කෙල්ලෝ නිසා උබලටත් මෙහෙම වෙලා තියේද?
ඔන්න ඉතින් මේ අවුරුද්දකට දෙකකට කලින් මට වෙච්ච සිද්දියක්. කෙල්ල ෆිල්ම් එකක නමක් ඇහුවා.ඉතින් මන් කිව්වා සිංහලෙන්...බලපන්කො ඉතින්..

එදායින් පස්සේ දවස් දෙක තුනක් කතා කරේ නෑලු ඔන්න්..

මේකනම් ලගඳි වෙච්ච වැඩක්.කලින් කෙල්ල නතර වෙලා ටික කලක්.මන් පොඩි කාලේ ඉදන් අදුරන කෙල්ලෙක් චැට් කරනවා FB එකේ. මාත් හිතුව ටිකක් ආශ්‍රය කරලා හොදනම් එහෙම යාලුවෙන්න අහනව කියල. කොහොම කොහොම හරි චැට් කර කරා ඉදල දවස් දෙකක් විතර චැට් කරන්න බැරි උනා වැඩ නිසා. ඉතින් ආතල් එකටත් එක්ක දුන්න ලනුවක්.

එකී ලනුව කෑව..

පලවෙනි විනාඩියේ msg දෙක තුනක් ආව.
ඊට පස්සේ නෑ.
අනිත් දවසේ උදේ msg එකක් දානවා මෙන්න මෙහෙම.

gm
gm
GM
GM

යකෝ මන් අදහස අතහැරගත්ත...

දැන් දවස් දහයක් වෙනව තාම එකී මට msg කරේ නැහැ කියහන්කෝ.....
P.S
Quote:
Originally Posted by IronRox
oyavage bala marketing karanna epa yako..descant pita kiyapan mama veva vikunanava ona nam ganna kiyala
ඔන්න අන්තිම ටික අයින් කරා ඔබට ශතුටුයිද දැන්

Last edited: