කෙල්ල කැමතිද නැද්ද??

milinda2806

Active member
  • Sep 12, 2007
    592
    41
    28
    machan e kela ehema ine e kela wdagath widiyata hadila thiyanawa ekita study ekata bada nowena widiyata uba ghin kelin katha karapan mona unath hoda guna yahapth kelek.kelin ghin katha karapan uba witharak.adare kiyana eka godak watina deyak

    ඈත්ත!
     
    Jun 11, 2011
    65
    1
    0
    උබ කෙලින්ම ගහිල්ල කෙල්ලගේ මුනටම ගහිල්ල ආදරේ කියපන් උබට සුබම තමා බයවෙන්න එපා කොළ කලි වල ඒවා මේවා ලියලා දෙන්න එපා කොල්ලෙක් වාගේ හිටපන් උබට කැමැති කියනවා බයවෙන්න එපා අත්දැකීමෙන් කියන්නේ
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    oya kello issellama ahaddi kiyanne "mata bf kenek innawa" kiyala thamai bnz...
    matath oka kellek kiwwa...so mama atha arala damma gema baladdi awuruddakin withara thamai danagannn labune kollek naa kiyala....langadi mata aaranchiyak aawa aluth ekek hoyaagena kiyala....duk scne thamai ithin....
    umbaa kelinma gihin ahapan kolla...
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo

    කෙල‍්ලෝ ගැනනම් කථා කරලා වැඩක් නෑ
    ඒත් මචං මාර කට්ටක් කාලා කෙල්ලෙක් යාලු කරගත්තහම තමයි
    ඇත්තටම ආදරේ දැනෙන්නේ


     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    ගොඩක් කෙල්ලෝ පලවෙනි පාර ඇහුවට කැමති වෙන්නේ නෑ බන්..........තව try කරලා බලපන්.......
     

    lulitha

    Well-known member
  • Jul 18, 2011
    1,110
    279
    83
    කොළඹ
    බලන් ඉනනෙපා ඉක්මනටම අහන තරමට හොදයි. නැත්නම් මල පරවෙයි. කොල්ල ටිකක් ලැජ්ජ බයට හැදිල වගේ. මම කැමතියි ඔයා මොකද කියන්නෙ කියල අහල අපටත් උත්තරේ ඕනෙ පාටියක් දාන්න GUD Luck
     

    luksh

    Active member
  • මචන් අද ඇහුවා බෑ කිව්වා ...බන් මට මොනවත් කරන්න හිතෙන්නේ නෑ.....................මොනා හරි කරන්න දෙයක් කරන්න කියපන්කෝ
     

    luksh

    Active member
  • උබ කෙලින්ම ගහිල්ල කෙල්ලගේ මුනටම ගහිල්ල ආදරේ කියපන් උබට සුබම තමා බයවෙන්න එපා කොළ කලි වල ඒවා මේවා ලියලා දෙන්න එපා කොල්ලෙක් වාගේ හිටපන් උබට කැමැති කියනවා බයවෙන්න එපා අත්දැකීමෙන් කියන්නේ
    mama ada ahuwa machan ba kiwwanee :(:(
     

    luksh

    Active member
  • මම කෙල්ලෙක්ව දැක්ක අවුරුදු උත්සවයකදි..මාර ලස්සනයි මම ඉතින් එයගෙ පස්සෙන් ගියා....අවුරුදු උත්සවය ඉවර වෙනකන්ම කෙල්ලත් මන් දිහා බලනවා ..........මම පොඩ්ඩ්ඩක් මිස් උනාම මාව හොයනවා ....මම ඉතින් නම්බර් එක දුන්නා....i love you කියල ලියලම.......එයා මාත් එක්ක හිනාවෙලා එහෙමම ගෙදර ගියා..තිබුනේ අප්‍රියල් මාසේ තාම කෝල් එකක් නෑ ..මට එපා වෙල ඉන්නේ මම එයා යන පන්ති ලගටත් ගිහින් බලන් ඉන්නව එයාත් හිනා වෙනවා එයාගෙ යලුවොත් මට උදවු කරනවා එයා යාලුවන්ට කියනවලු එයට boyfriend කෙනෙක් ඉන්නව කියලා ඒත් යාලුවොම කියනවා බොරු කියලා....මමත් හොයලා බැලුවා එහෙම කෙනෙක් නෑ.. මම එයාගේ ගේ පවා හොයාගත්තා....ස්කෝලේ යනවා එයා.................උබල මොනවද හිතන්නේ එයා මට කැමතිද නැද්ද?????

    මේ thred එක දැම්මට පස්සෙ දවසේ ඒ කියන්නේ අද මම අහුවා එය කියනව කෙනෙක් boy frnd ඉන්නවාලු මම දන්නව එයාට එහෙම කෙනෙක් නෑ එයගේ යාලුවොත් කිව්වා එහෙම කෙනෙක් නෑ කියලා මමත් හොයලා බැලුවා
     

    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    මචන් අද ඇහුවා බෑ කිව්වා ...බන් මට මොනවත් කරන්න හිතෙන්නේ නෑ.....................මොනා හරි කරන්න දෙයක් කරන්න කියපන්කෝ:(:(:(:(:(:(:(:(:(


    අවුල් ගහන්න එපා බං.. කෙල්ලො කවද්ද කැමති දේට කැමතියි කව්වේ... උඹ දිගටම ට්‍රයි කරපං කොල්ලෝ.. ලොවෙත් එයාට කොල්ලෙක් නැත්තං කැමතිවෙනවා කවදක හරි... උඹ එයා ගැන උනන්දු වෙන බව පෙන්නපං දිගටම.. එයාගේ යාලුවොටික ෆිට් කර ගනින්... කරදරයක් වෙන්න එපා කවදාවත්.. දුර ඉඳන් බලං හිටපං.. උපන්දිනේ හොයාගෙන එදාට තෑග්ගක් යවපං කාඩ් එකක්.. තා ගොඩක් ඒවා තියනවා කරන්න.. මම හෙමීට කියන්නම්.. ආයෙ බය වෙන්න එපා බං කෙල්ලො කැමති නෑ බය උන්ට.. හැබැයි මචෝ බලාපොරොත්තු කියන ඒවා හරිම භයානකයි.. හොඳටයි නරකටයි දෙකටම හේතු වෙනවා... උඹට උඹ ගැන ශුවර් නම් වැඩේට බැහැපං අපි ඉන්නවා සප් එකට ලොවෙත්... ජය වේවා....:):):)
     

    Tharaka24

    Member
    Feb 1, 2009
    2,023
    69
    0
    මචන් අද ඇහුවා බෑ කිව්වා ...බන් මට මොනවත් කරන්න හිතෙන්නේ නෑ.....................මොනා හරි කරන්න දෙයක් කරන්න කියපන්කෝ:(:(:(:(:(:(:(:(:(

    uba koheda machn??
     

    luksh

    Active member
  • අවුල් ගහන්න එපා බං.. කෙල්ලො කවද්ද කැමති දේට කැමතියි කව්වේ... උඹ දිගටම ට්‍රයි කරපං කොල්ලෝ.. ලොවෙත් එයාට කොල්ලෙක් නැත්තං කැමතිවෙනවා කවදක හරි... උඹ එයා ගැන උනන්දු වෙන බව පෙන්නපං දිගටම.. එයාගේ යාලුවොටික ෆිට් කර ගනින්... කරදරයක් වෙන්න එපා කවදාවත්.. දුර ඉඳන් බලං හිටපං.. උපන්දිනේ හොයාගෙන එදාට තෑග්ගක් යවපං කාඩ් එකක්.. තා ගොඩක් ඒවා තියනවා කරන්න.. මම හෙමීට කියන්නම්.. ආයෙ බය වෙන්න එපා බං කෙල්ලො කැමති නෑ බය උන්ට.. හැබැයි මචෝ බලාපොරොත්තු කියන ඒවා හරිම භයානකයි.. හොඳටයි නරකටයි දෙකටම හේතු වෙනවා... උඹට උඹ ගැන ශුවර් නම් වැඩේට බැහැපං අපි ඉන්නවා සප් එකට ලොවෙත්... ජය වේවා....:):):)

    THanks machan !!!!!!!