කෙල්ල ගැන ප්‍රශ්නයක්...

thelaa rox

Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    uba kellath eka meka hambawela katha karala idapan machan. uba salli balagena kellawa badinawa wage katha karanna epa. depaththama balala katha karala balapan.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කෙල්ලව අත අරින්න එපා බන්.කෙල්ල හිතන් ඉන්නේ කෙල්ල විතරයි ගෙරට කරන්න ඕනි කියලා.එහෙම බෑ.කෙල්ලගේ අනිත් සහොදර සහෝදරියන්ට පවුලේ බර බෙදාගෙන වැඩ කරන්න ඕන කියලා කෙල්ලට පැහැදිලි කරවලා පවුලේ අනිත් එය එක්ක කතා කරන්න කියහන්.සැලරි එකම වියදම් කරලා වැඩක් නෑ නේ බැන්දාම.අනිත් එවුන් ඉන්නකොටත් කෙල්ල තනියම බර අදිනවා.එහෙම බෑ.සම සමව හැමොම බර බෙදා ගන්න ඕනි කියන දේ කෙල්ලට කියලා දීපන්.
     

    Trojan hourse

    Active member
  • Oct 18, 2011
    413
    74
    28
    daruwek dennek hadena kota hama ekama thamange paula gana thamai balanne,,,,, bayawenna epa ban ... kohomath gedara ayata godak lengathu kellaek tama badinna one....aki dawasaka tamange pawlatath ehemamai salakanne...akkita kiyapan aki oya widiyata inne eyage ammai thaththai eya gana hithapu nisa liyala...
     

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    එයාට උබට වඩා සල්ලි කාරයෙක් හොයා ගන්න පුළුවන් නම් ...කථා වෙලා වෙන් වුනොත් මොකද .....සල්ලි නේ මෙතන ප්‍රශ්නේ
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    රත්තරං;16795968 said:
    මොන මගුල කලත් ආර්ය අශ්ථාංගික මාර්ගයේ පිහිටලා වැඩකරපන්



    අවංකව හම්බ කරන කෙනාට කවදාවත් වරදින්නේ නේ. පරණ දේවල් යන්න දීල කෙල්ලවත් තියාගෙන මොලේ කල්පනා කරලා ජීවිතේ ගොඩ දාගනින් සහෝදරයා ඔක්කොටම කලින්.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,198
    24,881
    113
    tracing Geo-location.. ... ...
    මේකයි මචන්.. මේකට තියන ලේසිම විසදුම කෙල්ලව අතාරින එක.. හැබැයි එහෙම කළා කියල උබ දියුණු වෙන්නේ නෑ බන්.. වෙන සල්ලිකාර කෙල්ලෙක් බැන්දත් උබට කවදාහරි උබේ salary එක මදි වෙනවා.. ළමයි 2ක් 3ක් පවුලට එකතු උන දවසට අනිවා කොච්චර සල්ලි තිබ්බත් මදි වෙයි.. කෙල්ල ගෙදරට සලකන එකේ වැරද්දක් නෑ.. හැබැයි අනිත් සහෝදරයෝ පවුලට සලකන එක නැති එක ගැන පොඩ්ඩක් කතා කරලා බලපන්.. උබට කරන්න තියන හොදම වැඩේ රත්තරං කිව වගේ අමතර ආදායමක් හදාගෙන උබේ ආර්ථිකය දියුණු කරගනින්.. ඔය මට්ටමේ ඉදල කිසිම කෙල්ලෙක් බඳින එක එච්චර නුවනට හුරු නෑ.. කවදාහරි ප්‍රශ්න එනවනේ.. ඔය වගේ පවුලට ලැදි කෙල්ලෙක් නැති කරගන්න එක එච්චර මොලේ ඇති වැඩකුත් නෙවෙයි.. කවදාහරි දෙමව්පියන්ට සලකනවා වගේ උබවත් ආදරෙන් බලාගන්න ජාතියේ මොලේ තියන හොද කෙල්ලෙක් වගේ උබ කිව විස්තරෙන් තේරෙන්නේ.. අවංකව මහන්සි වෙයන්.. හොදට කල්පනා කරලා තව ආදායමක් හදාගනින්.. හොර වැඩ, වංචා වැඩ නොකර.. ඔනිතරම් කරන්න දේවල් තියනවා ලෝකේ.. මහන්සියෙන් දියුණුවෙලා ඔය කෙල්ලම බඳින්න ට්‍රය් කරපන්.. තව 2 years යද්දී උබ හොද වාහනේක යයි හරියට මහන්සි උනොත්.. හැමදේම කරන්නේ මිනිස්සු.. උබටත් හැමදාම ඔය තත්වයේ ඉන්න ඕනි කියල එකක් නෑ.. වචනෙකට හරි හිත අවුල් ගියා නම් sorry.. ලේසියට කෙල්ල අතෑරියා කියල ඔය තියන ප්‍රශ්න විසදෙන්නේ නෑ.. ඒ නිසා අමාරු උනත් දියුණු වෙන්න බලපන්.. උබටමයි එකෙන් හොදක් වෙන්නේ..
     

    ishan24

    Junior member
  • Feb 16, 2013
    84
    2
    8
    mekai kolla ubata terenawane ube kella gana hada ganna puluwanda barida kiyana eka gana wiswasayak, habai bandata passe oya dan jewat wena surangana kata na kollo, panata pana wage hitiyat mudal apahsukam eddi jewite epa wela yanawa dennatama eka nisa kalpana karala danma hoda teranayak gannin bandata passe wadak na ata arina eka duka tama et uba oya kiyana widihata kella hituwak karai wage, uba kiyana de ahana patak na bandata passe ubata etakota hitei mokkadda karagatte kiyala kalpanawen wada karapan hitala hodin
     

    Raj.Dam

    Junior member
  • Jun 6, 2014
    51
    5
    8
    කෙල්ල උබට අදරේ නම් උබ කෙල්ලට අදරේ නම් කවදාවත් ඒවා ප්‍රශ්නයක් කරගන්න ඒපා ඒවා මචන් අනිව දෙමව් පියන්ට කරන්න ඔන.... උබ කෙල්ලව බෑදපන් උබත් පුලුවන් තරම් කෙල්ලට උදව් කරපන් උබලට කවදාවත් වරදින්නෙ නෑ... :D
     
    • Like
    Reactions: maxxaa

    Roxxx

    Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    උඹ ජොබ් එක කරන ගමන් පොඩි බිස්නස් ලයින් එකක් පටන් ගනින්.
    මුලින්ම පොඩියට පටන් ගනින්.. ඒක තමයි මට නම් දැනෙන හොඳම විදිය
     
    Jun 26, 2012
    591
    162
    0
    දැන් මේකෙ අය කිව්වොත් ගෑනු ළමයව අමතක කරලා දාන්න කියලා ඔයා ඒක කරනවද..............?
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    පොඩි වරදකට තියෙන්නේ තනියම හිතලා තනියම තරහා වෙන එක විතරයි..

    MEKANAM KOI KELLAGETH EKAMAI BAN

    KAWADAHARI UBA OTHANAMA INNE NANE BAN
    E DWAS WEMAKOTA PADI WADI WEI UBEI KELLAGEI :D :)
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    මචං මම බැන්දෙත් එහෙම කෙල්ලෙක් හැබයි මම ඒකට කවදාවත් විරුද්ධ වුනේ නෑ එයා ගෙදරට වියදම් කරනවාට. ඒක එයාලගේ වගකීමක් අපිට කළින්නේ එයාලට අම්මාලා ලැබුනේ
     

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    pirimiyata puwan wenna onane ban gadara economy 1 manage karanna, genige salariyen yepen netiwa. job nokarana gena aya badala inne.
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    මචං මම බැන්දෙත් එහෙම කෙල්ලෙක් හැබයි මම ඒකට කවදාවත් විරුද්ධ වුනේ නෑ එයා ගෙදරට වියදම් කරනවාට. ඒක එයාලගේ වගකීමක් අපිට කළින්නේ එයාලට අම්මාලා ලැබුනේ

    එල කොල්ලෙක්
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    කෙල්ලටත් තියෙන බය මම ඒකිව අමතක කරයි කියලා.
    උන්ට ඉන්න හරි හමන් ගෙයක්වත් නෑ.
    දුප්පත් ගමක ඉන්නේ.
    සල්ලි,ඉඩකඩම් කොහොමත් නෑ.
    පවුලේ ඉන්නේ දුප්පත් උන් නිසයි අවුල.
    උපාධි කෙල්ලක් උනාට බන් උන්ගේ උපාධි වලින් වැඩක් ගන්න බෑ බන්.
    නිකම්ම කොමන් ආර්ට් ඩිග්රි.
    පට්ට කට්ටක් කන්න වෙයි වගේ.
    දැන් රට යන හැටි දැක්කම තනි පඩියෙන් පවුලක් කරන්න බෑ.
    මේකි ට උන්ට මුළු පඩියම වියදම් කරන්න ඕන වෙන එකනේ ලෙඩේ.
    මුන්ටත් මොලේ නෑ බන් උපාධි තිබුණට...

    මචන් උබට කෙල්ලව සුවර් නම්, උබ ට්‍රය් එකක් දාල කොහේ හරි හොද රටකට පැනල අවුරුදු 3 වගේ ජොබක් කරලා ගානක් හොයාගෙන වරෙන්. නතුවනම් ගොය්යෝ ඔය පඩියෙන් නම් ගොඩ යන්න අමාරුයි, මොකද එහෙම උනොත් වෙන්නේ රණ්ඩු සරුවල් වැඩි වෙන එක...
     

    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    මෙහෙමයි මචන් මුලින් කෙල්ල ගැන කියනවා නම් , උබ කියන විදියට ගොඩක් හොද මේ කාලේ ලෙහෙසියෙන් හොයාගන්න බැරි විදියේ කෙනෙක් :), පොඩි ප්‍රශ්ණයක් තියෙන්නේ සහෝදරයෝ ගොඩක් ඉන්න පව්ලක් නම් මොකද මුළු පවුලේම බර කෙල්ලෙක් කරට ගන්නේ කියන එක.:nerd:

    කෙල්ලට 28 මචන්ට 30 කියන්නේ ඕක ගොඩක් පරෙස්සෙමෙන් විසදගන්න ඕන සීන් මොකද උබ ඕක අතැරලා කෙල්ල තව අව්රුදු දෙකක් වගේ ගෙදර හිටිය කියන්නේ සදා ගෙදරට නාකි තමා.:sorry:

    මම නම් කියන්නේ පොඩ්ඩක් කතා කරපන් කෙල්ලත් එක්ක, තව අව්රුදක් ඉන්න පුළුවන් නම් ,දෙන්න අව්රුද්දක ප්ලෑන් එකක් හදාගනින් උබට පුළුවන් නම් අව්රුද්දක් ඇතුලත ආදායම ටිකක් වැඩි කරගනින් කෙල්ලටත් කියපන් පවුලට කරන්න ඕන යුතුකම් ටික කරන ගමන් අර සහෝදරයෝ ටිකත් පවුලේ බර බෙදා ගන්න විදියට ටික ටික එකතු කරගෙන පස්සේ කෙල්ලගේ අදායමෙන් තමන්ගේ ඉදිරිය වෙනුවෙන් ටිකක් තියාගෙන ටිකක් පවුලට වියදම් කරන්න කියල .:yes:

    එහෙම බැරි නම් , හොදම දේ වෙන් වෙයන් සින්දු වල තියෙනවා වගේ ලුනුයි බතුයි කාල ඉන්න බෑ බන් ගොඩක් ආදරේ තිබුනත් දැන් කාලේ සල්ලි නැති වෙනවා කියන්නේ පවුල් ගිනි ගොඩවල් වෙනවා ඊට හොදයි දෙන්න වෙන් වෙන එක උබේ පඩියෙන් දරු පව්ලක් නෙවි උබල දෙන්නට වත් නඩත්තු වෙන්න බෑ.

    තව දෙයක් කොච්චර පර හිත කාමී කාන්තාවක් උනත් දරුවෝ ලැබුන කාලෙක බලන්නේ තමන්ගේ පවුල ගැන මිසක් වෙන පවුල් ගැන නෙවි :lol:

    විසදුමක් නැත්නම් නවත්පන් හැබැයි දෙන්නම කතා කරලා :)

    තව දෙයක් මචංගේ comments බලාගෙන ගියාම මට හිතනවා දැනටමත් 90% නවත්වන්න හිතල ඉවරයි thread එකක් දැම්මේ ඒක confirm කරගන්න දෝ කියල :P



    ඇත්තටම මම කෙල්ලව අතහරින්න නම් මෙතන ත්‍රෙඩ් දදා ඉන්න ඕනි නැහැ.
    අනික කවුරු වුනත් කැමතිනේ බන් පොඩියට හරි ලස්සනට ඉන්න.
    තමන්ගෙම ප්‍රශ්න තියෙනවනේ බන් අනුන්ගේ ප්‍රශ්න වලට වඩා
    මට මේ කෙල්ල නිසා අනුන්ගේ ප්‍රශ්න වලටත් කර ගහන්න වේවි කියලා බයයි බන්.
    මොකද මේ කෙල්ලගේ පවුලේ ඉන්නෙම අසරණ උන්.
     

    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    මචන් අවුලක් නැත්නම් උඹේ රස්සාව මොකද්ද කියපන්...
    වයස අවුරුදු 30ක් වෙනකන් උඹට මොකුත් හම්බ කරගන්න බැරිඋනේ ඇයි ?

    අඩුම ගානේ උඹ මාසෙට 50ක් වත් හොයන්න ඕන දැන් ඔය තත්වේ අනුව ඔය කෙල්ලව බදින්න....
    50නුත් නඩත්තු කරනවා කියන්නේ පුදුම ගේමක් දෙන්න ඕන උඹ ඉන්නේ කොළඹ නම්

    මම මොකුත් හම්බ කරලා නැතිව නෙවී.
    මම හම්බ කරපු හැම සතයෙන්ම මට ඉන්න ගෙයක් හැදුවා.
    තව ඒකේ ලොකු වැඩ නැහැ.
    පොඩි පොඩි වැඩ තියෙන්නේ..‍
    මම ඉස්කෝලෙක ලැබ් ඇසිස්ටන්ට් කෙනෙන් විදියට රස්සාව කරන්නේ..
    ඒක සුළු සේවක රස්ස‍ාවක් නිසා පඩිය අඩුයි.
    මහා ලොකු ගානක් එන්නේ නෑ