කෙල්ලො දෙන්නෙක් එක්ක යාලු වෙන එක අවුල්ද?

Anonymous_

Well-known member
  • Feb 12, 2014
    2,224
    1,346
    113
    මේක අඇත්තක්
    උඹ උනත් සෙල්ලක්කාර විදියට, මදාවි විදියට ටිකක් පොෂ් කෙල්ලෙක් ලයින් කරපන්
    කෙල්ල කු.තුහලේ එක්ක උඹට ලයින් වෙනවා වෙල් ඩිසිප්ලීන්ඩ් කොල්ලෙක්ට වඩා වේගෙන්
    හැබැයි උන් කියන්නේ අපොයි මන් කැම/ති නෑ ඔය ගති වලට අරක මේක
    ඒත් අතින්වත් අල්ලන් නැති එකාට වඩා ගුටි කෙලින එකාට හරි උන්ගේ ආකර්ෂණය වැඩි (ඒ ලොජි් එක නම් මට තෙරෙන්නෙත් නෑ බන්)

    බෝ පැල වගේ උන්ට කෙල්ලෝ හොයන්න හෙණ අමාරුයි
    බලපන් අපේ හේසානයා. හෙණ හොඳ එකානේ.

    මම හොඳටම දන්න එකියෝ ඉන්නවා කුඩු ගහනවා කියලා දැන දැන යාළු වෙලා ඒකට බැන බනැත් කරන්න තියෙන නොඩන්ඩාල වැඩ ඔක්කෝම කරගෙන උත් එක්කම ජිවත් වෙන.
    මේක ඇත්තක්.
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,146
    1,058
    113
    මේක ඇත්තක්.
    Atta.... mn talk karana kellek innawa.... ekige kalin kollata wada... badinna ina ekata wada... mama godak hodai.... eeka ekima kiyanawa... oya anith kollo ekka beluwama dahen sampathak kiyala... ethh mam badimuda ehuwama eki uttara denne ne.... yaluwke athin kiyala thiyenawa ara kalin kollawa badinawa kiyala... uu mekita gahanawath ekka... kunuharupen katha karanne.... u mekita eth... mata kemathi ne.....ජුකයි... ඉතින්...
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,572
    23,054
    113
    චී ලංකාව

    bitch slap fighting GIF
     
    • Haha
    Reactions: Heshan Daminda

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,224
    1,346
    113
    Atta.... mn talk karana kellek innawa.... ekige kalin kollata wada... badinna ina ekata wada... mama godak hodai.... eeka ekima kiyanawa... oya anith kollo ekka beluwama dahen sampathak kiyala... ethh mam badimuda ehuwama eki uttara denne ne.... yaluwke athin kiyala thiyenawa ara kalin kollawa badinawa kiyala... uu mekita gahanawath ekka... kunuharupen katha karanne.... u mekita eth... mata kemathi ne.....ජුකයි... ඉතින්...
    ඕනවට වඩා හොද උනාම උන්ට boring වෙනවා, මේ logic එක මට තේරෙන්නෙත් නෑ.😑