කෙල්ල ගැන ප්‍රස්නයක්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කෙල්ල ගැන ප්‍රස්නයක්

    මේහ්, උබල යාලුවෙලා ඉන්න කෙල්ල ගැන ගෙදරට කීවෙ කොහොමද?? :)
     
    • Like
    Reactions: sanjuprasad

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    dan nan kellek ne.. A/L kaaaledi hitya eka kellekwa wa gedetta mattu una, e kellata line daapu wena kollek ta mn ghuwa dwse.. pahuwda hwsa unge ammala appala okkoma ape gdra awa heh heh porage kana palila le ghn hena keliyk wela medical repot ehemth arn awe :dull::dull:ththa gaanak dila shpe kola.. :D:D
     
    • Like
    Reactions: Mohowk

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    dan nan kellek ne.. A/L kaaaledi hitya eka kellekwa wa gedetta mattu una, e kellata line daapu wena kollek ta mn ghuwa dwse.. pahuwda hwsa unge ammala appala okkoma ape gdra awa heh heh porage kana palila le ghn hena keliyk wela medical repot ehemth arn awe :dull::dull:ththa gaanak dila shpe kola.. :D:D
    උබ අැමතිපුතෙක්ද?
    කටින්

    නැතුව අහවල් එකෙන්යැ:oo:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මේහ්, උබල යාලුවෙලා ඉන්න කෙල්ල ගැන ගෙදරට කීවෙ කොහොමද?? :)

    ගෙදරට කිවිවෙ නැ...මොකද ගොඩනැගිල්ලකට කියලා වැඩක් නැනෙ...අම්මට නම් කිවිවා "අම්මෙ ....... මෙහෙම දෙයක් අහනවා "කියලා...
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    ගෙදරට කිවිවෙ නැ...මොකද ගොඩනැගිල්ලකට කියලා වැඩක් නැනෙ...අම්මට නම් කිවිවා "අම්මෙ ....... මෙහෙම දෙයක් අහනවා "කියලා...

    :lol::lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සාමාන්‍යයෙන් ලෙක්චරර් කෙනෙක් ගැන කියන විදිහටම තමා :lol:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේහ්, උබල යාලුවෙලා ඉන්න කෙල්ල ගැන ගෙදරට කීවෙ කොහොමද?? :)

    අපෝ බන් උබ කෙල්ලෙක් වගේනේ :oo:
    හොද වෙලාවක් බලල පපුව ඉස්සරහට දාල කෙලින්ම කියලා දාපං
     
    • Like
    Reactions: Mohowk

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපෝ බන් උබ කෙල්ලෙක් වගේනේ :oo:
    හොද වෙලාවක් බලල පපුව ඉස්සරහට දාල කෙලින්ම කියලා දාපං

    දැන් මූ අහනව පපුව කොච්චරක් ඉස්සරහට දාන්න ඕනෙද කියල. ඕං බලපං බොරුද කියල :lol: :baffled:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ගෙදරට කිවිවෙ නැ...මොකද ගොඩනැගිල්ලකට කියලා වැඩක් නැනෙ...අම්මට නම් කිවිවා "අම්මෙ ....... මෙහෙම දෙයක් අහනවා "කියලා...
    වයස කීයද එතකොට
    එහෙනම් කියපන්කො මනුස්සයෝ කට ඇරලා :rofl:

    අපෝ බන් උබ කෙල්ලෙක් වගේනේ :oo:
    හොද වෙලාවක් බලල පපුව ඉස්සරහට දාල කෙලින්ම කියලා දාපං
    මට කෙල්ලෙක් නෑ
    සාමාන්‍යයෙන් ලෙක්චරර් කෙනෙක් ගැන කියන විදිහටම තමා :lol:

    මට ත්රේඩ් එක දාද්දිම මට හිතුනා ඕක ගැන කියන්න එපා කියලා:nerd:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    දැන් මූ අහනව පපුව කොච්චරක් ඉස්සරහට දාන්න ඕනෙද කියල. ඕං බලපං බොරුද කියල :lol: :baffled:

    උබ කොච්චරක් දැම්මද
    උබට කෙල්ලෙක් නෑ නේද
    උබෙ ඩිග්රිය මොකද්ද
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මට කෙල්ලෙක් නෑ

    :oo: wtf :confused:
    උඹ නං ශුවර් මේකෙ වෙන කාගෙවත් ෆේක් නෙමේ උඹ තමා අසාමාන්‍යම ත්‍රෙඩ් දාන්නෙ :sorry:
    කෙල්ලෙක් නැත්තං ගෙදරට මොකෙක් ගැනද යකෝ කියන්නෙ :sorry: