කෙල්ල එක්ක දැයට කිරැළ

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
මල්ලියේ අපිත් ඔය කාලය පහු ....... කෙරුවා
එන හැම ප්‍රදර්ශනයම හොය හොය ..... බැලුවා
අසු මුළු හොය හොයා රණ හංසයෝ ... තැලුවා
මැදැඟිලි වලින් මල් පැණි සුවදත් ........හැමුවා


:yes: :D :D :D
11.gif


+Rep
 

JohnnySS

Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ

    කෙල්ලත් අඬනවා හැකිනම් ......සනසාපන්
    එකත් නොහැකි නම් වහ චුට්ටක් ..... බීපන්
    අවුලක් නොමැතිනම් එකිව මැරි ... කරපන්
    බය සැක නැතිව ඉන්පසු දිගටම .... ගහපන්

    ;)
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    පන්නාගෙන ඇයව පෙන්නන්නට .... කිරුල
    උබ නම් අර අදින්නේ මිරිකන්නට ... බුරුල
    ගියොතින් පුතේ ඇතුලෙම පිටවන .... තරල
    දස මසකින් ලැබේ උබලා හට ....... කිරුල

    :cool::cool::cool:
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    දැක්කම උඹලගේ මේ රස කවි පන්තී
    කියවන්න හිතෙනවා රසකර මුලු ගැන්වී
    අම්මපා හිතෙනවා එන්නට මේ රට හැර වෙන්වී
    බැදලානේ බන් බෑ දැන් අල්ලන්නට ගුස්තී


    :rolleyes::rolleyes::rolleyes:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,393
    49,772
    113
    සේදවත්ත
    ආයේ දැයට කිරිල එනව කියල මතක් වෙනකොට එන අවුරුද්දේ ඉදන් , ආයේ අයිස් ක්‍රීම් කකා දැයට කිරුල එයත් එක්ක බලන්න ගිහින් කොහේ හරි රූම් එක්කය යන්න පුලුවන් කියල මතක් වෙනකොට දැනෙන හැගීම වචන වලින් කියන්න බෑ .
     

    BigWillJrCock

    Member
    Mar 9, 2019
    404
    43
    0
    Colombo
    පන්නාගෙන ඇයව පෙන්නන්නට .... කිරුල
    උබ නම් අර අදින්නේ මිරිකන්නට ... බුරුල
    ගියොතින් පුතේ ඇතුලෙම පිටවන .... තරල
    දස මසකින් ලැබේ උබලා හට ....... කිරුල

    පට්ට..........
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ආයේ දැයට කිරිල එනව කියල මතක් වෙනකොට එන අවුරුද්දේ ඉදන් , ආයේ අයිස් ක්‍රීම් කකා දැයට කිරුල එයත් එක්ක බලන්න ගිහින් කොහේ හරි රූම් එක්කය යන්න පුලුවන් කියල මතක් වෙනකොට දැනෙන හැගීම වචන වලින් කියන්න බෑ .

    රෑම් නම් මොනවද ඔය හැම තැන.......ඇත්තේ
    ඉඩ කඩ ඇතිනම් වැටකෙයි පදුරද........ඇතිවේ
    දැන්මම පණගැන්නුවොත් එන්ජිම මා......මිතුරේ
    දරුවත් සමග බලහැකි දැයට කිරුළ........බොලේ

    :P:P
     

    shasheedil

    Well-known member
  • Jul 26, 2012
    672
    104
    63
    Col 5
    හරිම ලස්සනයි උඹලගෙ කවි පේළි
    බඩ කොරවුනා කියවනකොට ඒ හෑලි
    හිටියට කප්පරක් එලකිරියේ වේලි
    දැන්නම් ඇහෙන්නෑ මේ වගෙ මරු කෑලි
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,979
    35,917
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කොල්ලා ඇවිත් කරනවා දැන් මෙහෙ ... සද්ධ
    විස්තර කියාපන් ඊයේ උනු ................ සිද්ධ
    ගලවන විටදි උබ කෙල්ලගේ යට ....... රෙද්ද
    ලැජ්ජා හිතිලා ඈ ඇබරුනේ හෙම ...... නැද්ද

    නිමවී කිරුල කාමරයට එක්ක .......... ගෙන
    කල් යල් බලා රණ හංසයෝ අතට .... ගෙන
    දෙතොලින් තෙමද්දී ඇයගේ කැකුළු .... තන
    පිපිලා අපු හැටි මතකද තිසරු ........... රණ

    ටික ටික ඇවිත් පහලට බද පෙදෙස ... වෙත
    පොට් එක බලන්නට තිබුනා නේද ..... හිත
    හෙමිහිට යවද්දී ගවුමේ යටින් ........... අත
    දුටුවා නේද ඈ ඔබ දෙස බැලුව ........ කැත

    ටික ටික ෆොම් වී ඇය දැන් එන ....... විටදී
    සුසුමේ ජවය වැඩි වී තිබුනා ............ මඟදී
    ඇතැඟිලි වදින විට අහවල් එක ........ ලඟදී
    කෙදිරුවේ නැද්ද ඇය උබේ දෙව්රට ... බරදී

    පිට පිට වද්දී ඇයගේ නිය ............. පාර
    උබේ පිට රිදුණු මතකද ගානත් ....... වාර
    මල් කෙමියේ වටේ පොඩියට ඇති ... දාර
    මිරිකන විටදී මතකද ගැලුවා ........ දෝර

    හැකි උපරිමෙන් ඇය වසගෙට අරන් බොගේ
    උබ නැතිකලාදෝ ඇයගේ වටින ...... අගේ
    බේරී යද්දි වටිනාකම කකුල් ........... දිගේ
    උබ හිටියාද කිසි ගානක් නැතුව ........ වගේ

    පැය දෙක තුනක් මේ ලෙස බොලා ඉන්න ... කොට
    අයියේ කොහොමදැයි මම දැන් යන්නේ ...... ගෙට
    කියලා කියනකොට මුහුනත් නොරොක් ..... කොට
    හිතුනේ මොනාදැයි උබ කියපන්කෝ ........... මට

    දැන් මම ඔයාගේ කිය කිය ....... අඬද්දී
    කිව්වේ මොනවදෝ උබ දෙස ..... බලද්දී
    දෙවරක් හිතුවනම් ඇතුලට ........ ඔබද්දී
    සොරි ඩොට් කියා පටලය ඇගේ කැඩෙද්දී

    තව ටික දිනයි මේ ලෙස ගතවී ......... යන්නේ
    ඉන් පසු බොටත් එල්ලෙන්නයි ... සිදුවෙන්නේ
    අයියේ මගේ සිස්ටම් එක නැහැ ...... වෙන්නේ
    ගෙදරට අපේ මම මොනවද ........ පවසන්නේ

    කෙල්ලත් අඬනවා හැකිනම් ......සනසාපන්
    එකත් නොහැකි නම් වහ චුට්ටක් ..... බීපන්
    අවුලක් නොමැතිනම් එකිව මැරි ... කරපන්
    බය සැක නැතිව ඉන්පසු දිගටම .... ගහපන්



    :love::love::love:
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,823
    113
    JAPAN
    ඒකාලෙ බීමයි සීඑච් එකේ දැයට කිරුල බලන්න යනව කියන්නේ වෙනම ආතල් එකක්
     

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    ඒ කාලේ දැයට කිරුලක් හරි බලන්න රටක් හැදුවේ මහින්ද මහත්තයා නිසා කියලා අමතක කරන්න එපා !
     
    • Haha
    Reactions: Cenon