කෙල්ලෝ අපිට කරපු chater වැඩ

Malith Malli

Member
Dec 23, 2015
619
138
0
machan hama kellekma ehema na .. rattaran tikata inna kello one taram innawa

ඔව් බන් නැත්තේ නැහැ ඉන්නවා
එහෙම හොද කෙල්ලොත් ජරා කොල්ලෙක්ට අහු වෙලා මට්ටු වුනාට පස්සේ උනුත් track එකට වැටෙනවා
හොද කෙල්ලෙක්ට හොද කොල්ලෝ හම්බවෙලා සතුටින් ඉන්න එවුනුත් ඉන්නවා ඉතින් ඕනි තරම්
 
Last edited:

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අම්මා මාර සීන් එකක්නේ
    එතකොට බදින්න හිටපු එකකට love කලේ ඇයි
    මගේ කෙල්ලගේ තාත්තාත් නැහැ පව්ලේ එකම කෙල්ල අනුකම්පා කළා වැඩි බන්
    මට ඒක දිගට බලු වැඩ කරද්දී මම කමක් නෑ පවනේ කියල හිටියා බන් එකයි වුනේ

    බඳින්න හිටපු එහෙකට ලව් කලේ ඉතින් ගැහිල්ලට තමයි බන්.....:rofl: අන්තිම බූට් එක කාලා මමත් හෙන වේලී වේලි හිටියේ.. ෆන් එකට කලාට කාලෙත් එක්ක නිකන් සිරා සිරා වගේ උනා.... එහෙම වෙනවා බන් කාලයක් ආශ්‍රය කරද්දි... මනුස්සයෝ උනාම ඉතින් එහෙම තමා...

    අත ඇරලා උඹේ ජීවිතේ හදා ගනින් මල්ලි.... තමන්ට සල්ලි තියෙනවා නම් ගෑණු නතින්ග්....
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    අඩෝ මටත් ජරා සීන් එකක් ඔය වගේම උනා. ඉස්සර හෝල් ගානේ අදිද්දී මම කිවුවා අපි උ/පෙල ඉවර වෙලා අවු 3 කින් බදිමු කියලා ( අර්තල් එකට කිව්වේ බං ඒ දවස් වල මම ප්ලෑන් ගහගෙන හිටියේ ලයිෆ් එක ගැන දැන් නම් උදේ නැගිට්ටට පස්සේ දවසේ ප්ලෑන ගහන්නේ ) මේකි මේක මතක තියාගෙන ඉදලා අවුරුද්දකට විතර පස්සේ කිව්වා කේන්දරේ කේස් අවු 3 ක් යනකං බදින්න හොද නෑ කියලා. මම කිව්වා ඒකට අවුලක් නෑ කොහොමත් බදින්න ජොබක් එහෙම තියෙන්න ඕනිනේ කියලා. මේක පහුවෙනිද කිව්වා නෑ ඒක වැරදිලා එහෙම නෙවෙයි අවු 3 වෙන්න කලින් බදින්න ඕනි කියලා. මම වැඩේ දැනගෙන හිටිය මුල ඉදන්ම . මටත් උවමනාව තිබ්බා අයින් වෙන්න
    එහෙම කිව්වේ අවුරුදු ගානකට කලින් :P:P:D:D. ලගදි එෆ් බී දැක්ක බැදල පොටෝ දාලා. පවු බං දැන් වතුර බවුසරේ වගේ කෙල්ල
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    ඔව් මම ඒක පිළි ගන්නවා.. මටත් අක්කලා දෙන්නෙක් ඉන්නවා... ඒ දෙන්න හැදිච්ච විදිය මම කොල්ලෙක් විදියට දැක්කා... අද ඒ දෙන්නම කසාද බැඳලා හොඳ පවුල් ජීවිතයක් ගත කරනවා.. හොඳ ගෑණු ළමයි ඉන්නවා... තමන්ගේ කර්මය වාසනාව අනුව ඉතින් හරි වෙලාවට හරි කෙනා ලැබෙයි...

    නමුත් කරුමේ කියන්නේ මෙච්චර කාලෙකට මට හම්බුනේම එහෙම හොඳ කෙල්ලෝ නෙමේ.... අහ්හ් එකක් නම් හම්බුනා.. හරිම හොඳ චාම් කෙල්ලෙක්... ඩබල් ගේමක් ගහන්න ගිහින් මාට්ටු වෙලා ඒක නැති උනා.. නැත්නම් මම අද බැඳලා බන් ඒකිව... හ්ම්ම්...
    මේ ලෝකේ සියලුම මල්ලිලා හිතන් ඉන්නේ එහෙම තමයි මචන්... කෙල්ලෙක් ගැන ගැරන්ටියක් දෙන්න පුලුවන් ඒකිටම විතරයි. ඒ දුන්නත් ශුවර් කරන්න එපා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    අද බහුතරයක් කෙල්ලෝ කැමති කොල්ලගේ ස්ථාවරත්වයට.... ඒ නිසා අපි කෝකටත් අපිට දෙයක් කර ගන්න එක නුවනට හුරුයි...
    ....

    :yes::yes::yes::yes::yes:

    එහෙමත් එල්ලෙන්න කෙස් ගහක්වත් නැති එකක් ඇරෙන්න මොන කෙල්ලද බන් "කැමැත්තෙන්" දුක් විදින්න එන්නේ... තමන්ගේ දරුවට කන්න අදින්න දෙන්න බැරි එකෙක්ට දරුවෙක් වදන්න ගර්භාශේ පූජ කරන්නේ? කිසිම කෙල්ලෙක් එහෙම කරන්න ඕනේ නෑ බන්. ඒක උන්ගේ ජීවිතේ.. උන් ඒක කෙක්කෙන් හරි කොක්කෙන් හරි ගොඩදාගන්න එක මමනම් අනුමත කරනවා

    අපි කොල්ලෝ විදිහට දැනගන්න ඕනේ ගොඩ යන්න
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බඳින්න හිටපු එහෙකට ලව් කලේ ඉතින් ගැහිල්ලට තමයි බන්.....:rofl: අන්තිම බූට් එක කාලා මමත් හෙන වේලී වේලි හිටියේ.. ෆන් එකට කලාට කාලෙත් එක්ක නිකන් සිරා සිරා වගේ උනා.... එහෙම වෙනවා බන් කාලයක් ආශ්‍රය කරද්දි... මනුස්සයෝ උනාම ඉතින් එහෙම තමා...

    අත ඇරලා උඹේ ජීවිතේ හදා ගනින් මල්ලි.... තමන්ට සල්ලි තියෙනවා නම් ගෑණු නතින්ග්....
    :yes::yes::yes::yes:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    paththu karamuda?

    1qSUkvt.jpg
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අන්න ඔව් බන් එකීම තමයි
    ඒ කාලේ ගොනා වගේ වැලපුනා චික් මටම ලැජ්ජයි බන් මම ගැන

    පිස්සුද යකෝ
    උබට දැන් සතිස් එකක් තියනවනේ උබට ඔච්චර ඕන උනත්
    ඒකිට එහෙම නෑ කියලා :yes:
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    ane yako ganu hoyanna kalin thamange target walata yaman malliye..
    magadi thamanata uruma kella labenawa aniwaarenma..
    issellama stable wela hitapan ..natuwa mokawath karanna baha
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,845
    31,065
    113

    "punchith ekka gamank gya.
    welawa balnna. mage welawa anthima narakailu. yalu wela innawath katawath wachnayakwath denna epa kiwa aurudu 2k Yanakam.hith tewul wenwalu awanambu wenwalu. e apala wala balapema ammatath tynau. mage naraka welawa nisa ammath leda wenna balanawu. ane mnda. kmk nhe malith. dukai tama. kalakirimai dukai ahimiwimai okkoma.mava amghka krla hldin inna oya. .apale iwara wunahama hitala balamu api hoda dyk.bs"

    "ඔව් බන්
    මම උන්ගේ අම්මලා එක්කත් ෆිට් එකේ කතා කරනවා
    මම ඇහුව අම්මගෙන් අහන්නද කියලා
    මෙකි කියපි අම්මගේ හිත රිදෙන නිසා අම්මට කිවේ නැහැලු
    ඉතින් හිතා ගනින්කෝ"

    ඒකි හදන්නෙ උබත් ස්ටෑන්ඩ්බයි තියාගෙන තව ඇදුමක් ෆිටෝන් කරලා බලන්න
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,845
    31,065
    113
    රත්තරං;20853023 said:
    :yes::yes::yes::yes::yes:

    එහෙමත් එල්ලෙන්න කෙස් ගහක්වත් නැති එකක් ඇරෙන්න මොන කෙල්ලද බන් "කැමැත්තෙන්" දුක් විදින්න එන්නේ... තමන්ගේ දරුවට කන්න අදින්න දෙන්න බැරි එකෙක්ට දරුවෙක් වදන්න ගර්භාශේ පූජ කරන්නේ? කිසිම කෙල්ලෙක් එහෙම කරන්න ඕනේ නෑ බන්. ඒක උන්ගේ ජීවිතේ.. උන් ඒක කෙක්කෙන් හරි කොක්කෙන් හරි ගොඩදාගන්න එක මමනම් අනුමත කරනවා

    අපි කොල්ලෝ විදිහට දැනගන්න ඕනේ ගොඩ යන්න

    :yes::yes::yes:it's her life her choice ඒත් මලිත් මල්ලි උබ සිරා කොල්ලෙක් නං කවදහරි හොද තැනකට ඇවිත් ඒකිට පෙන්නපන් ඒකි ගත්ත තීරණේ වැරදී කියලා....ජීවිත කාලෙම ඒගැන හිතලා ඒකි පසුතැවෙන තැනටම දියුණු වෙයං it's the best way to revenge
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    අවංක ආදරය = කෙලවිම උපරිමය :oo:

    ඔය වගේ සීන් ගොඩක් මටත් තියෙනවා බන් :baffled: මතක් වෙනකොට හිනා කාල මැරෙනවා :rofl: , එත් බන් හිටපු ගමන් හිත ඇතුලෙන් පට්ට දුකයි :sorry:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අනේ ඕකිට හුකගන්න කියහන් බන් උබ usa ගිහින් සුද්දියක් එහෙම set කරන අතල් එකේ හිටපිය
     
    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    :yes::yes::yes:it's her life her choice ඒත් මලිත් මල්ලි උබ සිරා කොල්ලෙක් නං කවදහරි හොද තැනකට ඇවිත් ඒකිට පෙන්නපන් ඒකි ගත්ත තීරණේ වැරදී කියලා....ජීවිත කාලෙම ඒගැන හිතලා ඒකි පසුතැවෙන තැනටම දියුණු වෙයං it's the best way to revenge

    ඔව් අය්යේ මාව දාල ගිය එකට මම මුකුත් කියන්නේ නැහැ එත් මේ වගේ 2.50 බොරු වලට රැවටෙන්නේ නැහැ
    ඔව් මම දැන් හැමදේම ඉක්මනටම අමතක කරලා අම්මලට සතුටු වෙන්න පුළුවන් දයක් කරන්න ඕනි
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"

    "punchith ekka gamank gya.
    welawa balnna. mage welawa anthima narakailu. yalu wela innawath katawath wachnayakwath denna epa kiwa aurudu 2k Yanakam.hith tewul wenwalu awanambu wenwalu. e apala wala balapema ammatath tynau. mage naraka welawa nisa ammath leda wenna balanawu. ane mnda. kmk nhe malith. dukai tama. kalakirimai dukai ahimiwimai okkoma.mava amghka krla hldin inna oya. .apale iwara wunahama hitala balamu api hoda dyk.bs"

    "ඔව් බන්
    මම උන්ගේ අම්මලා එක්කත් ෆිට් එකේ කතා කරනවා
    මම ඇහුව අම්මගෙන් අහන්නද කියලා
    මෙකි කියපි අම්මගේ හිත රිදෙන නිසා අම්මට කිවේ නැහැලු
    ඉතින් හිතා ගනින්කෝ"

    ඒකි හදන්නෙ උබත් ස්ටෑන්ඩ්බයි තියාගෙන තව ඇදුමක් ෆිටෝන් කරලා බලන්න

    :lol::lol::lol:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,845
    31,065
    113
    ඔව් අය්යේ මාව දාල ගිය එකට මම මුකුත් කියන්නේ නැහැ එත් මේ වගේ 2.50 බොරු වලට රැවටෙන්නේ නැහැ
    ඔව් මම දැන් හැමදේම ඉක්මනටම අමතක කරලා අම්මලට සතුටු වෙන්න පුළුවන් දයක් කරන්න ඕනි

    මල්ලි කිව්වෙ උබේ username එක මලිත් මල්ලි හින්දා :D උබ මට වඩා වැඩිමල් ඇති බං මට 21යි:D