Kemeththa dila payak giye nehe. Mama fake account aekaking FB add wela hitiya. Ae ken peya ganak chat Kala. Mata kelloth epa una.
Anthimatama mama kiwu wa Fake account aeken inne mama kiyala phone aeken. Phone aeka cut Kara, mage real and Fake fb mawa block karala remove karala, phone numbers block karala. Eda edun Kath nehe. Den beddala lamainuth innawa.

) ඒ ලව් එක ඔලුවටම ගහලා තිබ්බෙ මගෙ. අවුරුදු දෙකක් විතර පස්සෙන් ගියා හැබැයි එක වචනයක්වත් කතා කරලා නෑ මන්. eye contact විතරයි. යාලුවෙක් අතේ ලියුමක් දුන්නා. මේකි ඒක ක්ලාස් එක වටේම යවලා. මගෙ සායම ගියා
පස්සෙ මගෙ යාලුවෙක් ඇහුවා ඒකිගෙන් මං වෙනුවට. බෑ කිව්වා

dan itin aye kellek yalu krgnd uwamanawakuth na mt, marry krn ekth epa una meke thread kywala 

පලවෙනි ලව් එකනේ..මාස ගානක් ට්රයි කර කර ඉදලනේ සෙට් වුනේ.. ලොකු සතුටක් තිබ්බ බං ඉතින්