කෙල්ල එක්ක ට්‍රිප් help plz... ;) කෙල්ල එක්ක ට්‍රිප් එකක් යන්න ප්ලෑන් කරන් ඉන්නෙ මචන්ලා දවස් තුනක් දන්න හොද තෑන් තියෙනවනම් කියන්න , හොද රූට් මැප් එකක් තියෙනවනම් වටිනවා, car එකේ යන්න හිතන් ඉන්නෙ, :P:P:lol: