කෙල්ලෙක් ඉන්නව මට වඩා උසයි අගල් 3ක්
සෙට් වෙයිද
ලංකාවෙනම් මෙක ගොඩක් අමාරු දෙයක්
උබලගෙ යාලුවො ඉන්නවද මෙහෙම තමන්ට වඩා උස කෙල්ලොන්ව බැදපු
සල්ලිකාරයෙකුත් නෙවෙයි මන්
ඒත් මෙයාට වඩා ලස්සන කොට කෙල්ලොනම් මට සෙට් වෙලා තියෙනවා
මෙයා ඉස්සර කිව්වෙ සල්ලි තියෙන කෙනෙක්බදිනව කියල, දැන්නම් වෙනස් වෙලා වගෙ