කෙල්ලො දෙන්නෙක් එක්ක යාලු වෙන එක අවුල්ද?

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    උබ උබ කැමති දේ කරපං. ඩබල් ගේම් ගහපන් අහු වෙන බව දැනගෙන. මොකද කෙල්ලෝ සෙට් වෙන්නෙත් උබල වගේ බඩු කාරයන්ට තමා. උන් සිරා කරන්නෙත් උබල වගේ උන්ට. උබ දැන් මේකේ උන් කියන දේ අහලා සිරා කරපංකෝ. සතියෙන් දෙකෙන් එකියක් හෝ දෙකම උබ ට බූට් එක තියනවා. ලෝක ධර්මතාවය එයයි
    මේක අඇත්තක්
    උඹ උනත් සෙල්ලක්කාර විදියට, මදාවි විදියට ටිකක් පොෂ් කෙල්ලෙක් ලයින් කරපන්
    කෙල්ල කු.තුහලේ එක්ක උඹට ලයින් වෙනවා වෙල් ඩිසිප්ලීන්ඩ් කොල්ලෙක්ට වඩා වේගෙන්
    හැබැයි උන් කියන්නේ අපොයි මන් කැම/ති නෑ ඔය ගති වලට අරක මේක
    ඒත් අතින්වත් අල්ලන් නැති එකාට වඩා ගුටි කෙලින එකාට හරි උන්ගේ ආකර්ෂණය වැඩි (ඒ ලොජි් එක නම් මට තෙරෙන්නෙත් නෑ බන්)

    බෝ පැල වගේ උන්ට කෙල්ලෝ හොයන්න හෙණ අමාරුයි
    බලපන් අපේ හේසානයා. හෙණ හොඳ එකානේ.

    මම හොඳටම දන්න එකියෝ ඉන්නවා කුඩු ගහනවා කියලා දැන දැන යාළු වෙලා ඒකට බැන බනැත් කරන්න තියෙන නොඩන්ඩාල වැඩ ඔක්කෝම කරගෙන උත් එක්කම ජිවත් වෙන.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    කරපු පව් පලිසන් දෙන දවසට තව ත්‍රෙඩ් ඕපන් කරන්න වෙනවා සත්තයි.. 😌
    මේක ඇත්ත
    මේ ආත්මේ නැති උනත් උපදින ආත්මේක අනිවා රිටන් එක නම් වදිනවා
    අත්දැකීමෙන් කියන්නේ

    තමන්ට තවත් දුර ඒ කෙනා එක්ක යන්න බෑ කියලා හිතෙනවා නම් මුනට කියලා යන්න දෙන්න එයාට
    ඒ හැර යට ගේම් ගහන්න එපා. පෙලක් මිනිස්සු හෙණ භක්තියෙන් ආදරේ කියන දේ කරන්නේ
    ඒ සාප වදිනවා ආයේ ඇඹරිලාම යන්න
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    893
    972
    93
    C akuren ehema newe neda name eka start wenne GF or wife ?
    ne bn

    කරපු පව් පලිසන් දෙන දවසට තව ත්‍රෙඩ් ඕපන් කරන්න වෙනවා සත්තයි.. 😌
    ඔයාගෙ බැනුමක් අහන්නමයි හිටියෙ 😂
    ------ Post added on Jul 4, 2024 at 9:19 PM
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,045
    14,443
    113
    වැලිවේරිය
    Awlk attema na...ohoma thama hadala tibbe issara,satthu wage hama kena ekkama sex karala thatha kenek danne na...
    Rilaw,wanduro kandayamk pataw tika wadagena yanawa karadaryak unama mokageda kiyala adala na...
    apita samajayak widihata idiriyata yanna nam maththuru mulika samajayak mara wadagath
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,039
    10,375
    113
    මේක දැක්කම බයින්න එපා බන් ඉතින් මොනව කරන්නද? මට කෙල්ලෙක් ඉන්න අතරෙ boring වගේ නිසා තව කෙල්ලෙක් talk කරා ආතල් එකට වගේ. පස්සෙ ඒකිත් එක්ක date එක්කුත් ගියා. දැන් සෙට් බන්. තව love කියල නෑ ඒත් sure set වෙනවා ටික දවසකින්. දැන් හෙන guilty වගේ බන්. 1st කෙල්ල පට්ට හොඳයි ඒත් boring. අලුත් කෑල්ල sexy. අත අරින්නත් මොකක්ද වගේ. මොකක්ද බන් කරන්නෙ. දැනුම් තේරුම් ඇති උන් උපදෙසක් දියන්කො. උබලට මෙහෙම වෙලා දිගටම කරගෙන ගිහින් තියනවද?

    ඇයි බන් මට වෙන උන් වගේ අවුලක් නැතුව දෙකක් කරන් යන්න බැරි? 🥲
    ලඟ නෙවෙයි දුර බලපන්.
    ඒ හිතලත් එකක් තෝරගන්න බැරිනම් අර හොඳට ඉන්න කෙල්ලගෙ හිත රිදෙන එක අඩු විදියකින් ඒ කෙල්ලව නිදහස් කරපන්.
     
    මේක ඇත්ත
    මේ ආත්මේ නැති උනත් උපදින ආත්මේක අනිවා රිටන් එක නම් වදිනවා
    අත්දැකීමෙන් කියන්නේ

    තමන්ට තවත් දුර ඒ කෙනා එක්ක යන්න බෑ කියලා හිතෙනවා නම් මුනට කියලා යන්න දෙන්න එයාට
    ඒ හැර යට ගේම් ගහන්න එපා. පෙලක් මිනිස්සු හෙණ භක්තියෙන් ආදරේ කියන දේ කරන්නේ
    ඒ සාප වදිනවා ආයේ ඇඹරිලාම යන්න
    ඇත්ත. බුදුහාමුදුරුවොත් කියලා තියෙන්නෙ තමා උපමා කොට සිතන්න කියලානෙ. අනිත් පැත්තෙන් මොනවා උනත් තමන් උපරිමය කරනවා නම් ස්වභාව ධර්මයෙන් හරි සාධාරණයක් කරනවා. වරදින්නෙ නැහැ. ගොඩක් අය උපදෙස් දෙන්නෙ ආතල් එකක් අරන් හොද එක තෝරගෙන අනිත් කෙනා හලන්න කියලා. ඒ කෙල්ලොත් ආතල් එක අරන් ඔයාව හැලුවොත් ඔයාට අවුලක් නැත්නම් එහෙම කරන්න කිසි ප්‍රශ්නයක් නෑ.

    හැබැයි මිනිස්සුන්ගෙ හැගීම් එක්ක සෙල්ලම් කරනවා කියන්නෙ මහ ජරාම වැඩක්. කෙනෙක්ට තව කෙනෙක් ගැන ආදරයක් වගේ හැගීමක් ඇති වෙන්නෙ කලාතුරකින්. දකින අහන හැමකෙනාටම ආදරෙයි කියන්න යන්නෙ නෑනෙ. මම කියන්නෙ සල්ලි වලට යාළු වෙන එක නෙමෙයි.

    ඔයා කියන විදියට දැන් යාළු වෙලා ඉන්න කෙනා සෙක්සි නෑ කියන්නෙ සමහර විට එයා එයාගෙ සෙක්සි පාර්ට් එක ඔයාට පෙන්නලා නැති වෙන්න පුළුවන්.. කෙල්ලො එහෙම බෝරින් නෑ. ඒක ඔයා අතේ තියෙන වැඩක්.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,056
    15,564
    113
    New Zealand
    ඔන්න බලපන් උබට දෙකම නැති වෙනවා. ලංකාව පොඩි රටක්. මොන හොර වැඩේ කරත් අහු වෙන්න යන්නේ ටික කාලයයි.උබලා තුන් දෙනාම එකම පාලාතේ නම් ඉක්මනින්ම අහු වෙයි
     
    • Like
    Reactions: Ryan08
    ne bn

    ඔයාගෙ බැනුමක් අහන්නමයි හිටියෙ 😂
    ------ Post added on Jul 4, 2024 at 9:19 PM
    මෙන්න බැනුම :angry:
    ඇත්ත. බුදුහාමුදුරුවොත් කියලා තියෙන්නෙ තමා උපමා කොට සිතන්න කියලානෙ. අනිත් පැත්තෙන් මොනවා උනත් තමන් උපරිමය කරනවා නම් ස්වභාව ධර්මයෙන් හරි සාධාරණයක් කරනවා. වරදින්නෙ නැහැ. ගොඩක් අය උපදෙස් දෙන්නෙ ආතල් එකක් අරන් හොද එක තෝරගෙන අනිත් කෙනා හලන්න කියලා. ඒ කෙල්ලොත් ආතල් එක අරන් ඔයාව හැලුවොත් ඔයාට අවුලක් නැත්නම් එහෙම කරන්න කිසි ප්‍රශ්නයක් නෑ.

    හැබැයි මිනිස්සුන්ගෙ හැගීම් එක්ක සෙල්ලම් කරනවා කියන්නෙ මහ ජරාම වැඩක්. කෙනෙක්ට තව කෙනෙක් ගැන ආදරයක් වගේ හැගීමක් ඇති වෙන්නෙ කලාතුරකින්. දකින අහන හැමකෙනාටම ආදරෙයි කියන්න යන්නෙ නෑනෙ. මම කියන්නෙ සල්ලි වලට යාළු වෙන එක නෙමෙයි.

    ඔයා කියන විදියට දැන් යාළු වෙලා ඉන්න කෙනා සෙක්සි නෑ කියන්නෙ සමහර විට එයා එයාගෙ සෙක්සි පාර්ට් එක ඔයාට පෙන්නලා නැති වෙන්න පුළුවන්.. කෙල්ලො එහෙම බෝරින් නෑ. ඒක ඔයා අතේ තියෙන වැඩක්.
     
    • Like
    Reactions: Tz4400