කෙල්ලෝ කලිසම් අදින්ඩ පටන් ගත්තේ Pad ආවට පස්ස&#

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
ඔය ඔක්කොටම වඩා Leggings පට්ට බං. හෙන තුනී රෙද්දක් නේ. ගලවන්නත් ලේසි සීන් එකේදී. ඇන්දත් නෑ වගේ :lol: මිරිකන්න පුළුවන් සුපිරියට. මන් වැරදි නම් නිවැරදි කරන්න ;)
:):):yes::yes:
 

Identity

Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    මම නම් කෙල්ලෝ කලිසම් ඇදල ඉද්දි sex කරන්ඩ කැමති නෑ. අපිත් අදින්නේ කලිසන්නේ. කොලෙක්ට කරාන්ව වගේ.
    දුහුල් ගව්මක් ඇදල ඉන්නවා නම් නියමයි.
    මම වැරදි නම් නිවැරදි කරන්ඩ

    :lol:
     

    Sesky_Buwa

    Member
    Jul 5, 2016
    216
    30
    0
    Colombo

    tight ස්කර්ට් එක්ක ඔය වැඩේ ලේසිද බන්
    ලූස් ඒවා නම් අවුලක් නැහැ
    මම වැරදි නම් නිවැරදි කරන්ඩ
    Tight skirt උඩට ඉස්සුවම අයෙත් පල්ලෙහාට එන්නේ නෑනේ. ලූස් ඒවා අන්දම වැඩේ අවුල් බං
    මම වැරදි නම් නිවැරදි කරන්ඩ
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Tight skirt උඩට ඉස්සුවම අයෙත් පල්ලෙහාට එන්නේ නෑනේ. ලූස් ඒවා අන්දම වැඩේ අවුල් බං
    මම වැරදි නම් නිවැරදි කරන්ඩ

    පොඩි ලූස් ගතියකුත් තියෙන්න ඕන,
    හදිස්සියේ දිෂ්ටි දිඩින් කරා කරා ඉන්න කොට මොකෙක් හරි ඔකම්පරුවෙක් දැක්කොත් එහෙම ක්ෂණික නූඩ්ල්ස් වගේ පත් කරන්න හැකිවෙන්න ඕනේ,
    මම වැරදි නම් නිවැරදි කරන්ඩ ©
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    2a1mpuu.jpg


    කොහොමද මේක. .

    මම වැරදිනම් නිවැරදි කරන්න ;)
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113
    උඹ දැකල නෑ කියන්නේ කොහොමත් පිටට පෙන්නේ නෑනෙ බන් උන් අඳින ඒව :D ඈත ගමකට ගිහින් බලපන්කො කඩේකට ගිහින් ඕව හොයාගන්න පුලුවන්ද කියල, ඒ මොනවද මහත්තයෝ ඒ කියල අහයි මුදලාලි :P
    උඹලට හොඳටම වැරදිලා:lol:
     

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    "මම වැරදි නං නිවැරදි කරන්න" :lol: trade mark wela


    මම වැරදි නං නිවැරදි කරන්න:lol:
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    manදman;20858527 said:
    "මම වැරදි නං නිවැරදි කරන්න" :lol: trade mark wela


    මම වැරදි නං නිවැරදි කරන්න:lol:

    මම වැරදි නං නිවැරදි කරන්න Copyright © 2016 Download_now all rights reserved
     

    deepaldas

    Well-known member
  • පෑඩ් එකෙයි කලිසමෙයි නං සම්බන්ධයක් නෑ මම හිතන්නෙ, අනික ලංකාවේ උනත් බහුතරේ තාම රෙදි කෑලි තමයි පාවිච්චිය. ඔය පෑඩ් පාවිච්චි කරන්නේ නගරබද කට්ටිය විතරයි. ඒ උනාට කලිසන් නං අඳිනව හැමෝම වගේ.

    සිරා බන් සිරා කලිසම් නම් ඉස්සර ඉදන්ම අදිනවා ඒ කිව්වේ එද්දාස් නමසිය හතලිස් ගණන් වල ඉදන් පැඩ් සීන් එක ලංකාවට ආවේ ලගදි;)
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    සුද්දියො කොල, පට්ටා, සත්තුන්ගේ හම් ඇඳපු කාලෙ සිංහලු රෙදි ඇන්ද කියලයි කියන්නෙ. අදාලද දන්නෙ නෑ
    ලංකාවෙ ගෑනු රෙදි වලින් ඇග ඔතාගත්තු කාලෙ සුද්දියො අත් දිගට ගවුම් ඇන්ද.
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ලංකාවෙ ගෑනු රෙදි වලින් ඇග ඔතාගත්තු කාලෙ සුද්දියො අත් දිගට ගවුම් ඇන්ද.
    අඩෝ මම හිතුවේ උඹ ඇවිත් "සුද්දියන්ට පෑඩ් ඕන නැහැ, උන්ට යන ඒවා සින්හල ගෑනුන්ගේ වගේ ගඳ නැහැ, සුද්දියන් ගෙ රසයි ගුණයි, උබට බොන්න පුලුවන්" කියයි කියලා :lol:
    බලාපොරොත්තු කඩ උනා බන් :(:(
     

    deepaldas

    Well-known member
  • බටහිර යුරොපීය ඇදුමක් වන කලිසම 20වන සියවසට පස්සේ තමයි කාන්තාවන් විසින් අදින්න පටන් අරන් තියෙන්නේ 1919 දී Luisa Capetillo නම් කාන්තාව තමයි මුලින්ම පොදු ස්ථානයකදි කලිසමක් ඇදලා තියෙන්නේ. පසසේ එ වරදට එයාව අධිකරණය හමුවට පමුණුවලා හිරේටත් යැව්වලු:lol: නමුත් පසුව ඇයට එරෙහි චොදනා පහත වැටිලා එයා හිරෙන් නිදහස් කරා කියලයි විකිපිඩියා එක නම් කියන්නේ

    මෙන්න මේ ඉන්නේ එයා තමයි
    Luisa_Capetillo2.jpg


    කොහොමින් කොහොම හරි කෙල්ලො කලිසම් අදින්න වැඩි වැඩියෙන් කලිසම් කාන්තාවන් අතර ජනප්‍රයවෙලා තියෙන්නේ 1920-1950 යුගයේදි තමයි

    මෙන්න ඒ කාලේ පත්තර වල ගියපු ඇඩ් කිහිපයක්
    1930s-pants-sears-1937-300x223.jpg


    2015-04-17-13.10.50-1953-Aldens-sailor-shorts-skirt-tops-350x494.jpg


    1940s-womens-pants-slacks-2-300x450.jpg


    1960 විතර වෙනකොට තත්වය ටිකක් වෙනස් වුනා
    3bfdde53bc46ea2391346249fed4a7e6.jpg


    කොහොම උනත් මුලින්ම කලිසමක් ඇදගෙන පොටො එකක් ගහලා තියෙන්නේ 1930 දි, කාන්තාවන් අතර වැඩිපුරම කලිසම ජනප්‍රය වෙන්නට මුලිකම හෙතුවක් වුනේ දෙවනි ලොක යුද්දේලු . කොහොම උනත් සැහැල්ලු ඇදුමක් නිසාත් ගෙවතු වගා වැඩ කටයුතු වලට පහසු නිසාත් කාන්තාවන් ටික ටික කලිසමට නැඹුරු වෙලා තියෙනවා ඒත්

    කාන්තාවන් සදහා ඩෙනිම් කලිසම් නිර්මාණය වෙලා තියෙන්නේ 1960දි විතර ඒ කට වැඩිපුරම දායකත්වය දැක්වලා තියෙන්න ඇන්ඩෲ Courrèges කියන ඩයල් එක තමයි.
    හිලරි ක්ලිටන් ජනාධිපති ආර්යාව තමයි මුලින්ම රාජ්‍ය නායකයෙකු ලෙස මුලින්ම කලිසම ඇදලා තියෙන්නේ 1993 දක්වා සෙනට් මණ්ඩලය තුල කලිසම් තහනම් කරලා තිබිලා තියෙනවා

    220px-Amazon_trousers_BM_VaseB673.jpg


    මෙන්න මෙක තමයි ඉතිහාසයෙන් හමුවන පැරණිම සාක්ශිය කාන්තාවන් කලිසම් ඇන්දාය කියන මේක හම්බවෙලා තියෙන්නේ පුරාණ ග්‍රික අට්ටාලෙකින්. මෙක ක්‍රි.ප්‍රු.930 භාණඩයක් ලෙසයි සැලකෙන්නේ අදටත් මේක ලන්ඩන් කෞතුකාගාරයේ සුරක්ශිතව තියෙනවා ගියපු වෙලාවක බාලාගෙන එන්න

    මා වැරදි නම් නිවරදි කරන්න
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    පිස්සුද බන්, ඩේට් වෙන්න වැඩිම වුනොත් දවස් තුනක් නැත්නම් හතරක් තමයි. ඒ දවස් ඇරෙන්න අනිත් දවස්වල ඕන හැටියෙ කලිසම් අඳින්න පුලුවන්.
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    පිස්සුද බන්, ඩේට් වෙන්න වැඩිම වුනොත් දවස් තුනක් නැත්නම් හතරක් තමයි. ඒ දවස් ඇරෙන්න අනිත් දවස්වල ඕන හැටියෙ කලිසම් අඳින්න පුලුවන්.

    ඒ කියන්නේ ඔය කලිසම් අදින කෙල්ලෝ ඉදල හිටලා ගවුන් අදින්නේ date වෙන දවස් වල :shocked:
    මම වැරදි නම් නිවැරදි කරන්ඩ :P
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ඒ කියන්නේ ඔය කලිසම් අදින කෙල්ලෝ ඉදල හිටලා ගවුන් අදින්නේ date වෙන දවස් වල :shocked:
    මම වැරදි නම් නිවැරදි කරන්ඩ :P

    වැරදියි... ඩේට් වෙන සහ ගෙදර පෑඩ් ඉවරවුන දවස්වලට,
    ඒ වගේම ගිනියම තියන දවස් වලට
    ඒ වගේම කොල්ල මීට් වෙන්න යන්න හිතාගෙන ඉන්න දවස් වලට