange talk.
    Sinhalata pariwarthanaya karala man pora wenna hadanne.nathiwa thamnge athdakimen kiyanne naha okun.