කෙල්ලො ප්‍රොබ්ලම්

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    කෙල්ලො වැඩියෙන් ම කැමති serious relationship වලට වඩා Casual dating වලට. 😑 මම අහපු කෙල්ලො බහුතරේ ඔය වගේ. කැෂුවල් ඩේටින් කර කර ඉන්නවා. කිසි කසාදයක් වෙන පාටක් නෑ බන්. සීරියස් රිලේෂන්ෂිප් ආස කෙල්ලො යාළු වෙන්න ඇහුව ම rate nathi උට්ටක් කියලා බෑ කියාගෙන යනවා. කැෂුවල් ඩේටින් කසාදයකට යන එකකුත් නෑ. එහෙම ගියත් මට උන් ෂුවර් නෑ. මොක්කු එක්ක මොනව කරපු උන් ද දන්නෑනෙ. මට උන් හරි යන්නෑ. ෆුල් ලව් කරන්න මගේ මයි කියන එක හැගීම තියෙන්න ඕන. කිරි ඔස්තාර්ලා මොනව හරි කියන් යමන් සීරියස් රිලේෂන්ෂිප් එකක් ගොඩ දාගන්න.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,372
    49,756
    113
    සේදවත්ත

    උබත් කැශුවල් ඩේටින් කියලා හොදට ගහපන් ඒවට
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    උබත් කැශුවල් ඩේටින් කියලා හොදට ගහපන් ඒවට
    ගහනව. ඒත් ලව් කරන්න හිතක් නෑ. උන්ගෙත් කිසි ලව් එකක් නෑ. ගස්සෝ ගන්න විතරක් එන්නෙත්. චැට් එකක් දැම්මත් එච්චරයි. ආදරෙන් කතා කරන්නෙත් අඩුවෙන්😰
     
    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    අපිට මොනාද කරන්න කියන්නේ? අපි දෙයියොද උබේ ජිවිතේ වෙනස් කරලා දෙන්න? දේවාලෙක ගිහින් පොල් ගෙඩියක් වත් ගහලා බලපන්
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,480
    1
    32,183
    113
    - උඩරට -
    ගහනව. ඒත් ලව් කරන්න හිතක් නෑ.
    the little mermaid love GIF
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    දැන් වයස 32යි.
    මමත් අවුරුදු 28 විතර වෙනකම් සීරියස් සම්බන්ධෙකට කැමති වුනේ නැහැ.
    වගකීම් කරගහගන්න ගත්තහම එපා වෙනවා.
    සිංගල් ජීවිතේ හොඳයි කියල හිතුවා.
    පස්සේ ආයෙත් හිතුනා හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න තියෙනවා නම් හොඳයි කියලා.
    වැඩේ කියන්නේ මගේ මූනත්තහඩුවට කැමති එකෙක්වත් නෑ කියහන්කෝ!
    ඊට පස්සේ ආයේ දැන් හිතෙනවා කැෂුවල් ඩේට් හොඳයි කියලා.

    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:
     
    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    LGBT ally straight වෙන එකෙන් උඹලට සෝෂල් මීඩියා වල ඇරෙන්න සැබෑ ජීවිතේ ගේ ලේබල් වැදිලා තියෙනවා ද? එතකොට උඹලා මොනවා ද ගත්ත ක්‍රියාමාර්ග?
    මම එහෙම Ally straight කෙනෙක් උණා කියලා පන්සලේ පයි ලොවන දායක සභා පොන්නයෙක් මට පොන්නයා කිය කිය යනවා මේ ෆෝරම් එකේ. ඇත්ත ජීවිතේ නම් මට තාම එහෙම වෙලා නෑ හැමෝම මම ස්ට්‍රේට් කියල දන්න නිසා.
    ඒත් නොදන්න එකෙක් මේ වගේ පොන්නයෙක් මොනවා හරි කිව්ව ම හිතයි නෙ බන් ඇත්ත කියලා. උඹලට වෙලා තියෙනවාද එහෙම?​
    kollek try karapan. Un serious wei.
    ඌ ගේ තමයි :lol:
     
    • Like
    • Haha
    Reactions: Sen-lu and yakshaya

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    උබනම් කවදාවත් පිරිමියෙක් වෙන්නෙ නෑ නහර හීනි රහල් පොන්නයෝ
    දැම්මොත් දාන්නෙ ඇඩියාවක්මයි
    පුත්තලම් බූරුවො දෙන්නෙක්ගෙ වයසට අවිල්ලත් තාම කෙල්ලන්ගෙන් බයිට් වෙවී කොල්ලොන්ගෙන් පුක් පාරවල් කකා ඉන්නවා
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    දැන් වයස 32යි.
    මමත් අවුරුදු 28 විතර වෙනකම් සීරියස් සම්බන්ධෙකට කැමති වුනේ නැහැ.
    වගකීම් කරගහගන්න ගත්තහම එපා වෙනවා.
    සිංගල් ජීවිතේ හොඳයි කියල හිතුවා.
    පස්සේ ආයෙත් හිතුනා හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න තියෙනවා නම් හොඳයි කියලා.
    වැඩේ කියන්නේ මගේ මූනත්තහඩුවට කැමති එකෙක්වත් නෑ කියහන්කෝ!
    ඊට පස්සේ ආයේ දැන් හිතෙනවා කැෂුවල් ඩේට් හොඳයි කියලා.

    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:
    මටත් ඔය බය තියෙනවා. මෙහෙම ගිහින් කසාදයක් කරගන්නෙ නැති වෙයි ද කියල 😑 කේන්දරෙත් මොකද්ද උට්ටක් තියෙනව බන්. මටත් ලස්සන කියන අවුල තියෙනව. ප්‍රපෝසල් එකක් කර ගන්නත් බයයි. යාළුවොන්ට වෙච්ච දේවල් දැක්ක ම
     
    • Like
    Reactions: DiksonAlex

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    කවුද බන් ලව් කරන්නේ . පිස්සුද බන් ලව් කරන්න ගැන්නුන්ට . ලව් කරන්න ඕනෙනම් බල්ලෙක් හදගනින්
    උබ නම් ස්වින්ගින් කරනව කිව්ව නෙ. මට නම් එච්චර ඔපන් මයින්ඩඩ් වෙන්න බෑ. ලව් කරන්න යනව නම් ඒක මගේ ම වෙන්න ඕන බන්. ඔය සීන් මට දිරවන්නෙ ම නෑ.😒
     
    • Sad
    Reactions: Don GasCan