කෙල්ලෝ අපිරිසිදු ඇයි?

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,648
    113
    colombo
    කෙල්ලෝ අපිරිසිදු ඇයි?

    මට කෙල්ලෝ ගැන මතක් වෙද්දි මුලින්ම මතක් වෙන්නේ අපිරිසිදු කම ඊට පස්සේ ඔක්කොම එපා වෙනවා, ඇයි බන් කෙල්ලෝ එච්චර අපිරිසිදු
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    උබට කොල්ලෝ ගැන හිතෙන්නත් ඕක එක හේතුවක්..
    එහෙම අපිරිසිදු නෑ බං උන් නාල කියල පිරිසිදුවට ඉන්නවා.. සමහරු ඉතින් අපිරිසිදුවටත් ඉන්නවා...
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    මට කෙල්ලෝ ගැන මතක් වෙද්දි මුලින්ම මතක් වෙන්නේ අපිරිසිදු කම ඊට පස්සේ ඔක්කොම එපා වෙනවා, ඇයි බන් කෙල්ලෝ එච්චර අපිරිසිදු

    කොල්ලෝ පිරිසිදු කරනකන් බලන් ඉන්නේ
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,648
    113
    colombo
    D_Mad:23407356 said:
    උබට කොල්ලෝ ගැන හිතෙන්නත් ඕක එක හේතුවක්..
    එහෙම අපිරිසිදු නෑ බං උන් නාල කියල පිරිසිදුවට ඉන්නවා.. සමහරු ඉතින් අපිරිසිදුවටත් ඉන්නවා...

    :( අනේ මන්දා බන් මන් කොච්චර ඔහොම හිතන්න හැදුවත් ,වැඩක් නෑ
     
    AnuradhaRa

    Well-known member
  • කෙල්ලන්ගෙ මොනාද බං අපිරිසිදු...
    යෝනියෙන් ඩිස්චාර්ජ් වෙන ඒවද...

    ඇයි බං අපිටත් ගූ යනවනෙ.. ඒව ඊට එහානෙ..

    අපිරිසිදු කියන්නෙ පිරිසිදුව නොඉන්න එකට බං...

    ටොයිලට් ගිහින් හොඳගෙන එන්නෙ නැත්තං අන්න ඒක අපිරිසිදු කමක්..
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,648
    113
    colombo
    hirugalbandara:23407358 said:
    මට කෙල්ලෝ ගැන මතක් වෙද්දි මුලින්ම මතක් වෙන්නේ අපිරිසිදු කම ඊට පස්සේ ඔක්කොම එපා වෙනවා, ඇයි බන් කෙල්ලෝ එච්චර අපිරිසිදු

    කොල්ලෝ පිරිසිදු කරනකන් බලන් ඉන්නේ

    LOL
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,648
    113
    colombo
    AnuradhaRa:23407366 said:
    කෙල්ලන්ගෙ මොනාද බං අපිරිසිදු...
    යෝනියෙන් ඩිස්චාර්ජ් වෙන ඒවද...

    ඇයි බං අපිටත් ගූ යනවනෙ.. ඒව ඊට එහානෙ..

    අපිරිසිදු කියන්නෙ පිරිසිදුව නොඉන්න එකට බං...

    ටොයිලට් ගිහින් හොඳගෙන එන්නෙ නැත්තං අන්න ඒක අපිරිසිදු කමක්..

    එහෙම නෙමෙයි බන් , මට උන්ව මතක් වෙද්දි හිතේ මැවෙන්නේ මහ අමුතුම දෙයක් ,
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,648
    113
    colombo
    djnick:23407371 said:
    :( අනේ මන්දා බන් මන් කොච්චර ඔහොම හිතන්න හැදුවත් ,වැඩක් නෑ

    samahara kolloth innawa bn amu musalayo wage ekama aduma sathi ganan ada ada gandasthare

    එහෙම එවුනුත් ඉන්නවා තමයි, ඒත් මම කැමති ගොඩක් එවුන් එහෙම නෑ
     
    AnuradhaRa

    Well-known member
  • එහෙම නෙමෙයි බන් , මට උන්ව මතක් වෙද්දි හිතේ මැවෙන්නේ මහ අමුතුම දෙයක් ,

    ඒක ඉතිං උඹේ දෝසයක්

    අපිට ඕන විදියටනෙ ලෝකෙ මවාගන්නෙ. අරක මෙහෙමයි, මේක මෙහෙමයි කියල :P
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,648
    113
    colombo
    AnuradhaRa:23407387 said:
    එහෙම නෙමෙයි බන් , මට උන්ව මතක් වෙද්දි හිතේ මැවෙන්නේ මහ අමුතුම දෙයක් ,

    ඒක ඉතිං උඹේ දෝසයක්

    අපිට ඕන විදියටනෙ ලෝකෙ මවාගන්නෙ. අරක මෙහෙමයි, මේක මෙහෙමයි කියල :P

    :(
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,521
    8,730
    113
    අනික ආදරේ වැඩි වුණාම ඕව තව මදි වෙනව :lol:

    උබ අතුරුදහන් වෙලා හිටිය කලේ උබට මොකක් හරි ලොකු දෙයක් වෙලා තියෙනවා.
    :D:D:rofl::P
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,600
    1,121
    113
    ඒක ඉතිං උඹේ දෝසයක්

    අපිට ඕන විදියටනෙ ලෝකෙ මවාගන්නෙ. අරක මෙහෙමයි, මේක මෙහෙමයි කියල :P

    muwath ube gedarata genna ganin. athurupasata ganna puluwan :P
     
    nishi_gurl

    Member
    Jun 12, 2018
    924
    193
    0
    මට කෙල්ලෝ ගැන මතක් වෙද්දි මුලින්ම මතක් වෙන්නේ අපිරිසිදු කම ඊට පස්සේ ඔක්කොම එපා වෙනවා, ඇයි බන් කෙල්ලෝ එච්චර අපිරිසිදු

    kello apirisidu naha kollo tharam :angry: :angry: :angry:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඕක උබේ ඔළුවට එන්න ඇත්තේ උබලාගේ ගෙදර ඉන්න
    ගැහැණු අය අපිරිසිදුවට ඉන්න නිසා වෙන්න ඇති.
    නැත්නම් කෙල්ලෝ කියන්නේ පිරිසිදුකම ගැනම හිතන අය.
    බැන්දාම සමහර අය ඒක අමතක කරනවත් ඇති.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,864
    8,201
    113
    Kotahena
    එහෙම නෙමෙයි බන් , මට උන්ව මතක් වෙද්දි හිතේ මැවෙන්නේ මහ අමුතුම දෙයක් ,

    මේ වගේ කොල්ලෙක් උදේ නැගිටලා වැසිකිලියට ගිහින් තටමලා ධාර බෙට්ටක් උබේ කටට දාන එක ගැන කල්පනා කරපං

    (image taken from: http://www.elakiri.com/forum/showthread.php?t=1853906 )

    2uzzf9y.png