කෙල්ලෝ එපා උන සිද්ධි මොනවද?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    36,653
    42,737
    113
    සේදවත්ත
    Tinder එකෙන් කෑල්ලක් ටෝක් කරා ගියා හම්බෙන්න ඒක වයස 42 විතර එකියක් 32 කියලා දාලා . ඒත් අවුලක් උනේ නෑ එයා ගානේ කෑව බිව්වා නැටුවා ඇන්නා පැන්නා ගැහුවා ගෙදර ආව
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,382
    10,167
    113
    Ubalage ammage kathawa kiwwa nan uba gedara inneth naa wesige ponna patiyo....
    හිත රිදුනම ඔහොම තමා ඉතින්...තව හොද නයෙක් ගොතන් වරෙන් බේසිකයෝ....ඔහොම පොයිය දාද්දී අතේ මාට්ටූ...
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,431
    1
    8,314
    113
    උබේ අම්මා හෙන හොඳයි නේ.. මට එහෙම උනා නම් cls එකට ගිහින් ගහන්නේ...
    අපේ අම්මා ටීච කෙනෙක් බන්.ඕවා සාමාන්‍ය දේවල් එයාලට.අප්පච්චිත් ටීච කෙනෙක්. අනික කොහොමත් ලොකුවට ප්‍රෙෂර් කරේ ගැහුවෙ බැන්නෙ නෑ දෙන්නම කවදාවත්.
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,555
    113
    අපේ අම්මා ටීච කෙනෙක් බන්.ඕවා සාමාන්‍ය දේවල් එයාලට.අප්පච්චිත් ටීච කෙනෙක්. අනික කොහොමත් ලොකුවට ප්‍රෙෂර් කරේ ගැහුවෙ බැන්නෙ නෑ දෙන්නම කවදාවත්.
    Ape ammath teacher.. yalu unata passe geval dekinma yanna enan dunna kisima aulk danne nathuva..
     
    • Like
    Reactions: PrasangaSPerera

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,393
    13,159
    113
    ඉස්කෝලේ යන කාලේ සැරියේ එන හඩු ගද තමා:sick:
    බස් එක මැදින් වෙන් කරලා එතනින් එහාට කෙල්ලොන්ට එන්න දුන්නේ නෑ
    පස්සහා දොරෙන් නගින්න දුන්නෙත් නෑ

    තව ලකේ පංකාවේ ගොඩක් කෙල්ලෝ කිසි පිරිසිදුකමක්, පිලිවෙලක් නෑ
    මේ වගේ සිද්දියක් මටත් වෙලා තියෙනව... ඉස්කෝලෙ කාලෙම තමයි ..ඒ කාලෙ මට එකියක් හිටිය... දවසක් ඉස්කෝලෙ ඇරිල බස් එකේ එද්දි වෙන එකක් ලයින් වුනා...බස් එකේ සෙනග කොට්ටපොල් වාගෙ... කොහොම හරි බඩගාගෙන වාගෙ ඒකි ලඟට ගියා...ලොකු ලස්සනකුත් නෑ..ඒත් කුපාඩිකම ලොකුයි නෙ ඊට වඩා.. :P බස් එකේ සෙනග වැඩි හින්ද තුරුල් වීම නොමිලේ 😅 ගිහිල්ල විනාඩියක් යන්න වුනේ නෑ, ඒකි ලඟින් ස්මෙල් එකක් එනව නහය කඩාගෙන යන ගානට...සතියක් නාන්නැතුව හිටිය වාගෙ...ඉන්න බෑ..(මොනව වුනත් මගේ එකී ලඟ කවදාවත් එහෙම ගඳක් ඇවිල්ල නෑ මට.😍) කරන්න දේකුත් නෑ හෙලවෙන්නවත් බෑ ලෝඩ් එක වැඩි හින්ද..ඒකි හෙන චූන් එකේ ඉන්නව ඇඹරි ඇඹරි..විනාඩි 15ක් විතර හිටිය..ලත් විගස පැනගත්ත අහකට..ඒ ස්මෙල් එකට නං අදටත් එපා වෙනව...

    Ape ammath teacher.. yalu unata passe geval dekinma yanna enan dunna kisima aulk danne nathuva..
    උඹ නං පවුලවත් අරගෙනමනෙ මෙලොවට ඇවිත් තියෙන්නෙ😅
    ------ Post added on Dec 17, 2022 at 6:58 PM
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,555
    113
    මේ වගේ සිද්දියක් මටත් වෙලා තියෙනව... ඉස්කෝලෙ කාලෙම තමයි ..ඒ කාලෙ මට එකියක් හිටිය... දවසක් ඉස්කෝලෙ ඇරිල බස් එකේ එද්දි වෙන එකක් ලයින් වුනා...බස් එකේ සෙනග කොට්ටපොල් වාගෙ... කොහොම හරි බඩගාගෙන වාගෙ ඒකි ලඟට ගියා...ලොකු ලස්සනකුත් නෑ..ඒත් කුපාඩිකම ලොකුයි නෙ ඊට වඩා.. :P බස් එකේ සෙනග වැඩි හින්ද තුරුල් වීම නොමිලේ 😅 ගිහිල්ල විනාඩියක් යන්න වුනේ නෑ, ඒකි ලඟින් ස්මෙල් එකක් එනව නහය කඩාගෙන යන ගානට...සතියක් නාන්නැතුව හිටිය වාගෙ...ඉන්න බෑ..(මොනව වුනත් මගේ එකී ලඟ කවදාවත් එහෙම ගඳක් ඇවිල්ල නෑ මට.😍) කරන්න දේකුත් නෑ හෙලවෙන්නවත් බෑ ලෝඩ් එක වැඩි හින්ද..ඒකි හෙන චූන් එකේ ඉන්නව ඇඹරි ඇඹරි..විනාඩි 15ක් විතර හිටිය..ලත් විගස පැනගත්ත අහකට..ඒ ස්මෙල් එකට නං අදටත් එපා වෙනව...


    උඹ නං පවුලවත් අරගෙනමනෙ මෙලොවට ඇවිත් තියෙන්නෙ😅
    ------ Post added on Dec 17, 2022 at 6:58 PM
    Ehema na.. lankave ammala thathala thamai godak moda vada karanne kendara ehema balala love valata kelavala.. anithimata 35k vithara veddi bandinna kavruth na
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    17,359
    21,497
    113
    ජොබක් සෙට් වෙලා කොළඹ කුරුණෑගල ඇද්දා කාලයක්
    .

    පොඩි කෑල්ලක් නගිනවා පොල්ගහවෙලින් ඒකිට වඩා අවුරුදු 25ක් විතර වැඩිමල් එකෙක් එක්ක.තුරුලු වෙලා යන්නේ. දවසක් ඒකියි අරුයි මම ගාවමයි ( full packed day) . අරූ ගාව පට්ට ගඳයි. මම උඩ බලාගෙන හිටියේ වැඩි හරියක්.

    සංහතියම එපා වුණා 🤮
     

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,629
    1,917
    113
    colombo
    Tinder එකෙන් කෑල්ලක් ටෝක් කරා ගියා හම්බෙන්න ඒක වයස 42 විතර එකියක් 32 කියලා දාලා . ඒත් අවුලක් උනේ නෑ එයා ගානේ කෑව බිව්වා නැටුවා ඇන්නා පැන්නා ගැහුවා ගෙදර ආව
    ඇයි බං ගැහුවෙ පවුනෙ
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,431
    1
    8,314
    113
    හත්තික්කේ අරකිගේ අම්මගේ පඩියත් මදිනේ බිල ගෙවන්ඩ
    නෑ නෑ ඒ කෙල්ලගෙ අම්මා ගැන නෙවෙයි කිව්වේ මගේ දැන් කෙල්ලගෙ අම්මා ගැන.😅
     
    • Haha
    Reactions: windows_ubuntu

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    18,304
    17,861
    113
    This is completely wrong. Humidity eka vadi venakota fungi ehema grow vena kathava hari. Body odors valata kisi sambandayak na. Cotton clothes cotton underwear andala pirisiduvata hitiyoth kisi aulk venne na. Mouth ekata humidity eka kisi sambandayak na..
    Humidity වැඩි උනාම දාඩිය රැදෙනව. එතකොට ඒවයෙ බැක්ටීරියා ක්‍රියා කරල ගද එනව.
     
    • Like
    Reactions: GobbaSira