කෙල්ල එක්ක.

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මචන් කුරුණෑගල පැත්තේ කෙල්ල එක්ක කතා කර කර ඉන්න නිදහස් තැනක් නැද්ද? පාක් එකක් වගේනම් ගොඩක් හොදයි. රූම් යන්න නම් කියන්න එපා. :love::love:
     
    • Like
    Reactions: Mr Krrish

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කුරුනැගල පැත්තේ කෙල්ලෙක්ම වෙන්න ඔනද? අනිත් පැතිවල කෙල්ලො අප්සෙට් ද?
     

    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    කුරුණෑගල පාක් එකක් තියනවද? කොහොමද තැන?

    තැනනම් අවුලකුත් නැ..නැත්තෙත් නෑ:rofl::rofl::rofl:.. ගොඩක් ක්ලාස් එන උන් එහෙම එන්නේ.. ඒ කිව්වට පිරිලා නෑ.. උබ වෙලාවක තනියෙන් ගිහින් බලලා ඉදපන්..මට ඕකට ගිහිල්ල අත්දැකීම් නෑ බන්..:(:(:(:(

    මේ තියෙන්නේ ප්ලේස් එක..
    ko2hEM6.jpg
     
    • Like
    Reactions: Sams.Ryo
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ගොඩක් උන් යන්නේ ඇතුගල්පුර කන්ද පැත්තෙන් තියෙන කැලේට

    ගොඩක් උන් යන්නේ කතා කරා කරා ඉන්න නෙමේ
    ඒවා බලන්න ගියොත් උබලට එපා වෙයි

    වෙසක් එකෙ ඕනනම් පන්සලට ගිහි වරෙන්
    ඇවිදින්න තියෙන හින්ද හිමිට හිමිට කතා කරා කරා වරෙන්
     
    • Like
    Reactions: Sams.Ryo

    6feet

    Active member
  • Jul 21, 2016
    197
    30
    28
    වැව රවුම හොඳයි. ඇතාගලත් හොඳයි හැබැයි නැගපන් ගල දිගේ. කැමති නම් ෆිල්ම් හෝල් වලට පලයන්. ජනකලා කේන්ද්‍රයත් නම් හොඳයි. එතන එලිමහන් රංගපීඨයක් තියේ.
     
    • Like
    Reactions: Sams.Ryo

    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    attatama kollekta kellekta katha karanna hoda thanak na ban kurunegala :(
    wawa rauma thama tikak hari shape.


    කුරුනෑගල විතරක් නෙවෙයි ලන්කාවේ කොහෙවත් ඔහොම කප්ල් එක්කට නිදහසේ කතා කරන්න පුලුවන් තෑන් නෑ..... සික්කෝ, පොලිස් හිතන්නේ එතනම ඩිස්ටි ඩිඩින් පාර දෙයි කිය්ලා... ලන්කාවේ උන්ගේ වෑඩ වල හෑටිය්ට වරද්කුත් නෑ එහෙම හිතන එකේ... Typical srilanka:angry:
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    තැනනම් අවුලකුත් නැ..නැත්තෙත් නෑ:rofl::rofl::rofl:.. ගොඩක් ක්ලාස් එන උන් එහෙම එන්නේ.. ඒ කිව්වට පිරිලා නෑ.. උබ වෙලාවක තනියෙන් ගිහින් බලලා ඉදපන්..මට ඕකට ගිහිල්ල අත්දැකීම් නෑ බන්..:(:(:(:(


    thanks bn 5+
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    ගොඩක් උන් යන්නේ ඇතුගල්පුර කන්ද පැත්තෙන් තියෙන කැලේට

    ගොඩක් උන් යන්නේ කතා කරා කරා ඉන්න නෙමේ
    ඒවා බලන්න ගියොත් උබලට එපා වෙයි

    වෙසක් එකෙ ඕනනම් පන්සලට ගිහි වරෙන්
    ඇවිදින්න තියෙන හින්ද හිමිට හිමිට කතා කරා කරා වරෙන්

    අනේමන්දා ඕයි. පන්සල් වලට වෙලා ඉන්න බෑ මේ ගිනි කාස්ටකේ..
    5+
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    වැවරවුම,ඇතාගල ගල දිගේ පලයන්. පාරෙන් යන්න එපා වාහනයක් නැතිනම්

    පාක් යන්න එපා චාටර්
    කතා කර කර ඉන්න පුළුවන් kfc,hangout,pizza hut වගේ ගියත්