කෙල්ලෝ බල්ලෝ වගේ බලන්නේ!

BIG-BOSS

Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    කෙල්ලෝ බල්ලෝ වගේ බලන්නේ!

    *
    *
    *
    *
    *
    *
    *
    *
    *



    සමහර කෙල්ලෝ මම දිහා බලන්නේ බල්ලෙක්/හිගන්නෙක් දිහා බලනවා වගේ බන්..:(ඇයි ඒ!!ඒ නිසා මම වැඩිය එලියට යන්නේ නැහැ!!:oo:අනේ මන්දා මට විතරද කියලා ප්‍රශ්නේ!!:dull:

    Save
     
    Last edited:

    Fin

    Junior member
  • Aug 28, 2017
    92
    23
    8
    Girl's don't like boys girl's like cars and money!!

    ඕක බිත්තියේ ලොකුවට ගහලා..උදේ සවස මෙනෙහි කරන්න!
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    ඒ උනාට මාර ලස්සන කෙල්ලො මගේ ඇගටමයි එන්නේ පාරේ යනකොට.කන්න වගේ මම දිහා බලාගෙන හිනා වෙලා යනවා.
     

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    ඒ උනාට මාර ලස්සන කෙල්ලො මගේ ඇගටමයි එන්නේ පාරේ යනකොට.කන්න වගේ මම දිහා බලාගෙන හිනා වෙලා යනවා.

    එහෙව් එකා තමා එක කෙල්ලෙක් ගියා කියලා අත කපා ගත්තේ!:dull:
     

    Bad Buddy

    Junior member
  • Aug 27, 2017
    53
    5
    8
    එහෙම බලන්නේ උබේ හැසිරීම හොද නැති නිසා!ඔව්!:baffled:
     

    Spikey

    Banned
    Aug 26, 2017
    24
    3
    3
    හොද කාර් එකකින් ගිහින් බැහැපන් කෙල්ලෝ උබව ලෙව කයි!:baffled:
     

    Rey Mysterio

    Banned
    Aug 27, 2017
    14
    3
    0
    උබ හිගන්නෙක් වගේ ඇදගෙන,බල්ලෙක් වගේ හැසිරෙන්න ඇති!:dull: