උබට හිතෙනව අනිව ලස්සන කෙල්ලෙක් දැක්කම ඒකිව උබට සෙට් කර ගන්න බෑ කියල. දැකල තියෙනවද ලස්සන කෙල්ලො බහුතරය සෙට් කරගෙන තියෙන්නෙ ලොකු පෙනුමක් නැති කඩවස්ම් නැති එවුන් කියල. පාරෙ යනකොට බලපං ඒවත්..
කෙල්ලෙක් සෙට් කර ගන්න බෑ උබ ඔය හිතාගෙන ඉන්න විදියට දිගටම හිටියොත් මචං....
ඒකට උත්සාහ කරපං මොකද කෙල්ලව දැකපු දවසෙම උබ ඇහුවට ඒකි කැමති වෙන්නෙ නෑ ලොවෙත්.
අනික තමයි උබ පණදාගෙන පස්සෙන් ගියත් ඒකි දන්නෙ නෑත්නම් උබ පස්සෙන් එන බව ඒත් අහල වැඩක් නෑ, මොකද උබ අහන දවසෙම තමයි ඒකි උබව දකින්නෙ. කෙල්ල උබව මීට කලින් දැකලවත් නෑ.
කෙල්ලො බලන්නෙ කොල්ලොන්ගෙ ලස්සන නෙවෙයි. කතා බහ, වැදගත් විදියට අදින විදිය,.
කොල්ලන්ගෙ සංවේදී වෙන්නෙ ඇස්.ඒක නිසයි ලස්සන කෙල්ලෙක් දැකපු ගමන් බලන්නෙ...
කෙල්ලන්ගෙ සංවේදී වෙන්නෙ කණ. උන් ලස්සන බලන්නෙ නෑ. උන් ඇහෙන දේට කැමතියි. උබගෙ කට හඩ නිතරම වගේ කෙල්ලට ඇහෙන්න දීපං...යාලුවො ටිකක් සෙට් කරගනින්. මොකද අනිව උබට යාලුවො නෑ, උබ බුම්මැට්ටෙක් වගේ ඉන්න එකෙක් අනිව, එහෙම කිව්වෙ උබට කිරියෙන් ම අහන්න උනා උබේ ප්‍රශ්නෙ, යාලුවො හිටියනම් උබට මේ වෙනකොටත් කෙල්ලෙක් සෙට් වෙලා අනිව. එහෙම එකෙකුට කෙල්ලො සෙට් වෙන්න නම් ඉතිං සල්ලි තියෙන්න ඕන උතුරන්න(හැම කෙල්ලම එහෙම නෙවෙයි-සල්ලිම් බලාගෙන ඉන්න එකියක්)
ඒක නිසා දැං ඉදන් වත් වෙනස් වෙයන්, හොදට කතා කරපන්, respect වෙයන්. උබ හරියට හිටියොත් ඕනම ලස්සන කෙල්ලෙක්ව ඕනම කෙනෙකුට challenge කරල උනත් දා ගන්න පුලුවන්. අනිව.