කෙල්ල උසයි

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කෙල්ලෙක් ඉන්නව මට වඩා උසයි අගල් 3ක්
    සෙට් වෙයිද
    ලංකාවෙනම් මෙක ගොඩක් අමාරු දෙයක්
    උබලගෙ යාලුවො ඉන්නවද මෙහෙම තමන්ට වඩා උස කෙල්ලොන්ව බැදපු
    සල්ලිකාරයෙකුත් නෙවෙයි මන්
    ඒත් මෙයාට වඩා ලස්සන කොට කෙල්ලොනම් මට සෙට් වෙලා තියෙනවා :dull:
    මෙයා ඉස්සර කිව්වෙ සල්ලි තියෙන කෙනෙක්බදිනව කියල, දැන්නම් වෙනස් වෙලා වගෙ :yes:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,061
    67,370
    113
    මෙයා ඉස්සර කිව්වෙ සල්ලි තියෙන කෙනෙක්බදිනව කියල, දැන්නම් වෙනස් වෙලා වගෙ

    Run bitch run as fast as you can
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අපෝ අගල් 3 යිද ? :eek:

    මේ වලි අස්සේ උඹත් දාන thread :lol:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මෙයා ඉස්සර කිව්වෙ සල්ලි තියෙන කෙනෙක්බදිනව කියල, දැන්නම් වෙනස් වෙලා වගෙ

    Run bitch run as fast as you can

    ඇයි.... :sorry:
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    කෙල්ලෙක් ඉන්නව මට වඩා උසයි අගල් 3ක්
    සෙට් වෙයිද
    ලංකාවෙනම් මෙක ගොඩක් අමාරු දෙයක්
    උබලගෙ යාලුවො ඉන්නවද මෙහෙම තමන්ට වඩා උස කෙල්ලොන්ව බැදපු
    සල්ලිකාරයෙකුත් නෙවෙයි මන්
    ඒත් මෙයාට වඩා ලස්සන කොට කෙල්ලොනම් මට සෙට් වෙලා තියෙනවා :dull:
    මෙයා ඉස්සර කිව්වෙ සල්ලි තියෙන කෙනෙක්බදිනව කියල, දැන්නම් වෙනස් වෙලා වගෙ :yes:

    :rofl: :rofl:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹේ උස + මල්ලිගේ උස > කෙල්ලගේ උස

    නම් අවුලක් නෑ ....
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    හරියන්නෙ නෑ උඹේ කොයි පටේ කොට නිසා
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උබ කලින් thread එකක කිව්ව ...ජිවිතෙට දැකපු නැති කෙල්ල ද
    නෑ එයාට කොල්ලෙක් ඉන්නවලු (ඔයත් මතක කියනවද උබලට :shocked::sorry:)
    මෙ වෙන කෙනෙක් :yes:

    Yaluwek nn innawa ema set wela inna 😁

    කොමද සෙට් උනෙ
    සිරා ලව් එකක්ද
    උස පරතරය කොහොමද
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඌරු වරිගේ වන්නිය;24696403 said:
    බැඳපු දවසට පැණි හඳේ බාල්දියකුත් අරන් පල.....

    හැබැයි පෙරලගන්නවා එහෙම නෙවෙයි.....

    :rolleyes:
    වැදගත් උත්තරයක් දීපන්කො
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    Kellai ubai inna welawata eki usai kiyana eka amathaka karala dala inna puluwannan k. Nattan wena ewun balanawa kiya kiya hithenawa nan karanna epa.

    Habai athal ekak ganna nan usa kello patta. Ona usa gahak iranne harahata dala ne lamayo.