machan e kela ehema ine e kela wdagath widiyata hadila thiyanawa ekita study ekata bada nowena widiyata uba ghin kelin katha karapan mona unath hoda guna yahapth kelek.kelin ghin katha karapan uba witharak.adare kiyana eka godak watina deyak
ඈත්ත!

mama ada ahuwa machan ba kiwwaneeඋබ කෙලින්ම ගහිල්ල කෙල්ලගේ මුනටම ගහිල්ල ආදරේ කියපන් උබට සුබම තමා බයවෙන්න එපා කොළ කලි වල ඒවා මේවා ලියලා දෙන්න එපා කොල්ලෙක් වාගේ හිටපන් උබට කැමැති කියනවා බයවෙන්න එපා අත්දැකීමෙන් කියන්නේ

මම කෙල්ලෙක්ව දැක්ක අවුරුදු උත්සවයකදි..මාර ලස්සනයි මම ඉතින් එයගෙ පස්සෙන් ගියා....අවුරුදු උත්සවය ඉවර වෙනකන්ම කෙල්ලත් මන් දිහා බලනවා ..........මම පොඩ්ඩ්ඩක් මිස් උනාම මාව හොයනවා ....මම ඉතින් නම්බර් එක දුන්නා....i love you කියල ලියලම.......එයා මාත් එක්ක හිනාවෙලා එහෙමම ගෙදර ගියා..තිබුනේ අප්රියල් මාසේ තාම කෝල් එකක් නෑ ..මට එපා වෙල ඉන්නේ මම එයා යන පන්ති ලගටත් ගිහින් බලන් ඉන්නව එයාත් හිනා වෙනවා එයාගෙ යලුවොත් මට උදවු කරනවා එයා යාලුවන්ට කියනවලු එයට boyfriend කෙනෙක් ඉන්නව කියලා ඒත් යාලුවොම කියනවා බොරු කියලා....මමත් හොයලා බැලුවා එහෙම කෙනෙක් නෑ.. මම එයාගේ ගේ පවා හොයාගත්තා....ස්කෝලේ යනවා එයා.................උබල මොනවද හිතන්නේ එයා මට කැමතිද නැද්ද?????
මචන් අද ඇහුවා බෑ කිව්වා ...බන් මට මොනවත් කරන්න හිතෙන්නේ නෑ.....................මොනා හරි කරන්න දෙයක් කරන්න කියපන්කෝ![]()

මචන් අද ඇහුවා බෑ කිව්වා ...බන් මට මොනවත් කරන්න හිතෙන්නේ නෑ.....................මොනා හරි කරන්න දෙයක් කරන්න කියපන්කෝ![]()
අවුල් ගහන්න එපා බං.. කෙල්ලො කවද්ද කැමති දේට කැමතියි කව්වේ... උඹ දිගටම ට්රයි කරපං කොල්ලෝ.. ලොවෙත් එයාට කොල්ලෙක් නැත්තං කැමතිවෙනවා කවදක හරි... උඹ එයා ගැන උනන්දු වෙන බව පෙන්නපං දිගටම.. එයාගේ යාලුවොටික ෆිට් කර ගනින්... කරදරයක් වෙන්න එපා කවදාවත්.. දුර ඉඳන් බලං හිටපං.. උපන්දිනේ හොයාගෙන එදාට තෑග්ගක් යවපං කාඩ් එකක්.. තා ගොඩක් ඒවා තියනවා කරන්න.. මම හෙමීට කියන්නම්.. ආයෙ බය වෙන්න එපා බං කෙල්ලො කැමති නෑ බය උන්ට.. හැබැයි මචෝ බලාපොරොත්තු කියන ඒවා හරිම භයානකයි.. හොඳටයි නරකටයි දෙකටම හේතු වෙනවා... උඹට උඹ ගැන ශුවර් නම් වැඩේට බැහැපං අපි ඉන්නවා සප් එකට ලොවෙත්... ජය වේවා....![]()