කෙල්ල එක්ක

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,857
    804
    113
    @Thusithaya
    :)

    :(

    උබලා එකම බබල් ගම් එක කෙල්ල එක්ක හපලා තියෙනවාද ඒකි පොඩ්ඩක් හපලා ආයි උබට දීලා ආයිත් උබත් හපලා ආයිත් ඒකි හපලා ආයිත් උබත් හපලා විසික්ක කරලා තියෙනවාද ? පරණ කෑල්ල මතක් වුනා උදේ පාන්දර:(
     
    • Wow
    Reactions: saja

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    :)

    :(

    උබලා එකම බබල් ගම් එක කෙල්ල එක්ක හපලා තියෙනවාද ඒකි පොඩ්ඩක් හපලා ආයි උබට දීලා ආයිත් උබත් හපලා ආයිත් ඒකි හපලා ආයිත් උබත් හපලා විසික්ක කරලා තියෙනවාද ? පරණ කෑල්ල මතක් වුනා උදේ පාන්දර:(

    :no: :no:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,237
    10,205
    113
    එක තැනක නෑ
    7 වසර ඉන්නකොට මකනයක් නම් ඔහොම කරලා තියනවා. මකනේ කට ඇතුලේ දාල එළියෙන් තිබ්බම එකී අරගෙන අපහු කටේ දාගන්නවා :baffled::baffled:​
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,887
    9,535
    113
    Arkham City
    7 වසර ඉන්නකොට මකනයක් නම් ඔහොම කරලා තියනවා. මකනේ කට ඇතුලේ දාල එළියෙන් තිබ්බම එකී අරගෙන අපහු කටේ දාගන්නවා :baffled::baffled:​

    :baffled::baffled::baffled:

    canteen ekata ghin monawahari gaththanam iwaraine :dull: