කෙල්ලො සම්බන්ද ප්‍රසන්යක් බන්

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,549
    16,384
    113
    :( :( :(
    මටත් කෙල්ලෙක් නෑ
    ගගකට සයුරක් මුන ගැසේවි..
    රළකට වෙරලක් මග හිදිවී..
    නියගට වැස්සක් ඇද හැලෙවී..
    නුබටත් කෙනෙක් හිදිවී... දවසක සොයාන ඒවි..

    :P
     
    fahrenheit

    Member
    Mar 13, 2012
    281
    19
    0
    umata loneliness da tiyenne mola amaruwada.

    loneliness nam ara tinder ekata vath gihilla swipe parak dahan.
    jigi jigi scene ekata nam, massage pot ekakata palayan
    .
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,493
    21,016
    113
    Panadura
    ගගකට සයුරක් මුන ගැසේවි..
    රළකට වෙරලක් මග හිදිවී..
    නියගට වැස්සක් ඇද හැලෙවී..
    නුබටත් කෙනෙක් හිදිවී... දවසක සොයාන ඒවි..

    :P

    :) :) ;)
    Same to You!
    BRO
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ගනන් ගන්ඩ් එපා යකො ෆන් එකෙ ඉදප්න් අපිටත් නැ තමයි හොයන්ඩ් මහ්න්සි වෙන්නෙත් නැ
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    :( :( :(
    මටත් කෙල්ලෙක් නෑ

    ගගකට සයුරක් මුන ගැසේවි..
    රළකට වෙරලක් මග හිදිවී..
    නියගට වැස්සක් ඇද හැලෙවී..
    නුබටත් කෙනෙක් හිදිවී... දවසක සොයාන ඒවි..

    :P

    :) :) ;)
    Same to You!
    BRO

    ගනන් ගන්ඩ් එපා යකො ෆන් එකෙ ඉදප්න් අපිටත් නැ තමයි හොයන්ඩ් මහ්න්සි වෙන්නෙත් නැ
    මම නම් එකකට try.එපා වෙනවා බන්. එ් මදිවට මුන්ගෙ ගෑස්:growl::growl:
     
    mafiya

    Junior member
  • Feb 25, 2009
    243
    10
    18
    Colombo
    උබේ ඔය කතාවම කියල පත්තරේ මංගල දැන්වීම්ක් දාපන්
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    14681789_1126503987427724_7533586225274000495_n.jpg
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    iwasanna mchn iwasanna kaale aei ube urumakkari hambawei . poddak hithala katha karanna. be urself
    confidence aran katha karanna . ubata hariyai mchn suba pathanawa anagatheta
    matath oya sethema thama. mageth age 26i . iwasanna hambawei ikmanatama
    kalayata ida denna eya wisaduma genei.
     
    Mint22

    Junior member
  • Oct 21, 2016
    101
    4
    18
    iwasanna mchn iwasanna kaale aei ube urumakkari hambawei . poddak hithala katha karanna. be urself
    confidence aran katha karanna . ubata hariyai mchn suba pathanawa anagatheta
    matath oya sethema thama. mageth age 26i . iwasanna hambawei ikmanatama
    kalayata ida denna eya wisaduma genei.
    thanks bro:D:D:D:D