Ehema kello athaarinta puluwanda harako...!
ඒකි අත හරින්නත් බැරි නිසානෙ යකෝ මටත් දැන් නින්දක් නැත්තේ....
Ehema kello athaarinta puluwanda harako...!
Sirawata ayye.. Sahathika aththa kathawa..

ඇත්ත යාලුවා...
ආර්ට් ඩිග්රියක් තමා...
ඒ ගොඩක් එවුන්ට ඔහොම මානසිකත්වද තියෙන්නේ??
මොකුත් නෑ තමා උන්ට...
යමක් කමක් නැති තැනකින් බැන්දමත් කිසිම ස්ථාවරයක් නෑ තමයි බන්...
ඒත්...
මේකිට බෑ කියන්නේ කොහොමද බන්?
ඒකි අත හරින්නත් බැරි නිසානෙ යකෝ මටත් දැන් නින්දක් නැත්තේ....
රත්තරං;16789792 said:1. උබේ පඩිය 23000නම් දැන්ම බදින්න යන්න එපා මචන්. ඉස්සෙල්ලා තව චුට්ටක් නැගිටින්න බලපන්
2. කෙල්ල එඩියුකේටඩ් කිව්වට අනිවා ආර්ඩ් ඩිග්රි එකක් නේද තියෙන්නේ?
3. වාත පවුල් එක්කනම් ගෑනු කරගහන්න එපා බන්. මොකා කොහොම කිව්වත් ජීවිතේ අවසාන සහ ප්රභලම සාදකේ සල්ලි. ඔය ලව් අනන් මනන් නෑ බන් හිරවෙනකොට බැදලා මාස දෙක යද්දි. කොහෙද බන් ලව් කියල ජාතියක් තියෙන්නේ? ඔන්න සිරා ලව එනවා බැදලා අව්රුදු දෙකක් විතර ගියාට පස්සේ. අන්න ඒකනම් අවිවාදෙන්ම සිරා ලව
4.ලස්සන ගැන කිව්වොත්,, ලංකාවේ කොහෙද බන් ලස්සන ගෑනු ඉන්නේ??
machan ammala thathala hamadama in na kella hodanan marry karahan dan kale kellek hoyanawa kiyane kalunika hoyanawa wage wadak. man nan kiyanne marry karana kiyala.
lankawe gaanu 90% k ma katai bn
ube kellat uba lassanai kiwwata kata ati sure ekatama![]()

රත්තරං;16790097 said:99.99999999999999999999999999999999999999999999999999999%![]()
කෙල්ලටත් තියෙන බය මම ඒකිව අමතක කරයි කියලා.
උන්ට ඉන්න හරි හමන් ගෙයක්වත් නෑ.
දුප්පත් ගමක ඉන්නේ.
සල්ලි,ඉඩකඩම් කොහොමත් නෑ.
පවුලේ ඉන්නේ දුප්පත් උන් නිසයි අවුල.
උපාධි කෙල්ලක් උනාට බන් උන්ගේ උපාධි වලින් වැඩක් ගන්න බෑ බන්.
නිකම්ම කොමන් ආර්ට් ඩිග්රි.
පට්ට කට්ටක් කන්න වෙයි වගේ.
දැන් රට යන හැටි දැක්කම තනි පඩියෙන් පවුලක් කරන්න බෑ.
මේකි ට උන්ට මුළු පඩියම වියදම් කරන්න ඕන වෙන එකනේ ලෙඩේ.
මුන්ටත් මොලේ නෑ බන් උපාධි තිබුණට...
පඩිය වැඩිකරගෙන මේක කරන්නත් කල් යනවනේ බන්.
අනික දැන් රටේ හැටියට කොහොමද බන් පඩියකින් ජීවත් වෙනවා කියලා විස්වාසයක් තියා ගන්න පුළුවන්.
ආට් ඩිග්රි තමායි.
උන්ට මහාලොකු තැනකය යන්න බෑ තමා ඒකෙන්.
සල්ලි ප්රධාන සාදකය බව මම දන්නවා මචන්.
ඒකයි මට තියෙන බය.

රත්තරං;16790152 said:පඩිය මතම නැහෙන්න එපා බන්.තව හම්බකරන්න ක්රම ඕනේ තරම් තියෙනවා. උනන්දුවයි ඕනේ වෙන්නේ
ලොකු කමකට කියනවා නෙමේ බන් 23000න් නම් උබට බැදලා හැරෙන්නවත් බැරිවෙයි. මම ලංකාව ඇතුලෙදි නම් වයිෆත් එක්ක 60000වගේ තමා මාසේ වියදම් බැලන්ස් වෙන්නේ. (කොලබ නිසා වතුර ටිකේ ඉදන් සල්ලි වලටම ගන්න ඕනේ)
අනික වෙඩිමත් සෙල්ලම් නෑ බන්. කෙල්ලගේ පැත්තෙල් ලොකුවට සප් එක තිබිලත් මගේ වෙඩිමට මම හිතුවට වඩා ලක්ශ 15ක් විතර වැඩිපුර ගියා
හිරවෙන්නනම් එපා පුතේ. ඊට පස්සේ ලව් නෙමේ ජීවිතේම එපා වෙනවා. අනික ඔය ඉන්න ගෑනි නෙමේ බැදලා ගෙදර ගෙනාපු වෙලේ ඉදන්
රත්තරං;16789792 said:1. උබේ පඩිය 23000නම් දැන්ම බදින්න යන්න එපා මචන්. ඉස්සෙල්ලා තව චුට්ටක් නැගිටින්න බලපන්
2. කෙල්ල එඩියුකේටඩ් කිව්වට අනිවා ආර්ඩ් ඩිග්රි එකක් නේද තියෙන්නේ?
3. වාත පවුල් එක්කනම් ගෑනු කරගහන්න එපා බන්. මොකා කොහොම කිව්වත් ජීවිතේ අවසාන සහ ප්රභලම සාදකේ සල්ලි. ඔය ලව් අනන් මනන් නෑ බන් හිරවෙනකොට බැදලා මාස දෙක යද්දි. කොහෙද බන් ලව් කියල ජාතියක් තියෙන්නේ? ඔන්න සිරා ලව එනවා බැදලා අව්රුදු දෙකක් විතර ගියාට පස්සේ. අන්න ඒකනම් අවිවාදෙන්ම සිරා ලව
4.ලස්සන ගැන කිව්වොත්,, ලංකාවේ කොහෙද බන් ලස්සන ගෑනු ඉන්නේ??
රත්තරං;16790152 said:පඩිය මතම නැහෙන්න එපා බන්.තව හම්බකරන්න ක්රම ඕනේ තරම් තියෙනවා. උනන්දුවයි ඕනේ වෙන්නේ
ලොකු කමකට කියනවා නෙමේ බන් 23000න් නම් උබට බැදලා හැරෙන්නවත් බැරිවෙයි. මම ලංකාව ඇතුලෙදි නම් වයිෆත් එක්ක 60000වගේ තමා මාසේ වියදම් බැලන්ස් වෙන්නේ. (කොලබ නිසා වතුර ටිකේ ඉදන් සල්ලි වලටම ගන්න ඕනේ)
අනික වෙඩිමත් සෙල්ලම් නෑ බන්. කෙල්ලගේ පැත්තෙල් ලොකුවට සප් එක තිබිලත් මගේ වෙඩිමට මම හිතුවට වඩා ලක්ශ 15ක් විතර වැඩිපුර ගියා
හිරවෙන්නනම් එපා පුතේ. ඊට පස්සේ ලව් නෙමේ ජීවිතේම එපා වෙනවා. අනික ඔය ඉන්න ගෑනි නෙමේ බැදලා ගෙදර ගෙනාපු වෙලේ ඉදන්[/QUOTE]
![]()