කෙල්ල කියනවා කපන්න එපාලු කොන්ඩේ.....

kash123

Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    ගෙදර එක තියනවා,,. මටම කියලා නෑ

    නෑ බන් මම අහුවෙ,කොන්ඩෙ වවලා,ටැටු ගහල කුඩු කාරයෙක් කාර් එකක යනව නම් ගොඩක් ගැනුන්ට චූන් බන් හොද කොල්ලයි කියවි.හැබයි අපි ගියොත් එහෙම කොන්ඩෙ වවල ටැටු ගහල බයික් එකක ගියොත් අන්න කුඩු කරයෙක් යනවයි කියවි.අන්න එක නිසඉ එහෙම අහුවෙ බන් ,,
     

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    mona uyannakda ban....!!!
    umba konde wauwe umba kamathi nisaney......umbay kella kiyanawanam konde kapanna epa kiyala, umbata wadak naney nandammage. oya okkoma seen badinakan witharai. bandam passe okun balanneth naa kawada biwada kiyala.
    :yes::yes::yes:
     

    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    ඉක්මන්ට වෙන කෙල්ලෙක් හොයා ගනින්....මට හිතෙන්නෙ නම් ඔය පව්ල පිස්සු පව්ලක් බං...දුවපන් කොහොමහරි දුවල බේරියං
    :angry::love:;):rofl:
    Oya tiyenne lesatama answer eka deelaaaaa..... :P:P:P:P