කෙල්ල එක්ක ගල්+ .. seen

mahagedaralaga

Well-known member
  • Feb 12, 2008
    1,023
    167
    63
    NEW YORK
    කෙල්ල එක්ක ගල්+ .. seen

    මචන් . උබල කෙල්ලන්ට ගල් කපල තියනවද ? විස්තර ටිකක් දාපලකෝ . ගල් seen එක :sorry::sorry:කෙල්ලෝ දන්නවද ?කෑල්ලට එහෙම කරන එක හරිද? කෙල්ලව කොහොමද set කරගන්නනේ seen එකට . පොඩි උපදෙස් ටිකක් ,,,,,
    හරියට කරගන්න... "චා" නොවෙන්න කිපන්කෝ මේකේ ඉන්න ගල් ඔස්ටර්ලා ..,
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    කෙල්ලෝ දන්නවා
    උඹ කපුවේ නැත්නම් මුලින්
    උන් උබව බලෙන් ගහගෙන කප්ප්වගන්නේ
    කෝකටත් උඹ කැල්ටෙක්ස් ඔයිල් එකක් අරන් පලයන්
    ගොඩක් හයියෙන් කපද්දී ගර්ශ්නේ වැඩි හින්දා overheat වෙන්න පුළුවන්
    oil දාපුවම ගර්ශනේ අඩුයි
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    අපේ ගෙවල් ලග කෙල්ලෙක්ට ගඩොල් පෝරණයක් තිබුනා. අපි දෙන්න ඉස්සර එකට ගල් කපනවා. දැන් උබට මොනවද දැන ගන්න ඕනි
     
    • Like
    Reactions: Batman963

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ගල් කප්පන් මචන්.
    ගලක් දැන් සෑහෙන ගානක්.
    කෑල්ලත් සෙට් කරගන්න පුලුවන් කියන්නේ එකී හොඳ බිස්නස් පාර්ට්නර් කෙනෙක්
     

    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    අපේ ගෙවල් ලග කෙල්ලෙක්ට ගඩොල් පෝරණයක් තිබුනා. අපි දෙන්න ඉස්සර එකට ගල් කපනවා. දැන් උබට මොනවද දැන ගන්න ඕනි

    මොනවද බන් මේ කියල තියෙන්නේ ?
    පෝරණය නෙමෙයි බන් පෝරණුව. උබල දෙන්න පෝරණුවේ දාල පුළුස්සන්න නම් කපල තියෙන්නේ ගඩොල්. ඒවාට ගල් කියල කියන්නේ නෑ බන්. සිමෙන්ති ගඩොල් වලට නම් සමහරු සිමෙන්ති ගල් කියල කියනවා.
    හැබැයි පෝරණුවට මුවා වෙලා උබල දෙන්නාට කපන්න ගොඩක් දේවල් තියනවා. උබ කැපුවේ මොනවද හැබෑටම ???
    :shocked::shocked:
     
    • Like
    Reactions: craabeysinghe

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මොනවද බන් මේ කියල තියෙන්නේ ?
    පෝරණය නෙමෙයි බන් පෝරණුව. උබල දෙන්න පෝරණුවේ දාල පුළුස්සන්න නම් කපල තියෙන්නේ ගඩොල්. ඒවාට ගල් කියල කියන්නේ නෑ බන්. සිමෙන්ති ගඩොල් වලට නම් සමහරු සිමෙන්ති ගල් කියල කියනවා.
    හැබැයි පෝරණුවට මුවා වෙලා උබල දෙන්නාට කපන්න ගොඩක් දේවල් තියනවා. උබ කැපුවේ මොනවද හැබෑටම ???
    :shocked::shocked:

    කෙල්ල අච්චුවට මැටි දානවා. මම කපනවා


    8.jpg
     

    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට ගල ගිහින් දීපන්. උන් ලස්සනට කපලා දෙයි

    එක එකාට දීල කප්ප ගන්න ලැජ්ජ නැද්ද බන් ? පුළු පුළුවන් විදියට කපා ගනින්කෝ.. මුලදී අමාරු උනාට දෙක , තුන කපද්දී ඇස් පියාගෙන උනත් කපන්න ප්‍රක්ටිස් එක එනවා.
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    916_Job_sumata.jpg


    ගල් කපන්නෙ පොඩි උන් නෙ බන්
    ඔන්න ඔහෙ කෙල්ලට ඇතුලෙම දාපන්
    :P
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේසන් හැන්දෙන් කැපෙන්න ඕනෙ තැන මාක් කරං ගිහිං එක පාරට ගහපං ගානට කැපෙනව :yes:
     
    • Like
    Reactions: CONCORDE777