අඩෝ මටත් ජරා සීන් එකක් ඔය වගේම උනා. ඉස්සර හෝල් ගානේ අදිද්දී මම කිවුවා අපි උ/පෙල ඉවර වෙලා අවු 3 කින් බදිමු කියලා ( අර්තල් එකට කිව්වේ බං ඒ දවස් වල මම ප්ලෑන් ගහගෙන හිටියේ ලයිෆ් එක ගැන දැන් නම් උදේ නැගිට්ටට පස්සේ දවසේ ප්ලෑන ගහන්නේ ) මේකි මේක මතක තියාගෙන ඉදලා අවුරුද්දකට විතර පස්සේ කිව්වා කේන්දරේ කේස් අවු 3 ක් යනකං බදින්න හොද නෑ කියලා. මම කිව්වා ඒකට අවුලක් නෑ කොහොමත් බදින්න ජොබක් එහෙම තියෙන්න ඕනිනේ කියලා. මේක පහුවෙනිද කිව්වා නෑ ඒක වැරදිලා එහෙම නෙවෙයි අවු 3 වෙන්න කලින් බදින්න ඕනි කියලා. මම වැඩේ දැනගෙන හිටිය මුල ඉදන්ම . මටත් උවමනාව තිබ්බා අයින් වෙන්න
එහෙම කිව්වේ අවුරුදු ගානකට කලින්




. ලගදි එෆ් බී දැක්ක බැදල පොටෝ දාලා. පවු බං දැන් වතුර බවුසරේ වගේ කෙල්ල