කෙල්ල කැමතිද නැද්ද??

luksh

Active member
  • කෙල්ල කැමතිද නැද්ද??

    මම කෙල්ලෙක්ව දැක්ක අවුරුදු උත්සවයකදි..මාර ලස්සනයි මම ඉතින් එයගෙ පස්සෙන් ගියා....අවුරුදු උත්සවය ඉවර වෙනකන්ම කෙල්ලත් මන් දිහා බලනවා ..........මම පොඩ්ඩ්ඩක් මිස් උනාම මාව හොයනවා ....මම ඉතින් නම්බර් එක දුන්නා....i love you කියල ලියලම.......එයා මාත් එක්ක හිනාවෙලා එහෙමම ගෙදර ගියා..තිබුනේ අප්‍රියල් මාසේ තාම කෝල් එකක් නෑ ..මට එපා වෙල ඉන්නේ මම එයා යන පන්ති ලගටත් ගිහින් බලන් ඉන්නව එයාත් හිනා වෙනවා එයාගෙ යලුවොත් මට උදවු කරනවා එයා යාලුවන්ට කියනවලු එයට boyfriend කෙනෙක් ඉන්නව කියලා ඒත් යාලුවොම කියනවා බොරු කියලා....මමත් හොයලා බැලුවා එහෙම කෙනෙක් නෑ.. මම එයාගේ ගේ පවා හොයාගත්තා....ස්කෝලේ යනවා එයා.................උබල මොනවද හිතන්නේ එයා මට කැමතිද නැද්ද?????
     
    kalugirawa

    Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48

    you are sooo late friend a.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එකිට බොබයිල් එකක් නැති වෙන්න පුලුවන් සමහර විට.
    හොදම දේ උබම කෙලින් ගිහින් අහපන්.කවදාහරි කතා කරන්න ඕන නේ.කෙල්ල සමහර විට උබම කෙලින් අහනකම් ඉන්න බැරි නෑ.
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    එකිට බොබයිල් එකක් නැති වෙන්න පුලුවන් සමහර විට.
    හොදම දේ උබම කෙලින් ගිහින් අහපන්.කවදාහරි කතා කරන්න ඕන නේ.කෙල්ල සමහර විට උබම කෙලින් අහනකම් ඉන්න බැරි නෑ.

    :yes::yes::yes::yes::yes:
     
    කෙලින්ම ගිහින් කොන්දක් ඇතුව අහන්න කෙල්ල ගාවටම ගිහින්, ලියුම්වල i love u කියලා යැවුවට, යාලුවන් ගේ මර්ගයෙන් අහලා යැවුවට වැඩක් නෑ දැන් ඉන්න කෙල්ලො එවට කැමති නෑ, එහෙම උනාම කෙල්ලො ගනන් ගන් නෑ, කොල්ලෙක් පිරිමියෙක් කියන ප‍්‍ර‍තිරුපය උබ කරපු එක වැඩකින්වත් කෙල්ලට පෙන් නෑ උබ ඇත්තට ආදරෙයිනම් උබම ගිහින් කතා කරපන්,
     
    samiram

    Member
    Sep 3, 2006
    9,768
    2
    0
    malii kawadawath paraku wenna epa kellegen ahhanna....
    pasee balan idala ba kiyala ahanawata wada hoday....
    kalinma gihila ahana eka....
    :)
     
    malithashara

    Member
    Jul 6, 2011
    12
    0
    0
    hoda kelek

    machan e kela ehema ine e kela wdagath widiyata hadila thiyanawa ekita study ekata bada nowena widiyata uba ghin kelin katha karapan mona unath hoda guna yahapth kelek.kelin ghin katha karapan uba witharak.adare kiyana eka godak watina deyak
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    එකිට බොබයිල් එකක් නැති වෙන්න පුලුවන් සමහර විට.
    හොදම දේ උබම කෙලින් ගිහින් අහපන්.කවදාහරි කතා කරන්න ඕන නේ.කෙල්ල සමහර විට උබම කෙලින් අහනකම් ඉන්න බැරි නෑ.

    :yes::yes::yes:
    බලාපොරොත්තු ඒ අයුරින්ම ඉෂ්ට වේවා...........!!!
     
    luksh

    Active member
  • ගල්පාත මහත්තයා;10695793 said:
    කෙලින්ම ගිහින් කොන්දක් ඇතුව අහන්න කෙල්ල ගාවටම ගිහින්, ලියුම්වල i love u කියලා යැවුවට, යාලුවන් ගේ මර්ගයෙන් අහලා යැවුවට වැඩක් නෑ දැන් ඉන්න කෙල්ලො එවට කැමති නෑ, එහෙම උනාම කෙල්ලො ගනන් ගන් නෑ, කොල්ලෙක් පිරිමියෙක් කියන ප‍්‍ර‍තිරුපය උබ කරපු එක වැඩකින්වත් කෙල්ලට පෙන් නෑ උබ ඇත්තට ආදරෙයිනම් උබම ගිහින් කතා කරපන්,

    MAMA 1st DAY AHUWA KELLAGEN EYA HINA WELA GIYAAAA EAKAI AYE AHUWE NATHTHE