කෙල්ල අතෑරල ගියාම

Sara_LK

Well-known member
  • Sep 11, 2015
    1,593
    946
    113
    No Place
    තරුණ කාලේ කෙල්ලෙක් නැතුව අවුරුද්දක් දෙකක් තමන්ට කැපකරපන් ගොඩක් දේවල් කර ගන්න පුළුවන්
    උබ ආදරේ කෙල්ලෙක් නෙවෙයි උබට ආදරේ කෙල්ලෙක් හොයා ගනින්
    ammo ow maget okamai une passe danne breakup wela tynne wena kollek set wela kiyala, mn nm biwwe na dukak awa, passe eka tarahakata convert una habai e kiyala ekita mokut karanna giye na oni nam karannat tibuna. eth dan nam marenna watila hitiyat balannewat na eccarai
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    අවුරුද්දක් දෙකක් යනකම් දුක තියෙනව ඒත් පස්සෙ හිතෙනවා දාලා ගිය එකමයි හොද කියලා..
    ඉවසගෙන හිටපන්... දුකයි තමයි ඒකිට දැනෙන්න්න කරන්න පුලුවන් හොදම දේ තමයි උබ තව ඉගෙන ගනින් ඔය ඉන්න තත්වෙට වඩා දියුණු වෙයන් දැන් බයික් එකක් නම් තියෙන්නේ කාර් එකක් ගනින්. ගෙවල් දොරවල් හදපන්.

    කවදා හරි දවසක උබ ඒකිට වඩා ලස්සන කෙල්ලෙක් එක්ක හොද කාර් එකකින් බැහැලා යනකොට ඒකි උබව දැක්කාම් අපරාදේ මම මූව අතෑරියේ නැත්නම් ඔතන මමනේ ඉන්නේ කියලා හිතෙන තරමට උබ දියුණු වෙයන්.

    එහෙම නැතුව උබ ඒකී නැති දුකට බීලා නාස්තුවෙලා කෙලවෙලා ඉන්නකොට ඒකීට උබව දාල ගිය එක හොදයි කියල හිතෙයි...

    ගොඩක් ලොකු කතාවක් කෙටියෙන් කිව්වේ, හිත හදාගන්න අමාරුයි තමයි, ඒත් කොහොම හරි මම කියපු තැනට වරෙන් එතනට එන්න උබ මහන්සි වෙනකොට උබට ඔය කෙල්ල ගැන හිතන්න කාලයක් නැති වෙනවා...

    ජයවේවා මචන්..!


    මාස 4 විතර බිව්වා අවුල් වෙන්නම. පස්සේ ටික ටික හිත හැදුන අවුරුදු 7 ක් තනියම හිටියා ගෑනු පස්සේ යන්නේ නැතුව ජිවිතේ ගොඩ දාගත්තා 27 තමා අයේ relationship එකකට ගියේ
    ඊලග අවුරුද්දේ දැන් බදින්න ඉන්නේ :yes:

    තරුණ කාලේ කෙල්ලෙක් නැතුව අවුරුද්දක් දෙකක් තමන්ට කැපකරපන් ගොඩක් දේවල් කර ගන්න පුළුවන්
    උබ ආදරේ කෙල්ලෙක් නෙවෙයි උබට ආදරේ කෙල්ලෙක් හොයා ගනින්
    උබ ආදරේ කෙල්ලෙක් නෙවෙයි උබට ආදරේ කෙල්ලෙක් හොයා ගනින්

    :yes::yes::yes::yes:

    ------ Post added on May 9, 2021 at 10:30 AM
     

    Ras Al Gul

    Active member
  • Oct 23, 2016
    442
    176
    43
    Kaduwela
    ටික දවසක් අවුලෙන් හිටියා සති දෙක තුනක් වගේ. ඊට පස්සේ Gym යන්න ගත්තා. යාළුවො එක්ක නිතරම වගේ එලියට ගියා. නිකන්ම අවුල හරි ගියා. කාලෙත් එක්ක තමා හැමදේම හරියන්නේ ඒ කාලේ තීරණය වෙන්න උබ කරන වැඩ අනුව. උබ මල් සින්දු අහ අහ බිබී දගලන්න ගත්තොත් නම් උබට ගොඩ ඒමක් නෑ. කල්පනා කරලා බලල වැඩ කරපන්
     

    Hotpie

    Active member
  • Nov 21, 2020
    122
    156
    43
    It's like this,

    if a person mature in thought processing will get over the break up quickly & move on with life.
    if a person isn't mature in thought processing will overthink about the person who no longer exists in life & it will ruin life & future.
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    දුකක් නෑ... ගිය අලුතම පිස්සු වගේ.. ඩිප්‍රෙශන් අල්ට්‍රා ප්‍රෝ මැක්ස්... කාලෙත් එක්ක ගොඩක් දේවල් තේරුම් ගියා.. බැන්දා නම් අපි ගහ මරාගෙන අද වෙද්දි ඩිවෝස්.. අදටත් ඇයට ආදරෙයි.. ඇයත් මට ආදරෙයි... නිතරම ඉතින් ඒකිගේ බුකිය බලනවා.... ඒකී ආසාවෙන් පසුවෙනවා මාව මුණ ගැහෙන්න.. ඒත් ඒකී බයේ ඉන්නේ එයාගේ පවුල් ජීවීතේ විනාස වෙයි කියලා... අන්තිම දවසේ කෝල් කරාම මම මීට් වෙමුද කියලා ඇහුවම "මාව මීට් උනාම එයා ඇවිස්සෙනවා කියලා කිව්වා.. ඒ නිසා බයයි කිව්වා.." මාත් ඉතින් පාඩුවේ ඉන්නවා.. කෝල් කරනවා ඉඳ හිට හොඳින් ඉන්නවද කියලා හොයලා බලනවා..
     

    Hotpie

    Active member
  • Nov 21, 2020
    122
    156
    43
    It's like this,
    if a person mature in thought processing will get over the break up quickly & move on with life.
    if a person isn't mature in thought processing will overthink about the person who no longer exist in life & it will ruin life & future.
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    උබලට මොකද හිතුනෙ සිරාවටම කියපල්ල මටනම් තියෙන්නෙ වේදනාකාරී අත්දැකීමක් 🐵
    එයා වෙනුවෙන් වෙන් කල හැම තප්පරයක්ම මම video gaming (PC) වලට යෙදෙවුවා. 100% සාර්ථක බෙහෙතක් ඒ ඒ පුද්ගලයන්ට. 😁

    හැමෝම දාලා යනවා යම් දවසක පන ඇතුව හෝ නැතුව. හැඟීම් පාලනය කර ගන්න ඉගන ගන්න. තමන් ප්‍රිය කරන වෙනත් දෙයක් එක්ක busy වෙන්න alcohol/drugs හැර. තමන්ගේ භාගයක් හෝ සම්පුර්නේයෙන්ම මැරිලා ගියා වගේ දැනෙන්නේ ජීවිතේම ගෑනිට ළමයින්ට පුජ කරලා ඉන්න අයට. ගෑනි/ළමයි ට තමන්ගේ කාලයෙන් යම් ප්‍රමාණයක කොටසක් වෙන් කරලා තමන් වෙනුවෙනුත් සාධාරණ කොටසක් වෙන් කරගෙන ඉන්න අයට ඔය දාලා යන එක අනිත් අය තරම් ගැටළුවක් වෙන්නේ නෑ. ඒ අයට හැඟීම් පාලනය කරගෙන ඉන්න පුළුවන්.
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,882
    22,198
    113
    Kaer Morhen
    thewitcher.com
    mul masa 4 withr henama awl, depression wge. dan nn kisi awlk na. awrudu 20 ganaktm nathi self realization ekak e masa gaanen hambuna. godak aya wage kella dala gyhm aye love epa mn thaniyama innwa kyn mentality ekt watune ntteth eka hinda. :P maara experience ekak itin, wena aya diha balan htyt mewa set wen na. kello set wen na ne dn gdr hinda nttn talk krnd tbba wena ekkta. :lol: anthimt kynna tynne itin kaatawath waira krn nthuw, e aya hodin inna diha balala sathutu wela, ape happiness ekth hoygnn kyn eka :yes:
     

    Hotpie

    Active member
  • Nov 21, 2020
    122
    156
    43
    Depends on how you think of scars. Even scars get less and less visible with time.
    Some scars are a story to tell while some hurt you even when you look at those.
    Thing is this mchn, love hurts us all the same. We just have to move on with our lives.
    Apita mechchara adare amma thaththa wunath apen wen wena dawasak enawa. Ehemai kiyala apita nawathinna baha neh. Ape gamana api yanawa. Life moves on.
    I was in relationship back in 2011. (19 years old)
    Got a offer to work in ME.
    decided & moved to ME for the Job.

    It was less than a month or so, she changed & started a relationship with some other dude.
    It really hurt but there was no option but to move on with my life.

    I forgave her & never made a single call since 2011.

    I worked hard & saved my earnings.
    Got a land & then got house for renting (passive income).
    Got Married in 2018 to a nice girl. (Ex doesn't know i believe)
    Planing to purchase a vehicle & to start a my own business in future.
    tell me what else i need more!

    Looking back at it seems like i made the finest decision.
    shedding tears for her is worthless
    Thinking of her is a waste.





     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,947
    113
    එයා වෙනුවෙන් වෙන් කල හැම තප්පරයක්ම මම video gaming (PC) වලට යෙදෙවුවා. 100% සාර්ථක බෙහෙතක් ඒ ඒ පුද්ගලයන්ට. 😁

    හැමෝම දාලා යනවා යම් දවසක පන ඇතුව හෝ නැතුව. හැඟීම් පාලනය කර ගන්න ඉගන ගන්න. තමන් ප්‍රිය කරන වෙනත් දෙයක් එක්ක busy වෙන්න alcohol/drugs හැර. තමන්ගේ භාගයක් හෝ සම්පුර්නේයෙන්ම මැරිලා ගියා වගේ දැනෙන්නේ ජීවිතේම ගෑනිට ළමයින්ට පුජ කරලා ඉන්න අයට. ගෑනි/ළමයි ට තමන්ගේ කාලයෙන් යම් ප්‍රමාණයක කොටසක් වෙන් කරලා තමන් වෙනුවෙනුත් සාධාරණ කොටසක් වෙන් කරගෙන ඉන්න අයට ඔය දාලා යන එක අනිත් අය තරම් ගැටළුවක් වෙන්නේ නෑ. ඒ අයට හැඟීම් පාලනය කරගෙන ඉන්න පුළුවන්.
    Some words to live by Machan.
    Don't make your whole life revolve around an affair. Then when you break up your life becomes a living hell. You forget your value. Give everything the attention it deserver or a bit more. But never over do/give anything. When you lose self respect or when you undervalue yourself you tend to go towards self destructive things.

    Life is about enjoying not suffering.
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    Some words to live by Machan.
    Don't make your whole life revolve around an affair. Then when you break up your life becomes a living hell. You forget your value. Give everything the attention it deserver or a bit more. But never over do/give anything. When you lose self respect or when you undervalue yourself you tend to go towards self destructive things.

    Life is about enjoying not suffering.
    Exactly brother! 100% agree.. (y)
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ජනිතා වගේ කෙට්ටු කැහැටු රූකඩ හුත්තියෙක් වෙන්න ඇතිනේ උඹේ ex


    අර කැරොකි එකකද මොකක්ද නටන බඩ්ඩක් නේද උඹේ ex.

    බොරැල්ල හන්දියෙ කලර් ලයිට් ගාව අතින් අල්ලන් ගිහින් වෙන් වෙලා ගියා කියලාද කොහෙද ත්‍රෙඩ් එකක් දාලා තිබ්බෙ දවසක් රේජ් ගයි එකෙන්
    Rage Guy කියන එකානෙහ් ඔය .. ඔව් ඔව් ගැනි දාලා ගියා කියලා පස් කැවා ...
     
    • Haha
    Reactions: Roxxy2K