කෙල්ල ගැන ප්‍රශ්නයක්...

poorna1

Member
Jan 5, 2009
625
82
0
Tread එක කියෙව්වම මට නන් හිතෙන්නෙ උබ කෙල්ලව ගොඩක් දුරට අත ඇරල කියල. ඒත් හිතට නිකන් මොකක්ද මොකක්ද වගෙ නිසා Tread එකක් දැම්ම. ;) ඒත් මේකෙ කරන බහුතරය කියල තියෙන්නෙ අත අරින්න එපා කියලනෙ.:confused: ඉතින් උබ තවත් අවුල් වෙනව හිත හදා ගන්න බැරුව. :yes:
මම නන් කියන්නෙ අත ඇරල දාපන්. ඒක තමා හදවතට වහල් නොවී මොලෙන් ගන්න තියන තීරනය
 

Alipak

Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    මේකයි මචන්.. මේකට තියන ලේසිම විසදුම කෙල්ලව අතාරින එක.. හැබැයි එහෙම කළා කියල උබ දියුණු වෙන්නේ නෑ බන්.. වෙන සල්ලිකාර කෙල්ලෙක් බැන්දත් උබට කවදාහරි උබේ salary එක මදි වෙනවා.. ළමයි 2ක් 3ක් පවුලට එකතු උන දවසට අනිවා කොච්චර සල්ලි තිබ්බත් මදි වෙයි.. කෙල්ල ගෙදරට සලකන එකේ වැරද්දක් නෑ.. හැබැයි අනිත් සහෝදරයෝ පවුලට සලකන එක නැති එක ගැන පොඩ්ඩක් කතා කරලා බලපන්.. උබට කරන්න තියන හොදම වැඩේ රත්තරං කිව වගේ අමතර ආදායමක් හදාගෙන උබේ ආර්ථිකය දියුණු කරගනින්.. ඔය මට්ටමේ ඉදල කිසිම කෙල්ලෙක් බඳින එක එච්චර නුවනට හුරු නෑ.. කවදාහරි ප්‍රශ්න එනවනේ.. ඔය වගේ පවුලට ලැදි කෙල්ලෙක් නැති කරගන්න එක එච්චර මොලේ ඇති වැඩකුත් නෙවෙයි.. කවදාහරි දෙමව්පියන්ට සලකනවා වගේ උබවත් ආදරෙන් බලාගන්න ජාතියේ මොලේ තියන හොද කෙල්ලෙක් වගේ උබ කිව විස්තරෙන් තේරෙන්නේ.. අවංකව මහන්සි වෙයන්.. හොදට කල්පනා කරලා තව ආදායමක් හදාගනින්.. හොර වැඩ, වංචා වැඩ නොකර.. ඔනිතරම් කරන්න දේවල් තියනවා ලෝකේ.. මහන්සියෙන් දියුණුවෙලා ඔය කෙල්ලම බඳින්න ට්‍රය් කරපන්.. තව 2 years යද්දී උබ හොද වාහනේක යයි හරියට මහන්සි උනොත්.. හැමදේම කරන්නේ මිනිස්සු.. උබටත් හැමදාම ඔය තත්වයේ ඉන්න ඕනි කියල එකක් නෑ.. වචනෙකට හරි හිත අවුල් ගියා නම් sorry.. ලේසියට කෙල්ල අතෑරියා කියල ඔය තියන ප්‍රශ්න විසදෙන්නේ නෑ.. ඒ නිසා අමාරු උනත් දියුණු වෙන්න බලපන්.. උබටමයි එකෙන් හොදක් වෙන්නේ..

    මටත් හිතෙනවා බන් බදින එක පැත්තක තියලා ටිකක් දියුණු වෙන්න විදියක් හොයා ගන්න.
    මේ කිම්බක් නිසා ජීවිතය නාස්ති කර ගන්න ඕනි නැහැ.
    ඒකිට මාව ඕනි නම් අවුරුදු 10ක් උනත් ඉදීවිනේ බන්.
     

    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    උඹ ජොබ් එක කරන ගමන් පොඩි බිස්නස් ලයින් එකක් පටන් ගනින්.
    මුලින්ම පොඩියට පටන් ගනින්.. ඒක තමයි මට නම් දැනෙන හොඳම විදිය

    දැනටත් බන් ගොඩක් අමතර වැඩ කරලා මේ ගේම ගහන්නේ.
    ඒකට සහායක් නැත්නම් කෙල්ලගෙන් මම ඒකිට බනින එකේ කිසිම වරදක් නැහැනේ.
     

    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    ෴සමනලී෴;16798157 said:
    දැන් මේකෙ අය කිව්වොත් ගෑනු ළමයව අමතක කරලා දාන්න කියලා ඔයා ඒක කරනවද..............?


    මේකෙ උන් කීව පළියටම මම මොකුත් කරන්නේ නෑ බන්.
    මමයි තීරණය කරන්නේ මම මොකද කරන්නේ කියලා
    හැබැයි දෙයක් තීරණය කරන්න කළින් ටිකක් අනිත් අයගෙන් අහන එක වටිනවානේ.
    හැබැයි මුළු ලෝකෙම එක දෙයක් කීවත් මගේ හිත වෙන දෙයක් කියනවා නම් මම ඒක තමා බන් කරන්නේ...
     

    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    රත්තරං;16795968 said:
    හරි. උබ මුලු දවසම කෙල්ල ගැන හිතනවනේ. ඒ කියන්නේ නිදියන වෙලාව හැර අපි හිතමුකෝ පැය 15ක් අවම හිතනවා කියල. දැන් මගේ දෙවෙනි ප්‍රශ්නය

    ප්‍රශ්න අංක දෙක? උබේ මාසික ආදායම 28000යි කිව්වනේ, දැන් මට කියපන් ඒ 28000ට අඩුම තරමේ තව රුපියල් 6000ක් (දවසකට රුපියල් 200 x 30 = 5000, උදේට අම්මට කියලා බත්මුල් 4ක් වැඩිපුර බැදන් ගිහින් ඔෆිස් එකේ ටින් ටින්ලා 4ර දෙනෙක්ට දෙන්න තියාගත්තනම් සරලවම ලාභය 200යි) මාසෙකට එකතු කරගන්න ක්‍රමයක් ගැන උබ දවසකට කොච්චර වෙලා හිතනවද?

    මට උත්තරේ එපා. උබ හිතින් ගනන් හදලා තීරනේ කරපන්. ඔන්න ඕක තමයි බන් ලංකාවේ සිංහල කොල්ලන්ට වෙලා තියෙන හෙනේ.

    කිව්වට තරහ වෙන්න එපා මචන්

    යකෝ ලංකාව වගේ රටක දුප්පත් කොල්ලෙක් ඉන්නවනම් අනිවා ඌ කම්මැලියෙක් නැත්නම් උත්සාහයක් නැති එකෙක්.නැත්නම් කිව්වට තරහ වෙන්න එපා, ඌ ලැබෙන දේ කාලා වෙනදේ බලාන මාසේ ගෙවන කාලකන්නියෙක්. හිතපන් දවසකට අතිරේක රුපියල් 1000ක් හොයනවා කියන්නේ මහලොකු ගේමක්ද? අද ෆ්‍රයිඩ් රයිස් දෙකක් හොද කඩේකින් 1000කට කෑවැහැකිද?


    හම්බයෝ කෙලින්න කලින් සිංහලයාට කෙලවෙන්නේ දැන් ඉන්න කොල්ලෝ නිසා බන්. මෙහෙම කිව්වට මාත් එක්ක අහිතක් හිතන්න එපා, හෙට ඉදන් හිතන විදිහ වෙනස් කරපන්. කිබි සම්බන්දව තියෙන ආත්ම විශ්වාසය උනන්දුව සහ කැපවීම ස්වයන් දියුනුවට කැපකරපන්. මට උබ දාපු ත්‍රෙඩ් එකෙන් පෙනුනේ එකම දෙයයි "මට අව්රුදු 30යි ආදායම 28000යි" මට වැදගත් ඒ සාදකේ කතා කරන්න විතරයි. ඔය කිබි සීන් ජංගි සීන් මට අදාල නෑ මචන්. ජීවිතේ ප්‍රභලම දේ විවාහය නෙමේ බන්


    ඉස්කෝලේ යන කාලේ බස් එකේ යන්න මාරු සල්ලි එකතු කරන් ගිය එකෙක් මම.අද වෙනකොට මාසෙකට ලක්ශ 8න් එහා හොයනවා
    මී හරකෙක් වගේ මැරීගෙන වැඩ කරන්න එපා. නාඩියෙන් හම්බ කරපන්, ඔලුවෙන් හම්බ කරපන් සූත්තරෙන් හබ්බ කරපන්.. මොන මගුල කලත් ආර්ය අශ්ථාංගික මාර්ගයේ පිහිටලා වැඩකරපන්


    නැගිටපන් පකෝ නැගිටපන්
    වානේ පන්නරේ අරන් නැගිටපන්
    සිංහලයෙක් වගේ නැගිටපන්
    එලාරයව දෙකට කැපුව ගැමුනු වගේ නැගී ඉදපන්
    ජීවිතේ ගොඩ දාගනින්...ඔලුව පාවිච්චි කරපන්.... කල්පනා කරපන්...
    නැගිටපන් ඩෝ නැගිටපන්... වැටි වැටී කාගෙන නැගිටපන්

    ගෑනිව බදින්න බැයිනම් මරන් කාපන්. ඒවා අදාල නෑ. මෙච්චර වෙලා මම කෙටුවේ අර මම මුලින් කිව්ව වැකිය දැකලා - "මට අව්රුදු30යි ආදායම 28000යි"

    තව අව්රුදු 5කින් PM එකක් එවපිය, "රත්තරං ඇක්සියෝ එකක් ගන්නද ඇලියොන් එකක් ගන්නද ප්‍රෙමියෝ එකක් ගන්නද කෝකද හොද" කියලා. ඒ වෙනකන් මම බලන් ඉන්නවා.....



    උබට ජයෙන් ජය....





    මම කරන්නේ ඉස්කෝලෙක ලැබ් ඇසිස්ටන්ට් ජොබ් එකක්
    පඩිය 23ක් විතර.
    ණය අරන් ඉන්න ගේ හදා ගත්තා.
    ගොඩක් දුරට වැඩ ඉවරයි.
    හැබැයි ගත්ත ණය නම් අවුරුදු 20ක් විතර යනකල් ගෙවන්න තියෙනවා.
    ඉතින් අතට එන්නේ 5000න විතර.
    ඉතිරි 23ම වෙන වැඩ කරලා තමයි හොයන්නේ.
    මම ඉස්කෝලෙක හිටියට ගුරුවරු වගේ 1.30ට යන්න බෑ.
    3.30 වත් වෙනකල් ඉන්න ඔින.
    නිවාඩු මාස වලත් අපි යන්න ඕන.
    හවසට ඔය පොඩි පොඩි වැඩ කරලා තමා මාසෙට 28ක් හොයන්නේ.
    ඒකත් හැම මාසෙම නෑ.
    හැබැයි මට දෙයක් තේරුණා
    මෙහෙම ඉදිදී ගෑනියෙක් ගේන එක මෝඩ වැඩක්.
    ඉස්සර වෙලා කීයක් හරි හොයන්න ඔීනි තමා.
    මම ඉන්නේ තනියම.
    තාත්තා විතරයි ඉන්නේ මට.
    ඉතින් ඔය කෑම හදන වැඩ නම් බෑ.
    අනික ඔෆිස් එකක නෙවී‍නෙ ඉන්නේ.
    වෙන දෙයක් ගැන බලන්න ඕනි.
    කෙල්ල බදින වැඩේ පොඩ්ඩක් පැත්තකින් තියන්න ඕන.
    උඹ කීවා වගේ ඒකටම මුල්තැන දීලා බෑග ජීවිතයට මුල් තැන දෙන්න ඕන තමා.
    කෙල්ල මට ආදරේ නම් මම කියනකල් ඉදීවි.
    එතකොට කෙල්ලටත් තමන්ගේ ගෙදර අයට උදව් කරන්න පුළුවන්නේ.
    නැත්නම් වෙන එකෙක් හරි හොයා ගනීනේ.
    කොහොමත් මම වාහන අරන් උඹට කතා කළත් නැතත් මම මට නෝන්ඩි නොවී ඉන්න විධියක් වත් හදා ගන්න ඔින බන්.

    මග පෙන්නුවාට ස්තූතියි.
     

    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    Sorry if I have bumped in to and old thread and dug up..Couln't help it but to add my 2 cents..The lady as per what you have said sure sounds like a keeper..Hebei machan oya love okkoma ilav venava bendama. I was an assistant manager at a BPO drwaing out close to 75 K per month. Mage wife uth etanama tamai work kale... wife ge gedara unta salli tiyanava...geval 4k rent karala...lakshayak viatara enava..hebei apita satha pahak vath deunne nehe..passe denagatta un loku loku loan daala hira vela inne kiyala...hebei pade aduwak nam nehe:D.. mage gaani gedarata salli dunne nehe mokada api dennath hiravala hitapu nisa wedding ekata saha credit card valata..Hebei gaantah ammai thathai taram luk deyak nehe.. unge passenma tamai....machan ehema venakota api tika tika dennagen aath venava...oka hemotama podui...methana prashnaya salli nevei...amma thatha..ganiyek ta loku venna oney miniha...amma thatha nevi..mama kiyanne salakana epa kiyana eka nevei machan..
    bandama e denna venama paulak..eka mula indan feel une nathnam loku amaruwaka vatenava..kellata kiyala shape eka ain venna puluwan nam try ekak denna..eyata salakanannama oney nam...ammai thathai vitarak paulen aragena oyala langa tiyaganna..then u will have more controll over your wife and money..cheers
     

    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    උබට හිතෙන්නේ නෙද්ද ඔය කෙල්ල අත්මාර්ත්කාමි කියලා?

    උබල උබලගේ ලෝකයක් අනාගතයක් ගැන සිහින මවන්නේ නැද්ද?

    උබම හැම දේම කරනකන් ඉදල එකී හම්බ කරන ඔක්කොම ගෙදරට දෙන්න හිතන නිසයි මම එහෙම ඇහුවේ...
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    kella tikak pandithai wage..oya kella oyata dawasaka kiyai mn thaniyama innawa ammalawa balagena kiyala...oya kellanam hadanne wena line1k gahanna wage..Oya kalabala wenna epa danma..shape eke oya wada tika karagena yannako..oya kellawa atha arinna epa..kella oyawa atha ariyoth oya nikamma nidahas..athe le gaawenneth na wade suddai..thawa tikak iwasala balanna..
     

    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83
    ජීවත් වෙන්ඩ අමරුයි කියල දැනගෙන අමාරුවෙ වැටෙන්ඩ එපා බන්..උබ ගොඩ යන්ඩ බලපන්..එහෙම ගියොත් නම් උබටත් වයිපරෙගෙ ගෙදරට දෙන්ඩ පුලුවන් වෙයි.:D.කෙල්ලට පැහැදිලි කරලා දෙන්ඩ බලපන්..තෙරුම් ගන්නෙම නැත්තම් අතැරලා දාපන්..දැනගෙන අමාරුවෙ වැටෙන්ඩ එපා බන්:yes::yes:
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,019
    9,351
    113
    Microsoft
    reputation_neg.gif
    කෙල්ල ගැන ප්‍රශ්නයක්... 06-24-2014 08:34 AM gon pakaya,,gon advide denna epa ponna patiya,,kara mulinma kapanawa daganin thogeeeeee

    :eek:
     
    • Haha
    Reactions: Hurtz