oya wade hariyanna ban, ohma badala ubala wali daganna eka thma wenne anthimata, denna ekka katha krala nawathapn nathm wena mokak hari thiarnyak ganin
duka thma.
duka thma.
duka thma.
වරදකට තියෙන්නේ තනියම හිතලා තනියම තරහා වෙන එක විතරයි..





පේන විදියට කෙල්ල ඉගෙන ගත්තයි කිවවට. ආර්ට් ඩෙග්රියක් තියෙන හෙන කොමන් කෙල්ලෙක් වගේ. උන්ට තමයි අර තනියම තරහවෙන වගේ ගොන් මානසික සීන් තියෙන්නේ.
කොච්චර හොදද යකෝ...තෝ එකී කරන දේට අකුල් හෙලන්න එපා.....උබට ගැලපෙන්නේ එහෙම කෙල්ලෙක්...මේ වගේ කෙල්ලෝ තමන්ගේ කොල්ලටත් පන වගේ ආදරෙයි....දෙන්නත් එක්ක කට්ට කාල ගොඩ පලයන් බන්....තමන්ට ආදරේ කෙල්ලෙක් එක ජිවිතේ ගොඩ එන එක ගේමක් නෙමෙයි....!!!මොකද ප්රශ්නවලදී එකට ඉන්න උන් සතුටේදී වෙන් වෙන්නේ නෑ..හිත හය්යිඊ....කෙල්ලට ටිකක් තේරුම් කරලා දීල යාප්පුවෙන් ඕක කරගන්න පුළුවන් බන්..පඩියම කිව්වට ඕකෙන් කීඉයක් හරි ඉතුරු කරනවා ඇති නේ...කරවන්න හරි පුළුවන් නේ බන්,,,


ඇත්තටම පට්ට කෙල්ලෙක් බන් ඒකි.
බට්, අතඇරපන්.
තමන්ගේ ජීවිතේ ගැන හිතපන්, පට්ට පවුල් බරක් තියෙන උන් බඳින්න එපා බන්. යමක් කමත් තියෙන වැදගත් තැනකින් බැඳපන්. නැත්නම් උන්ගේ දෙමව්පියොන්ගේ ඉඳන් සහෝදර සහෝදරියන්ටයි, තව එකී නොකී නෑදෑයොන්ටයි බෙදන්න ගියාම. හම්මේ.... හරි සනීපයක් දැනෙයි
හැම තිස්සෙම මොලෙන් වැඩ කරපන්, හදවතින් නෙමේ.
පේන විදියට කෙල්ල ඉගෙන ගත්තයි කිවවට. ආර්ට් ඩෙග්රියක් තියෙන හෙන කොමන් කෙල්ලෙක් වගේ. උන්ට තමයි අර තනියම තරහවෙන වගේ ගොන් මානසික සීන් තියෙන්නේ.
හොඳ කෙල්ලෙක් හොයාගනින් හොඳ පවුල් පසුබිමක් තියෙන, නංගිල මල්ලිල හිටියත් උනුත් හොඳ ජොබ් කරන. නැත්නම් උබලා අතර පසුවට පවුල් ප්රශ්න සෑහෙන්න ඇතිවයෙි මෙව නිසා.
ඕන මම නොකිව්වයි කියන්න එපා සනා..........![]()
salli ganama witharak hithanna epa ban. salli nam hamba karagattaki minissu ee wageda ,
nikan hithapan, podi kale thamanwa balagattu amma tatta , sahodara sahodariyonta salakanawa kiyanne kochchara honda kellekda, ee kiyanne mula amathaka nathi kellek
api hamoma marenawa ne, uba leda wela athe sathe nathuwa marenna yanawa kiyala hithapan , edata uba salli balagena gattu ganiyek uba langa idi da ? Hamadema anityayi ban , kotipathiyo higanno wenna maha kalayak yanne na. Uba honda deyak karapan. Uba oka atarala marry karana salli kara kella honda kellek unoth hondai. nattam ubet salli balagena inna ekak nam uba winasai. edata ubata hithei salli kannada kiyala
oya kella wa badapan ban. ube 23000 padiyen eki ganta gema gahala, diunu wei, uba eki gana kiyana widihata ...........
රත්තරං;16790527 said:පලවෙනි ප්රශ්නය
.උබ උබේ කෙල්ලගේ ප්රශ්නේ ගැන දවසකට කොච්චර වෙලාවක් හිතනවද? මට කියපන්කෝ මෙච්චර පැය ගානක් වගේ ඕක ගැන හිතනවා කියලා ???
මමනන් කියන්නෙ අතාරින්නෙපා.අමාරුවෙන් හරි ගේම ඇදගෙන පලයන්. එහෙම කලොත් උඹට අනිවා දියුණු වෙන්නත් පුලුවන් වෙනව. එහෙම උනාම දවසක උඹට හිතෙයි උඹ කොච්චර හොඳ පිරිමියෙක්ද කියල.
උඹටම තේරෙනවනෙ කෙල්ල හොඳයි කියල. නිකන් හරි උඹ එකි ගෙදරට බර දෙනව කියල උඹ එකිව අතැරල වෙන ගෑනියෙක් දගත්තොත් උඹ කල් ගිය දවසකට උඹටම සාප කරගනී "මම ඇයි එහෙම පො*** වැඩක් කලේ?" කියල. අනික හම්බෙන ගැනී මොන වගේ වෙයිද කියල කවුද දන්නෙ?
නිකන් හරි හොඳ තැනකින් උනත් බඩුවක් උනොත්?
එක නිසා හිතපන් "නොදන්න යකාට වඩා දන්න යකා හොඳයි" කියල.
උඹට සුභ!
![]()
අනේ අයියේ, ගන්න තීරණයක් හොදට හිතල බලලා ගන්න මොකද මෙතන වැරදුනා කියන්නේ o/l Al කෙලව ගත්තා වගේ නෙවේ....
ජය වේවා මම නම් දැන් නැ... සුබ අනාගතයක්...
salli ganama witharak hithanna epa ban
කෑප්ටන් Jack Sparrow;16790686 said:කළගුණ දන්න කෙල්ලෙක් ලැබීමත් වාසනාවක් බොලවූ අද රටේ ලෝකේ වෙන දේවල් ඇහුවම.
උබ කියපන් කෙලින්ම, හැමදාම මෙහෙම කරන්න බහ, එත් අම්මලට නොසලකා ඉන්නත් බැහැ, එක නිසා අම්මලට සලකන්න වෙනම ආදායම් මාර්ගයක් අපි හදාගමු කියල. කෙලින් කියපන්.
එක්කෝ ගමේ ඉඩම් තියෙනවා නම් ඒවා වලින් පොඩි කොටසක්, (ලක්ෂ 25ක් වගේ ලැබෙන්න) විකුණලා කොලබ හරි හොද වෙන නගරයක් හරි අවටින් ගෙයක් අරන් කුලියට දීපන්, මාසෙකට නිකන්ම 15000ක් වගේ ගන්න පුළුවන් අනිවා. තව පොඩි ගානක් දාල ගෙදරට දෙන්න.
ඉස්සෙල්ල දෙන්නම කෙලින්, හදවටට එකගා කතා කරන්න.
ජය වේවා!!
සල්ලි තියෙන කෙල්ලෙක් බැන්දොත් ඔයිට වඩා ප්රශ්න. සල්ලි නෙමෙයි තියෙන උත්තරේ.. කාල බීල ප්රශ්න නැතිව ඉන්න එක. හොදම වැඩේ කෙල්ලගෙ ගෙදරට ආදායමක් එන වැඩක් හදල දෙන එකයි...