චතුවාට ........
ඒත් බැලුව මං මොක උබ .....පරක්කු
කකා උන්නේ පහල කඩේ ....මුරුක්කු
දැක්ක වෙලේ උබ ලිව් මේ ...කුරුක්කු
වමනේ ගියා ඊයේ බීපු .........අරක්කු
![]()
නැහැ බන් මම ටිකක් වැඩ මේ දවස් .. වල
මෙ කවි ලියන්නට බැහැ ගොස් ගෙවල් වල
බීලා ඇත්තේ උබ ඊයේ වගේ ......... ගල
එකයි ආවේ සියළුම දේ දැම්ම ........ ගිල










