කෙල්ල කැමැත්ත දීපු දවස...!

-333-

Well-known member
  • Aug 3, 2014
    10,300
    13,195
    113
    33
    ෆින්ලන්ඩ්
    Kemeththa dila payak giye nehe. Mama fake account aekaking FB add wela hitiya. Ae ken peya ganak chat Kala. Mata kelloth epa una.

    Anthimatama mama kiwu wa Fake account aeken inne mama kiyala phone aeken. Phone aeka cut Kara, mage real and Fake fb mawa block karala remove karala, phone numbers block karala. Eda edun Kath nehe. Den beddala lamainuth innawa.
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    ඉස්සෙල්ලාම කෙල්ලෙක්ගෙන් යාලුවෙන්න ඇහුවෙ 10 වසරෙදි. අපිත් එක්ක පන්ති ආපු කෙල්ලෙක්. ඒ කාලෙ මං කෙල්ලොත් එක්ක කතා කරන්න බයයි (අපි ඉතින් ලැජ්ජා බයට හැදිච්ච කොල්ලොනෙ:lol:) ඒ ලව් එක ඔලුවටම ගහලා තිබ්බෙ මගෙ. අවුරුදු දෙකක් විතර පස්සෙන් ගියා හැබැයි එක වචනයක්වත් කතා කරලා නෑ මන්. eye contact විතරයි. යාලුවෙක් අතේ ලියුමක් දුන්නා. මේකි ඒක ක්ලාස් එක වටේම යවලා. මගෙ සායම ගියා:( පස්සෙ මගෙ යාලුවෙක් ඇහුවා ඒකිගෙන් මං වෙනුවට. බෑ කිව්වා
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Hunted meats tasty da ban 😉
    අනිවා මචං අර පළිගු මැණිකෙ කතාවෙ සූරසේන කියනවා මිනිහෙක් වෙන්න නම් කොල්ලෙක්ට වෙන්න ඕන දේවල් ලිස්ට්1ක්... එයින්1ක් තමා බූට් කෑම.. ඒක මගේ ජීවිතේ ලොකු පන්නරයක් උනා දේවල් දරාගන්න විදිය ඉගෙනගන්න... දැනටත් මහ රෑ 12ට කපුගේ,මාලනී ගේ දම් පාටින් ලා සද බැස යනව අහද්දි එදා මාතර බීච් එකේදි අපි වෙන් වෙලා හැටි1 මතක් වෙනවා.. ඉස්සර ඒක මතක් වෙද්දි දුකයි පට්ටෙටම, නමුත් අද කිසිම දුකක් නෑ.. ඒ වෙන් වීම මතක් කරල සතුටු වෙන්න පුලුවන් ඒ සිංදු, ඒ වෙරළ, අහසේ තිබ්බ දම් පාට....... ඒක තමා මගේ ජීවිතේ පලවෙනි ලෙසන්1 උනේ. ඉන් පස්සෙ තමයි සෙල්ලම් පටන් ගත්තේ..
     
    Last edited:

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,021
    9,627
    113
    එක තැනක නෑ
    අනිවා මචං අර පළිගු මැණිකෙ කතාවෙ සූරසේන කියනවා මිනිහෙක් වෙන්න නම් කොල්ලෙක්ට වෙන්න ඕන දේවල් ලිස්ට්1ක්... එයින්1ක් තමා බූට් කෑම.. ඒක මගේ ජීවිතේ ලොකු පන්නරයක් උනා දේවල් දරාගන්න විදිය ඉගෙනගන්න... දැනටත් මහ රෑ 12ට කපුගේ,මාලනී ගේ දම් පාටින් ලා සද බැස යනව අහද්දි එදා මාතර බීච් එකේදි අපි වෙන් වෙලා ගිය1 මතක් වෙනවා.. ඉස්සර ඒක මතක් වෙද්දි දුකයි පට්ටෙටම, නමුත් අද කිසිම දුකක් නෑ.. ඒ වෙන් වීම මතක් කරල සතුටු වෙන්න පුලුවන් ඒ සිංදු, ඒ වෙරළ, අහසේ තිබ්බ දම් පාට....... ඒක තමා මගේ ජීවිතේ පලවෙනි ලෙසන්1 උනේ. ඉන් පස්සෙ තමයි සෙල්ලම් පටන් ගත්තේ..

    Mata hithaganna puluwan ban. Eth patta sayhutui ada umba e de panarayak karagena jeewithe watenne nathuwa ethanin goda apu eka gana macho. Mage kathawa umbe kathawata tikak samanayi habai mama karapu sakkili wadak nisa mata maranekan sanaseemak mage jeewithe sathutak na ban.
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,620
    2
    1,791
    113
    On a Cloud

    Ela machan...Kaalaya hama parsnayakma ganata wisadanwa machan... api hadissi wela karana gon kam walin thama ena ledak enne....
     
    • Like
    Reactions: Thanura09 and D_Mad

    Thanura09

    Well-known member
  • Mar 5, 2018
    509
    870
    93
    Aa-Shit-Land
    ඉස්සෙල්ලාම කෙල්ලෙක්ගෙන් යාලුවෙන්න ඇහුවෙ 10 වසරෙදි. අපිත් එක්ක පන්ති ආපු කෙල්ලෙක්. ඒ කාලෙ මං කෙල්ලොත් එක්ක කතා කරන්න බයයි (අපි ඉතින් ලැජ්ජා බයට හැදිච්ච කොල්ලොනෙ:lol:) ඒ ලව් එක ඔලුවටම ගහලා තිබ්බෙ මගෙ. අවුරුදු දෙකක් විතර පස්සෙන් ගියා හැබැයි එක වචනයක්වත් කතා කරලා නෑ මන්. eye contact විතරයි. යාලුවෙක් අතේ ලියුමක් දුන්නා. මේකි ඒක ක්ලාස් එක වටේම යවලා. මගෙ සායම ගියා:( පස්සෙ මගෙ යාලුවෙක් ඇහුවා ඒකිගෙන් මං වෙනුවට. බෑ කිව්වා
    11 di crush ekak htya, aye man ahuwe 12 wasaredi, kellage akkagen ahuwa kollek ehm innwd kyl nangita. na kwa mmth itin awrudu 2k wtr follow eka dunna. katha krnna bayayi passen giya note wennama. mwa dakkama hina wela ynwa. anthimtm danne kollek innwa kyla, ekimai ahla tynne kollagen yalu wend. ekige akka mawa kaawa LOL. mn budu kattak kawe eka passe ghn. dan mthk weddi hina ynwa 😅

    kemati una ban... sathutak danuna.. boot1 wadiddi nam hujja giya... aulak na 10months wage giya recover wenna..
    kemati una ban.valentine ekt kalin dwse ha kwe.. sathutak danuna hoda lassana kellek.. boot1 wadiddi nam hujja giya.. aulak na 4-5 months wage giya recover wenna. thama mthk wenw itin.

    අනිවා මචං අර පළිගු මැණිකෙ කතාවෙ සූරසේන කියනවා මිනිහෙක් වෙන්න නම් කොල්ලෙක්ට වෙන්න ඕන දේවල් ලිස්ට්1ක්... එයින්1ක් තමා බූට් කෑම.. ඒක මගේ ජීවිතේ ලොකු පන්නරයක් උනා දේවල් දරාගන්න විදිය ඉගෙනගන්න... ඒක තමා මගේ ජීවිතේ පලවෙනි ලෙසන්1 උනේ.
    aniwaryen bn mmth ekagai me kathawata 100%. mge life ekt gdk hoda dewal ekthu krgtta e period eke amthk krnn ghn. mn hthn htye mge life eka perfect kisi awlk na kyl. e unth ethin thama mge ego eka nathi une. mn hena weak kyl danune attachment wldi. lesson learned the hard way. 😅 mt awla tynne mn boot period eke nikan adata wela idla mt aye restart wend bari kama issr wage wada walata focus krn :no: dan itin aye kellek yalu krgnd uwamanawakuth na mt, marry krn ekth epa una meke thread kywala 😅
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Mata hithaganna puluwan ban. Eth patta sayhutui ada umba e de panarayak karagena jeewithe watenne nathuwa ethanin goda apu eka gana macho. Mage kathawa umbe kathawata tikak samanayi habai mama karapu sakkili wadak nisa mata maranekan sanaseemak mage jeewithe sathutak na ban.

    ඒ ඒ වෙලාවේ ඉන්න මානසිකත්වයත් එක්ක අපි කරන කියන සමහර දේවල් වැරදි බව තේරෙන්නේ පහු කාලීනව... ඉතින් ඒ දේවල් තේරේද්දි අපී ඒව ගැන හිතල දුක් වෙන්න ඕන නෑ, මොකද අපි මේ යන්නේ ජීවන ගමනක් නිසා.. නතර වෙලා ඉන්නේ නෑ, පස්ස බල බල වොරි වෙන්න හොද නෑ ලොකුවට... හැමදාම නිවැරදි තීරණ ගත්ත කෙනෙක් නෑ මේ ලෝකේ.... අතීතයේ උන වැරදි ගැන දුක් වීමත්, හොද ගැන හිතල අධිකව සතුටු නොවීමත් නොකල යුතු දෙයක්.. මතකයක් තිබ්බ නම් ඇති... ජීවිතේ එහෙමයි...

    Ela machan...Kaalaya hama parsnayakma ganata wisadanwa machan... api hadissi wela karana gon kam walin thama ena ledak enne....

    ඔව් ඇත්තටම.. බොලද වියේ ඇතිකරගන්න සම්බන්ධකම් වලින් ඇති වෙන දුකේ, වේදනාවේ, සතුටේ නියම අරුත තේරුම් යන්නේ මුහුකුරා යද්දි..කාලයට ඉඩ දීල බලන් ඉන්නව නෙවෙයි, කාලය ගත වෙලා යද්දි දෙයක් ගැන හිතන්න ඕන විදිය අපේ ඔලුවට ලස්සනට ගලාගෙන එනවා.. අන්න එතකොට ඒ අතීතය ලස්සන මතකයක් වෙනවා.. මම් මාතර මහ තැපැල්1 ලියුමක් බලනවා, මේකි හරි ආසයි මම් ලියුම් එවනවට...{ලියුම් එද්දි ඒකිට හිතෙනවලු ඒකි හරි වටින කෙනෙක් කියල :පී} ඒකි මට එවපු ලියුමක් මට එනකන් ඉවසන්න බැරුව මම් තැපෑලට ගිහින් ඇහුව අන්කල් කෙනෙක්ගෙන් මට ලියුම ආවෙ නෑ මෙ ඇඩ්‍රස්1න් කිව්ව.. මිනිහ මගෙ දිහා බලල බැරෑරුම් මූණක් එක්ක මාව එයාගේ රූම්1ට එක්කන් ගිහින් විස්තර ඇහුවා. මම ඇඹරි ඇඹරි කිව්වා ඉස්ටෝරියා.. මනුස්සය මට කිව්ව පුතේ, ඔහේ ඔය ලාම්පු එළි‍යට ඇදෙන මැදිරියෙක් වගේ ඔය කරන වැඩේ නතර කරන්න, නැත්නම් ඔහේගේ ඉගෙනුම කඩාකප්පල් වෙනවාමයි කිව්ව.. මම් මිනිහගේ දේශනේ අහන් ඉදල ආව හිතින් බැන බැන ඒ මනුස්සයට...මරු සිද්ධි ඉතින්.... ජීවිතේ නම් මාරයි ඉතින්