kellawath amaaruwe nodaa gedara minissunwath shape karan wade karahan kiyala thamai kiyanna thiyenne.. mokada kellewaa godak kal aashraya karaanan langin ekita aadareyithnan boot thiyana eka paw wadak neda ban.. ammala thaththala akamathi wei kiyala therunaanan ewage dewal patan nogena kellata balaaporoththu nodee inna one.. dan godak kal aadareth karaanan kella aadareyithnan ithin poddak kalpanaa karanna wena prashnayak.. anika proposal walin balina kellonge charithe 90% goo hathai ban.. salli ekka jeewathwenna baa amma appa nemei deyiyannaanse awith kiwwath.. marenakan ekata jeewathwenna amma appage kamaththa witharak madi kiyala mathaka thiyaaganin..
Last edited:


අව්රුදු 5ක් විතර බාල එකක්.. ඔය කලටි වලට නහින්න එපා බන්.. ඕකුන්ට අනුකම්පා කරා කියල බල්ලෙක්ට කන්න ටිකක් දාපු ගුනේ නෑ ටික කාලයක් යද්දි. නිකමට බොක්කෙ ෆිට් එකක් වගේ උන්න කෙල්ලෙක් තරහ කරන් බලපන්කෝ මම කියපු දේ තේරෙයි. (මේකෙන් කියන්නේ නෑ කෙල්ලෝ කියන්නේ සෙල්ලම්බඩු උකලා මාරු වෙයන් කියලා )

