කෙල්ල ගැන ප්‍රශ්නයක්...

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Sirawata ayye.. Sahathika aththa kathawa..

    සල්ලි කන්නද බන් ?? බෑ බෑ සල්ලි කන්න බෑ සල්ලි වලින් කෑම අරන් කෑවහැකි :lol::lol:

    නිරෝගිකම ගාවට ජීවිතේ ප්‍රභලම දේ සල්ලි බන්. අනික් මොන දේ උනත් 90%ක් හෝ ඊට වැඩියෙන් ඊට යටයි. නීරෝගී කමත් සල්ලි මතම යම්තාක් යැපෙනවා

    දෙයියන්ගේ මල්ලිනොවෑ
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඇත්ත යාලුවා...
    ආර්ට් ඩිග්රියක් තමා...
    ඒ ගොඩක් එවුන්ට ඔහොම මානසිකත්වද තියෙන්නේ??

    මොකුත් නෑ තමා උන්ට...
    යමක් කමක් නැති තැනකින් බැන්දමත් කිසිම ස්ථාවරයක් නෑ තමයි බන්...

    ඒත්...
    මේකිට බෑ කියන්නේ කොහොමද බන්?

    මචන් මේකයි සිද්දිය උඹේ ඔය ප්‍රශ්නෙම තියන මගේ යාලුවෙක් ඉන්නවා, ඒ ගෙදරත් බන් කෙල්ලගේ අම්ම නර්ස් කෙනෙක් තාත්ත ලොරි ඩ්‍රයිවර් කෙනෙක් අයිය මේසන් අත් වැඩ දෙන කෙනක්, ඒ මදිවට පොර බැඳලා ළමයෙකුත් ඉන්නවා. කෙල්ල මාසෙකට 28 ක් විතර හොයනවා ඒකිගේ පඩියෙන් 6000ක් ඒකිට තියන් අනිත් ඔක්කොම ගෙදරට දෙනවා.
    මුලින්ම කෙල්ලට කේවට එකී අහුවේම නෑ, ඒකිට අම්මලට නොබලා ඉන්න බෑ කීව, මගේ යාලුවටත් මහා ලොකු පඩියක් නෑ. උට තනියම ගේම ගහන්නත් බෑ, පස්සේ මන් මුන් දෙන්න එක්කම කතා කරලා කෙල්ලගේ පඩියෙන් 10000 ගෙදරට දීල උන් දෙන්න වෙනුවෙන් දෙයක් කරගන්න ඉතුරු ටික තියාගන්න කැමති කරවගත්ත,

    මන් හිතන්නේ බන් වහෙන් ඔරෝ නැතුව උඹ කෙල්ලත් එක්ක කතා කරපන් කෙලින් මේ ගැන.
     
    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    රත්තරං;16789792 said:
    1. උබේ පඩිය 23000නම් දැන්ම බදින්න යන්න එපා මචන්. ඉස්සෙල්ලා තව චුට්ටක් නැගිටින්න බලපන්
    2. කෙල්ල එඩියුකේටඩ් කිව්වට අනිවා ආර්ඩ් ඩිග්‍රි එකක් නේද තියෙන්නේ?
    3. වාත පවුල් එක්කනම් ගෑනු කරගහන්න එපා බන්. මොකා කොහොම කිව්වත් ජීවිතේ අවසාන සහ ප්‍රභලම සාදකේ සල්ලි. ඔය ලව් අනන් මනන් නෑ බන් හිරවෙනකොට බැදලා මාස දෙක යද්දි. කොහෙද බන් ලව් කියල ජාතියක් තියෙන්නේ? ඔන්න සිරා ලව එනවා බැදලා අව්රුදු දෙකක් විතර ගියාට පස්සේ. අන්න ඒකනම් අවිවාදෙන්ම සිරා ලව
    4.ලස්සන ගැන කිව්වොත්,, ලංකාවේ කොහෙද බන් ලස්සන ගෑනු ඉන්නේ??

    පඩිය වැඩිකරගෙන මේක කරන්නත් කල් යනවනේ බන්.
    අනික දැන් රටේ හැටියට කොහොමද බන් පඩියකින් ජීවත් වෙනවා කියලා විස්වාසයක් තියා ගන්න පුළුවන්.
    ආට් ඩිග්රි තමායි.
    උන්ට මහාලොකු තැනකය යන්න බෑ තමා ඒකෙන්.
    සල්ලි ප්‍රධාන සාදකය බව මම දන්නවා මචන්.
    ඒකයි මට තියෙන බය.
     
    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    machan ammala thathala hamadama in na kella hodanan marry karahan dan kale kellek hoyanawa kiyane kalunika hoyanawa wage wadak. man nan kiyanne marry karana kiyala.

    කෙල්ල හොද නිසාමයි බන් මම මෙච්චර මෙකෙන් දුක් විදින්නේ.
    නැත්නම් මෙලහකටත් ඒකිය අමතක කරලා...
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    කෙල්ලටත් තියෙන බය මම ඒකිව අමතක කරයි කියලා.
    උන්ට ඉන්න හරි හමන් ගෙයක්වත් නෑ.
    දුප්පත් ගමක ඉන්නේ.
    සල්ලි,ඉඩකඩම් කොහොමත් නෑ.
    පවුලේ ඉන්නේ දුප්පත් උන් නිසයි අවුල.
    උපාධි කෙල්ලක් උනාට බන් උන්ගේ උපාධි වලින් වැඩක් ගන්න බෑ බන්.
    නිකම්ම කොමන් ආර්ට් ඩිග්රි.
    පට්ට කට්ටක් කන්න වෙයි වගේ.
    දැන් රට යන හැටි දැක්කම තනි පඩියෙන් පවුලක් කරන්න බෑ.
    මේකි ට උන්ට මුළු පඩියම වියදම් කරන්න ඕන වෙන එකනේ ලෙඩේ.
    මුන්ටත් මොලේ නෑ බන් උපාධි තිබුණට...

    kohomada ban set wune kellawa...anyway marry karata passe ubata epa wenne nethi tiranayak ganin..bendata passe ube gedara tiyena baduth denna gatoth nikan inna wenne...wihin katu kanawata wada hodai taniyen innawa...tawa aluthen problems jivitheta daganna puluwan kalayak newe meka...marry karala ivarawela ayyo normal family ekaka kellek bedagattana kiyala pasuthawena tirana ganna epa..anyway ubata control karaganna puluwan wage feel wenawanan marry karapan...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පඩිය වැඩිකරගෙන මේක කරන්නත් කල් යනවනේ බන්.
    අනික දැන් රටේ හැටියට කොහොමද බන් පඩියකින් ජීවත් වෙනවා කියලා විස්වාසයක් තියා ගන්න පුළුවන්.
    ආට් ඩිග්රි තමායි.
    උන්ට මහාලොකු තැනකය යන්න බෑ තමා ඒකෙන්.
    සල්ලි ප්‍රධාන සාදකය බව මම දන්නවා මචන්.
    ඒකයි මට තියෙන බය.

    පඩිය මතම නැහෙන්න එපා බන්.තව හම්බකරන්න ක්‍රම ඕනේ තරම් තියෙනවා. උනන්දුවයි ඕනේ වෙන්නේ

    ලොකු කමකට කියනවා නෙමේ බන් 23000න් නම් උබට බැදලා හැරෙන්නවත් බැරිවෙයි. මම ලංකාව ඇතුලෙදි නම් වයිෆත් එක්ක 60000වගේ තමා මාසේ වියදම් බැලන්ස් වෙන්නේ. (කොලබ නිසා වතුර ටිකේ ඉදන් සල්ලි වලටම ගන්න ඕනේ)

    අනික වෙඩිමත් සෙල්ලම් නෑ බන්. කෙල්ලගේ පැත්තෙල් ලොකුවට සප් එක තිබිලත් මගේ වෙඩිමට මම හිතුවට වඩා ලක්ශ 15ක් විතර වැඩිපුර ගියා:(:(

    හිරවෙන්නනම් එපා පුතේ. ඊට පස්සේ ලව් නෙමේ ජීවිතේම එපා වෙනවා. අනික ඔය ඉන්න ගෑනි නෙමේ බැදලා ගෙදර ගෙනාපු වෙලේ ඉදන්
     
    Last edited:

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    BuMp

    fva2aa.jpg

    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    රත්තරං;16790152 said:
    පඩිය මතම නැහෙන්න එපා බන්.තව හම්බකරන්න ක්‍රම ඕනේ තරම් තියෙනවා. උනන්දුවයි ඕනේ වෙන්නේ

    ලොකු කමකට කියනවා නෙමේ බන් 23000න් නම් උබට බැදලා හැරෙන්නවත් බැරිවෙයි. මම ලංකාව ඇතුලෙදි නම් වයිෆත් එක්ක 60000වගේ තමා මාසේ වියදම් බැලන්ස් වෙන්නේ. (කොලබ නිසා වතුර ටිකේ ඉදන් සල්ලි වලටම ගන්න ඕනේ)

    අනික වෙඩිමත් සෙල්ලම් නෑ බන්. කෙල්ලගේ පැත්තෙල් ලොකුවට සප් එක තිබිලත් මගේ වෙඩිමට මම හිතුවට වඩා ලක්ශ 15ක් විතර වැඩිපුර ගියා:(:(

    හිරවෙන්නනම් එපා පුතේ. ඊට පස්සේ ලව් නෙමේ ජීවිතේම එපා වෙනවා. අනික ඔය ඉන්න ගෑනි නෙමේ බැදලා ගෙදර ගෙනාපු වෙලේ ඉදන්

    මොනවද බන් තියෙන ක්‍රම???
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    bandata passeth anunge prashna ahanna wei umbata digatama...
    randu karannath bene coz mewa dena genane umbe bande kiyai...
    mata pena widiyata umba mona kiwwath kella eyagema mathaye inna kenek wagei penne...
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    කෙල්ලට පුළුවන් තරම් තේරුම් කරලා දෙන්න බලන්න

    සමහරවිට කෙල්ලගේ දෙමාපියන්ට කතා කරලා බැලුවත් කමක් නැ (හැබැයි පරිස්සමින්)

    හරියන්නෙම නැත්තම් හොදින් වෙන් වියන්. දැන දැනම ඔලුව ගලේ ගහගන්න එපා
     
    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    රත්තරං;16789792 said:
    1. උබේ පඩිය 23000නම් දැන්ම බදින්න යන්න එපා මචන්. ඉස්සෙල්ලා තව චුට්ටක් නැගිටින්න බලපන්
    2. කෙල්ල එඩියුකේටඩ් කිව්වට අනිවා ආර්ඩ් ඩිග්‍රි එකක් නේද තියෙන්නේ?
    3. වාත පවුල් එක්කනම් ගෑනු කරගහන්න එපා බන්. මොකා කොහොම කිව්වත් ජීවිතේ අවසාන සහ ප්‍රභලම සාදකේ සල්ලි. ඔය ලව් අනන් මනන් නෑ බන් හිරවෙනකොට බැදලා මාස දෙක යද්දි. කොහෙද බන් ලව් කියල ජාතියක් තියෙන්නේ? ඔන්න සිරා ලව එනවා බැදලා අව්රුදු දෙකක් විතර ගියාට පස්සේ. අන්න ඒකනම් අවිවාදෙන්ම සිරා ලව
    4.ලස්සන ගැන කිව්වොත්,, ලංකාවේ කොහෙද බන් ලස්සන ගෑනු ඉන්නේ??

    රත්තරං;16790152 said:
    පඩිය මතම නැහෙන්න එපා බන්.තව හම්බකරන්න ක්‍රම ඕනේ තරම් තියෙනවා. උනන්දුවයි ඕනේ වෙන්නේ

    ලොකු කමකට කියනවා නෙමේ බන් 23000න් නම් උබට බැදලා හැරෙන්නවත් බැරිවෙයි. මම ලංකාව ඇතුලෙදි නම් වයිෆත් එක්ක 60000වගේ තමා මාසේ වියදම් බැලන්ස් වෙන්නේ. (කොලබ නිසා වතුර ටිකේ ඉදන් සල්ලි වලටම ගන්න ඕනේ)

    අනික වෙඩිමත් සෙල්ලම් නෑ බන්. කෙල්ලගේ පැත්තෙල් ලොකුවට සප් එක තිබිලත් මගේ වෙඩිමට මම හිතුවට වඩා ලක්ශ 15ක් විතර වැඩිපුර ගියා:(:(

    හිරවෙන්නනම් එපා පුතේ. ඊට පස්සේ ලව් නෙමේ ජීවිතේම එපා වෙනවා. අනික ඔය ඉන්න ගෑනි නෙමේ බැදලා ගෙදර ගෙනාපු වෙලේ ඉදන්
    [/QUOTE]

    :lol::lol::lol:
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    අනේ මන්ද බන් ඕක නවතන එක තමා හොද අපේ තාත්තත් පව්ලේ බාලය .සහෝදරියෝ 2 හිටිය කසාද බැඳලා නැති .තාත්තගේ පඩියෙන් බාගයක් ම වියදම් කලේ ඒ පව්ලට .පොඩි කලේ අපි සැහෙන දුක් වින්ද බන් .අපේ අම්ම තාත්තයි සැහෙන රණ්ඩු උනා ඒ කලේ සල්ලි ප්‍රශ්නවලට .තාත්තට වඩා සල්ලි තියන සහෝදරයෝ ගොඩක් ඉන්නවා ඒ පව්ලේ .එත් තත්තගෙන්ම තමා දත ගැලෙව්වේ ඒ මිනිස්සු.අවන්කවම මට හිතිලා තියනවා ගැනිටයි ළමයින්ටයි සලකන්න බැරි නම් මොන බම්බුවකටද කසාද බැන්දේ කියල අපේ තාත්තා .කරුමේ කියන්නේ මට සෙට් උනෙත් උබේ වගේම කෙල්ලෙක් බන් .එකී කිව්වෙත් ඔය කතා ටිකම තමා .එත් ඉතින් පොඩි කලේ වින්ද දුක ආයේ විදින්න බෑ බන් .මම සම්බන්දෙ නැවතුව :(:(:(:(:(:(
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    salli ganama witharak hithanna epa ban. salli nam hamba karagattaki minissu ee wageda ,
    nikan hithapan, podi kale thamanwa balagattu amma tatta , sahodara sahodariyonta salakanawa kiyanne kochchara honda kellekda, ee kiyanne mula amathaka nathi kellek
    api hamoma marenawa ne, uba leda wela athe sathe nathuwa marenna yanawa kiyala hithapan , edata uba salli balagena gattu ganiyek uba langa idi da ? Hamadema anityayi ban , kotipathiyo higanno wenna maha kalayak yanne na. Uba honda deyak karapan. Uba oka atarala marry karana salli kara kella honda kellek unoth hondai. nattam ubet salli balagena inna ekak nam uba winasai. edata ubata hithei salli kannada kiyala