auruddak athulatha pattama boot dekak kawa aye nam no love machan salli walata witharai love karanne man aye![]()
your life-your choice mate

auruddak athulatha pattama boot dekak kawa aye nam no love machan salli walata witharai love karanne man aye![]()

අවංකව හම්බ කරන කෙනාට කවදාවත් වරදින්නේ නේ. පරණ දේවල් යන්න දීල කෙල්ලවත් තියාගෙන මොලේ කල්පනා කරලා ජීවිතේ ගොඩ දාගනින් සහෝදරයා ඔක්කොටම කලින්.රත්තරං;16795968 said:මොන මගුල කලත් ආර්ය අශ්ථාංගික මාර්ගයේ පිහිටලා වැඩකරපන්
මචං මම බැන්දෙත් එහෙම කෙල්ලෙක් හැබයි මම ඒකට කවදාවත් විරුද්ධ වුනේ නෑ එයා ගෙදරට වියදම් කරනවාට. ඒක එයාලගේ වගකීමක් අපිට කළින්නේ එයාලට අම්මාලා ලැබුනේ
කෙල්ලටත් තියෙන බය මම ඒකිව අමතක කරයි කියලා.
උන්ට ඉන්න හරි හමන් ගෙයක්වත් නෑ.
දුප්පත් ගමක ඉන්නේ.
සල්ලි,ඉඩකඩම් කොහොමත් නෑ.
පවුලේ ඉන්නේ දුප්පත් උන් නිසයි අවුල.
උපාධි කෙල්ලක් උනාට බන් උන්ගේ උපාධි වලින් වැඩක් ගන්න බෑ බන්.
නිකම්ම කොමන් ආර්ට් ඩිග්රි.
පට්ට කට්ටක් කන්න වෙයි වගේ.
දැන් රට යන හැටි දැක්කම තනි පඩියෙන් පවුලක් කරන්න බෑ.
මේකි ට උන්ට මුළු පඩියම වියදම් කරන්න ඕන වෙන එකනේ ලෙඩේ.
මුන්ටත් මොලේ නෑ බන් උපාධි තිබුණට...
මෙහෙමයි මචන් මුලින් කෙල්ල ගැන කියනවා නම් , උබ කියන විදියට ගොඩක් හොද මේ කාලේ ලෙහෙසියෙන් හොයාගන්න බැරි විදියේ කෙනෙක්, පොඩි ප්රශ්ණයක් තියෙන්නේ සහෝදරයෝ ගොඩක් ඉන්න පව්ලක් නම් මොකද මුළු පවුලේම බර කෙල්ලෙක් කරට ගන්නේ කියන එක.
කෙල්ලට 28 මචන්ට 30 කියන්නේ ඕක ගොඩක් පරෙස්සෙමෙන් විසදගන්න ඕන සීන් මොකද උබ ඕක අතැරලා කෙල්ල තව අව්රුදු දෙකක් වගේ ගෙදර හිටිය කියන්නේ සදා ගෙදරට නාකි තමා.
මම නම් කියන්නේ පොඩ්ඩක් කතා කරපන් කෙල්ලත් එක්ක, තව අව්රුදක් ඉන්න පුළුවන් නම් ,දෙන්න අව්රුද්දක ප්ලෑන් එකක් හදාගනින් උබට පුළුවන් නම් අව්රුද්දක් ඇතුලත ආදායම ටිකක් වැඩි කරගනින් කෙල්ලටත් කියපන් පවුලට කරන්න ඕන යුතුකම් ටික කරන ගමන් අර සහෝදරයෝ ටිකත් පවුලේ බර බෙදා ගන්න විදියට ටික ටික එකතු කරගෙන පස්සේ කෙල්ලගේ අදායමෙන් තමන්ගේ ඉදිරිය වෙනුවෙන් ටිකක් තියාගෙන ටිකක් පවුලට වියදම් කරන්න කියල .
එහෙම බැරි නම් , හොදම දේ වෙන් වෙයන් සින්දු වල තියෙනවා වගේ ලුනුයි බතුයි කාල ඉන්න බෑ බන් ගොඩක් ආදරේ තිබුනත් දැන් කාලේ සල්ලි නැති වෙනවා කියන්නේ පවුල් ගිනි ගොඩවල් වෙනවා ඊට හොදයි දෙන්න වෙන් වෙන එක උබේ පඩියෙන් දරු පව්ලක් නෙවි උබල දෙන්නට වත් නඩත්තු වෙන්න බෑ.
තව දෙයක් කොච්චර පර හිත කාමී කාන්තාවක් උනත් දරුවෝ ලැබුන කාලෙක බලන්නේ තමන්ගේ පවුල ගැන මිසක් වෙන පවුල් ගැන නෙවි
විසදුමක් නැත්නම් නවත්පන් හැබැයි දෙන්නම කතා කරලා
තව දෙයක් මචංගේ comments බලාගෙන ගියාම මට හිතනවා දැනටමත් 90% නවත්වන්න හිතල ඉවරයි thread එකක් දැම්මේ ඒක confirm කරගන්න දෝ කියල
මචන් අවුලක් නැත්නම් උඹේ රස්සාව මොකද්ද කියපන්...
වයස අවුරුදු 30ක් වෙනකන් උඹට මොකුත් හම්බ කරගන්න බැරිඋනේ ඇයි ?
අඩුම ගානේ උඹ මාසෙට 50ක් වත් හොයන්න ඕන දැන් ඔය තත්වේ අනුව ඔය කෙල්ලව බදින්න....
50නුත් නඩත්තු කරනවා කියන්නේ පුදුම ගේමක් දෙන්න ඕන උඹ ඉන්නේ කොළඹ නම්