කෙල්ල ගැන ප්‍රස්නයක්
මේහ්, උබල යාලුවෙලා ඉන්න කෙල්ල ගැන ගෙදරට කීවෙ කොහොමද??
මේහ්, උබල යාලුවෙලා ඉන්න කෙල්ල ගැන ගෙදරට කීවෙ කොහොමද??

ththa gaanak dila shpe kola.. 
උබ අැමතිපුතෙක්ද?dan nan kellek ne.. A/L kaaaledi hitya eka kellekwa wa gedetta mattu una, e kellata line daapu wena kollek ta mn ghuwa dwse.. pahuwda hwsa unge ammala appala okkoma ape gdra awa heh heh porage kana palila le ghn hena keliyk wela medical repot ehemth arn aweththa gaanak dila shpe kola..
![]()
කටින්

මේහ්, උබල යාලුවෙලා ඉන්න කෙල්ල ගැන ගෙදරට කීවෙ කොහොමද??![]()
ගෙදරට කිවිවෙ නැ...මොකද ගොඩනැගිල්ලකට කියලා වැඩක් නැනෙ...අම්මට නම් කිවිවා "අම්මෙ ....... මෙහෙම දෙයක් අහනවා "කියලා...

මේහ්, උබල යාලුවෙලා ඉන්න කෙල්ල ගැන ගෙදරට කීවෙ කොහොමද??![]()

අපෝ බන් උබ කෙල්ලෙක් වගේනේ
හොද වෙලාවක් බලල පපුව ඉස්සරහට දාල කෙලින්ම කියලා දාපං

වයස කීයද එතකොටගෙදරට කිවිවෙ නැ...මොකද ගොඩනැගිල්ලකට කියලා වැඩක් නැනෙ...අම්මට නම් කිවිවා "අම්මෙ ....... මෙහෙම දෙයක් අහනවා "කියලා...
එහෙනම් කියපන්කො මනුස්සයෝ කට ඇරලා![]()
මට කෙල්ලෙක් නෑඅපෝ බන් උබ කෙල්ලෙක් වගේනේ
හොද වෙලාවක් බලල පපුව ඉස්සරහට දාල කෙලින්ම කියලා දාපං
සාමාන්‍යයෙන් ලෙක්චරර් කෙනෙක් ගැන කියන විදිහටම තමා![]()

දැන් මූ අහනව පපුව කොච්චරක් ඉස්සරහට දාන්න ඕනෙද කියල. ඕං බලපං බොරුද කියල![]()
![]()
දැන් මූ අහනව පපුව කොච්චරක් ඉස්සරහට දාන්න ඕනෙද කියල. ඕං බලපං බොරුද කියල![]()
![]()

මට කෙල්ලෙක් නෑ
:

මට කෙල්ලෙක් නෑ
wtf 

උබ කොච්චරක් දැම්මද
උබට කෙල්ලෙක් නෑ නේද
උබෙ ඩිග්‍රිය මොකද්ද

මට ත්‍රේඩ් එක දාද්දිම මට හිතුනා ඕක ගැන කියන්න එපා කියලා![]()