කෙල්ල ගැන ප්‍රශ්නයක්...

spgun

Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    කෙල්ලටත් තියෙන බය මම ඒකිව අමතක කරයි කියලා.
    උන්ට ඉන්න හරි හමන් ගෙයක්වත් නෑ.
    දුප්පත් ගමක ඉන්නේ.
    සල්ලි,ඉඩකඩම් කොහොමත් නෑ.
    පවුලේ ඉන්නේ දුප්පත් උන් නිසයි අවුල.
    උපාධි කෙල්ලක් උනාට බන් උන්ගේ උපාධි වලින් වැඩක් ගන්න බෑ බන්.
    නිකම්ම කොමන් ආර්ට් ඩිග්රි.
    පට්ට කට්ටක් කන්න වෙයි වගේ.
    දැන් රට යන හැටි දැක්කම තනි පඩියෙන් පවුලක් කරන්න බෑ.
    මේකි ට උන්ට මුළු පඩියම වියදම් කරන්න ඕන වෙන එකනේ ලෙඩේ.
    මුන්ටත් මොලේ නෑ බන් උපාධි තිබුණට...

    monawa karannada ban mulu padiyama wiyadam karanne..?
    eyaage padiya keeyada?
     
    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    අපිට කොයින්ද ඉඩම්...
    එහෙම තිබුණා නම් ඕක ප්‍රශ්නයක් නෑ.
    ඒකිට ඉන්න ගෙයක් වත් හරියකට නෑ.
    මට ගෙදර එන්න කීවෙත් ගොඩක් ඇද ඇද ඉදලා.
    ගොඩක් දුප්පත්.
    වෙලාවකට හිතෙනවා ඕන රෙද්දක් කියලා ඒකිට බායි කියන්නත්....
    ඒත් ඒකත් පව් කියලා හිතෙනවා.
    epa ban....
    me prashne dennama goda yana maargayak karaganna...
    pahadala deepan thaththwe....
    therum karala denna bendama wiyadam wedee kiyala..
    demawiyanwa balaa ganna eka karanna oone...
    anith amathara wiyadam adu karanna kiyala pahadala denna....
    mole thiyenawanam therum ganeewi....
     
    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    තීරනය තියෙන්නෙ උබගේ අතේ මල්ලී,
    මෙහෙමයි, උබලගේ ඔය සැලරි එකෙන් නම් මේ දවස් වල ජීවත් වෙන්න බෑ
    කෙල්ල ඔය වැඩේ දිගටම කරගෙන ගියොත් ප්‍රශ්න ඇති වෙනවා, අනිත් එක බැන්දට පස්සේ ඔය සෙල්ලම් දාන්න බෑ
    කෙල්ලට තීරනයක් ගන්න වෙනවා, නැතන්ම් උබට ලොකු කැපවීමක් කරන්න වෙනවා.
    උබට කවදාවත් ගොඩයාමක් නෑ ඔය වැඩේ ඇදුනොත්.
    කෙල්ල අතාරින එක නෙමේ විසදුම. තව පොඩ්ඩක් ප්‍රශ්නේ ඇතුලට බැහැල බලපන්. උබට plan එකක් තියෙන්න ඔනේ
    උබ එක්කො තව ටික කලක් ඉවසන්න ඔනේ තැනකට එනකල්
    නැත්නම් කෙල්ල එක්ක කතා කරල ගෙදරට ඔනේ බඩු අරන් දෙන විදියට ශෙප් කර ගන්න ඔනේ. (කොහොමත් උබල අම්මල තාත්තලට සලකන්න ඔනේ)

    මට නම් පෙන්නේ කෙල්ල අම්මලට විතරක් නෙමේ ගෙදර අනිත් අයටත් වියදම් කරනවා වගේ.
    e wage thamai... anna eka nawaththanna machan....
    mama hithanne e wiyadam karanne nikarune kiyala...
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මගේ බොක්කේ යාළුවෙක්ටත් ඔය දේම වුනා.. කොල්ලත් පුදුම හොඳයි කෙල්ලත් කියන්න නරකක් නෑ.. නමුත් කෙල්ල මුලු පඩියම වියදම් කලේ කෙල්ලගේ ගෙදරට. කොල්ල තමයි තනියම ගේම ගෑහුවෙ.. නමුත් ඔය ප්‍රෂ්නේ නිසා දෙන්නා අතරේ ප්‍රෂ්න ඇතිවුනා.. මොකද කෙල්ල මුලුපඩියම ගෙදරට දුන්නම බැඳපු අලුත වුනත් මුන්ට ටිකක් විනෝද වෙන්නවත් සල්ලි නෑ.. මාත් ඌට අනන්තවත් සල්ලි වලින් උදව් කලා.. නමුත් ඌට තනියම අදින එක ලේසි වුනේ නෑ.. අන්තිමට පොඩි පොඩි වලි දුරදිග ගිහින් මුන් දෙන්නා ඩිවෝස් වුනා.. සමහර විට ඔය සිටුවේෂන් එකට හොඳින් මූන දීපු අයත් ඇති.. නමුත් මම දැනුවත්ව වුන දේ නම් ඕක තමා..:nerd:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    :O මචං උඹ ඔය කියන කෙල්ල පදිංචි වෙලා ඉන්නෙ කොහෙද කියපං :O අපේ ඥාති වෙන අක්ක කෙනෙකුත් ඉන්නව.. උඹ ඒකි ගැනද දන්නෑ කියන්නෙ.. පුළුවන්නම් මෙතන කියන්න බැරි නම් මැසේජ් එකක්වත් දාපං ..
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    නැකැත් රාල;16794823 said:
    මගේ බොක්කේ යාළුවෙක්ටත් ඔය දේම වුනා.. කොල්ලත් පුදුම හොඳයි කෙල්ලත් කියන්න නරකක් නෑ.. නමුත් කෙල්ල මුලු පඩියම වියදම් කලේ කෙල්ලගේ ගෙදරට. කොල්ල තමයි තනියම ගේම ගෑහුවෙ.. නමුත් ඔය ප්‍රෂ්නේ නිසා දෙන්නා අතරේ ප්‍රෂ්න ඇතිවුනා.. මොකද කෙල්ල මුලුපඩියම ගෙදරට දුන්නම බැඳපු අලුත වුනත් මුන්ට ටිකක් විනෝද වෙන්නවත් සල්ලි නෑ.. මාත් ඌට අනන්තවත් සල්ලි වලින් උදව් කලා.. නමුත් ඌට තනියම අදින එක ලේසි වුනේ නෑ.. අන්තිමට පොඩි පොඩි වලි දුරදිග ගිහින් මුන් දෙන්නා ඩිවෝස් වුනා.. සමහර විට ඔය සිටුවේෂන් එකට හොඳින් මූන දීපු අයත් ඇති.. නමුත් මම දැනුවත්ව වුන දේ නම් ඕක තමා..:nerd:

    itin uba ube yaluwage kendare balala neveida vivaha wenna dunne ? kendare balala kalinma kiyala married wena eka nawattanna tibunane...... :lol::lol::lol::lol:
     
    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    :O මචං උඹ ඔය කියන කෙල්ල පදිංචි වෙලා ඉන්නෙ කොහෙද කියපං :O අපේ ඥාති වෙන අක්ක කෙනෙකුත් ඉන්නව.. උඹ ඒකි ගැනද දන්නෑ කියන්නෙ.. පුළුවන්නම් මෙතන කියන්න බැරි නම් මැසේජ් එකක්වත් දාපං ..

    uba kiyapanko ube oya akka innawa kiyana district ekai lagama town ekai.
    etakota mama kiyannam e eyada nadda kiyala.
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    dennama dannawanam bandama dennatama duk widinna wenawa kiyala mona huththatada ban badinne.........oka terenne nadda? oka atha arala daapan ban..
    oyawage kellanta salliwala watina kama wadiyen danenawa..oki job ekak kerenawa neda? okige office ekedi mokekhari ekek mekita salli pennala talk keroth nikanma nawenawa...moko salline mekita ona....badinawanam itin average kellek badahan ban...;);)
     
    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    25k witara
    ge hadannai ammalata kanna dennai

    me wedenam kamak ne...
    anika 25K kiyanne umbe wagema padiyakne...
    issarahata kohomath amaarui e kiyanne....

    pawule anith unge lamainta uganwannai tamai ban.
    me wede nawaththa ganna kiyala pehedili karala kiyanna...
    thamange lamayinta ugannanna me salli ekathu karamu kiyala yojana karanna....
     
    itguy

    Active member
  • Sep 3, 2009
    736
    40
    28
    බදිනවා කියන එක සුලු දෙයක් නෙමේ මචන්.කෙල්ලටත් ගෙඩරටම වියදම් කරන්න ඔන් නම් කරන්න දෙයක් නැ.අම්මලා විදපු ඩුක් දන්න හොද දරුවෙක්,බට් ගැලපෙන්නෙ සල්ලි කරයෙක්ට.ප්‍රශ්න ඇති වෙන්න කලින් කතා කරලා අයින් වෙයල්ලා .පවුලෙ ප්‍රශ්න එන්න ගත්තම උබ ඔය ඉන්න තත්වයෙනුත් පහලට යයි..කවදාවත් බදිනවා වගේ දෙවල් මචන් future tense ok කියලා හිතලා කරගන්න එපා.පවුල ගිනි ජාලාවක් වෙයි.කරන්න දෙයක් නෑ .උබලා දෙන්නටම හොදක් වෙන දෙයක් කියන්නේ...නිකන් උබලා නලවලා "අසාදාරනයි /ඔවා හරි යයි /කට්ට කාලා දියුනු වෙයන් /" වගේ වැදි බන ඕවගේ සීන් වලට මන් නම් කියන්නෙ නෑ...මොකද අපි කියයි උබනේ විදවන්න ඕන. සමාජය ගැන හොද වැටහීමකින් මන් මෙ කියන්නෙ. This is My View.Decision Up to You Bro ! All The Best !
     
    :yes::yes::yes::yes::yes::yes: anika kella geyak hadanna wiyadam kerenawa kiyala muu kiwwata e ge hadanne mun dennata nemai kellage paule mallilata man hitanne..:D:D
     
    dnsuriya.pp

    Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand

    මොකක්ද බන් කරන්න ඕන දැන්...????
    :frown::frown::frown::frown::frown::frown::frown:

    උබට ලැජ්ජ නැද්ද බන් ගෑනිගේන් හම්බ කරගෙන කන්න. මම නම් ජිවිතේට මගේ කෙල්ලට රස්සාවක් කරන්න දැන්නේ නෑ, ගෑනිගේ වැඩේ සල්ලි හොයන එක නෙමේ බන්, තමන්ගෙ මහන්සියෙන් හදපු ගේ, ගෙයක් කරන එක. උබේ කෑල්ල රස්සවක් කරන්ව නම් එකිට කියපන් ඔය ඔය සල්ලි වලින් ගෙදරට සලකන්න කියලා. එහේම් කෙලෙක් ලබන්න උබ පින් කරල ඇති යකොව්පෙ. එකිව නැති කරගන්න එපා
     
    itguy

    Active member
  • Sep 3, 2009
    736
    40
    28
    :yes::yes::yes::yes::yes::yes: anika kella geyak hadanna wiyadam kerenawa kiyala muu kiwwata e ge hadanne mun dennata nemai kellage paule mallilata man hitanne..:D:D

    හ්ම්........... සමහර විට මන් වැරදි වෙයි මෙ කියන දෙවල් ...ඊලගට ටිවි ගනී,ෆ්රිජ් ගනී,අරවා මෙවා ගනී.ලයිට් බිල් ගෙවයි....යකෝ මල්ලි කෙනෙක් ඩ්ර්යිවින්ග් කරනවා කිව්ව නෙද ? මන් දන්න කැන්ගරු එකෙ ඩ්ර්යිවර්ස් ලා ඉන්නවා වාහනේ රෙන්ට් කරගෙනත් වන් ලැක් සැලරි ගන්න එවුන්...උනුත් උබේ ගර්ල් කරන නිසා හිපටුවෝ වගේ ඇති...

    මතක තියාගන්න මචන් කෙල්ල ඒ පවුල ගැන හිතනවා යුතුකම් කරනවා වාගේම උබටත් වගකීමක් තියෙනවා උබේ අම්ම තත්තාට යුතුකම් සහ හීන හැබෑ කරන්න.