කෙල්ල අහිමි උනා

su1993

Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    කෙල්ල අහිමි උනා

    අඩෝ මම මෙච්චර කල් පස්සෙන් ගිය කෙල්ල ගෙන් අද කැමතිඩ අහුව බන් එකිට කොල්ලෙක් ඉන්නව කිව්ව..:( මට මාර අවුල් බන් අද...:( අනේ බන් මට මෙකිව කොහොමහරි සෙට් කරගන්න ඕන බන්..මාව ඒකිට පිස්සු වැටිල බන් තියෙන්නෙ...මට උදව් කරපන් බන්..මම මානසිකව වැටිල බන් ඉන්නෙ.:(
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    machan.ehema thamai dow.dan uba kemathiy kiyala ekiwa uba balen dagatthoth balapan eka harida kiyala.
    eki yaluwela inneth kollek ekkane.uth paw ne ban.
    hitha hada ganin.berimanam beepan.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    තමන්ට ආදරේ නැති කෙල්ලෙක්ව කොහොම හරි සෙට් කරගෙන වැඩක් තියෙනවද? මුලින්ම relationship එකක් පටන් ගන්න කලින් යාළුවෙක් වගේ ආශ්‍රය කරන්න ඊට පස්සේ ගැලපෙනවා නම් විතරක් කැමැත්ත අහන්න.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    duk wennepa bn tawa tikak hoyala balapan attatma kollek innawada kiya;a
    ubagen berenna ehama kiwwada danne na machan
    samanyen radio eke meter eka tune karawanne yaluwek haraha
    uba try karana kellage yaluwekwa set karagena eki haraha wadeta bahapan
     
    su1993

    Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    machan.ehema thamai dow.dan uba kemathiy kiyala ekiwa uba balen dagatthoth balapan eka harida kiyala.
    eki yaluwela inneth kollek ekkane.uth paw ne ban.
    hitha hada ganin.berimanam beepan.

    අනේ මන්ද බන් මොනව කරන්නද හිතාගන්න බෑ බන්...මගේ ඔලුවත් රිදෙනව බන් බන්...
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    duk wennepa bn tawa tikak hoyala balapan attatma kollek innawada kiya;a
    ubagen berenna ehama kiwwada danne na machan
    samanyen radio eke meter eka tune karawanne yaluwek haraha
    uba try karana kellage yaluwekwa set karagena eki haraha wadeta bahapan
    hebei ehema wela tibunoth muta sasara kala kirei.ai ban kollek innawanam hitha hada ganna puluwan.eth berenna nam:oo:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    අනේ මන්ද බන් මොනව කරන්නද හිතාගන්න බෑ බන්...මගේ ඔලුවත් රිදෙනව බන් බන්...

    ohoma tamai life eka bro apith owa kewa..
     
    su1993

    Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    kella set wenna kalin mehema manasikawa watunoth , kella set wela boot tibba data ubata mona weida?
    එහෙම උනොත් නම් එක්කො හෙන බෙබෙක් නැත්තම් මැරෙනව බන්...
    :dull:
    Utto... Kollek innawa nam mona Huyananta da eekiwa Oone??? :P ekita puk gaha ganin kiyala Life eka hadaa ganin ban. kello ei passen....
    හැමතිස්සෙම මතක් වෙනව බන් එයාව...අමතක කරන්න බැ බන්..
    තමන්ට ආදරේ නැති කෙල්ලෙක්ව කොහොම හරි සෙට් කරගෙන වැඩක් තියෙනවද? මුලින්ම relationship එකක් පටන් ගන්න කලින් යාළුවෙක් වගේ ආශ්‍රය කරන්න ඊට පස්සේ ගැලපෙනවා නම් විතරක් කැමැත්ත අහන්න.
    thanks මචන් idea එකට:yes:
    duk wennepa bn tawa tikak hoyala balapan attatma kollek innawada kiya;a
    ubagen berenna ehama kiwwada danne na machan
    samanyen radio eke meter eka tune karawanne yaluwek haraha
    uba try karana kellage yaluwekwa set karagena eki haraha wadeta bahapan
    මටත් ප්‍රශ්නේ එක තමා බන්....මගෙන් බෙරෙන්න එහෙම කිව්වද දන්නේ නැ..එකිගේ යාලු කෙල්ලො නෑ බන් මන් ෆිට් එවුන්..
     
    su1993

    Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    hebei ehema wela tibunoth muta sasara kala kirei.ai ban kollek innawanam hitha hada ganna puluwan.eth berenna nam:oo:
    බෙරෙන්න එහෙම කිව්වනම් ඉතින් කතාකරල වැඩ්ක් නෑ බන්...
    ohoma tamai life eka bro apith owa kewa..

    ඔව් බන් අපි කැමති දෙවල් ලැබෙන්නෙ නැ බන් මේ ලොකේ..:(
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    බෙරෙන්න එහෙම කිව්වනම් ඉතින් කතාකරල වැඩ්ක් නෑ බන්...

    ඔව් බන් අපි කැමති දෙවල් ලැබෙන්නෙ නැ බන් මේ ලොකේ..:(
    pako gon talks nodi idapan...kellek hinda marenna?pissuda ban
     
    su1993

    Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    pako gon talks nodi idapan...kellek hinda marenna?pissuda ban

    අඩො ගොන් talks නෙමෙයි බන්..මම ඒ කෙල්ලට මාර විදියට ආදරේ කරා බන්..:(මට එයාව උදේට හම්බු වෙලා Good morning කිව්වම දවසම මාර ලස්සනයි බන්...
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    apitath owa wela thiyanawa ban.. karanna deyak na.. tikak hodata hoyala balala aththatama kollek innawanam eyalata paduwe inna dila hitha hadaganin..
    hamadema anithyai ne :(
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    එහෙම උනොත් නම් එක්කො හෙන බෙබෙක් නැත්තම් මැරෙනව බන්...

    :dull:

    හැමතිස්සෙම මතක් වෙනව බන් එයාව...අමතක කරන්න බැ බන්..

    thanks මචන් idea එකට:yes:

    මටත් ප්‍රශ්නේ එක තමා බන්....මගෙන් බෙරෙන්න එහෙම කිව්වද දන්නේ නැ..එකිගේ යාලු කෙල්ලො නෑ බන් මන් ෆිට් එවුන්..

    :yes: හැම තිස්සේම මතක් වෙනවා නම් වෙන එකක් ගැන හිතන්න, නැත්නම් කෙල්ලගේ දැන් තියෙන relationship එක කැඩෙන කම් බලාගෙන ඉන්න ඊට පස්සේ උබ ගිහින් ෂේප් එකේ හේත්තු වෙන්න, උබ කඩන්න එහෙම යන්න එපා ඒවා බලු වැඩ උබටත් ඒකම වෙයි ඊට පස්සේ.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    අඩො ගොන් talks නෙමෙයි බන්..මම ඒ කෙල්ලට මාර විදියට ආදරේ කරා බන්..:(මට එයාව උදේට හම්බු වෙලා Good morning කිව්වම දවසම මාර ලස්සනයි බන්...

    malli me.. pixunam kelinda epa harida.. marenna kochchara hethu thiyada? owada prashna?
    hangeem palanaya karagena iwasapan ban.. ubata hoda kellek labei.. habai labuna data ekita polu thiyanna epa.. tikak hithala wadakarapan