කෙල්ල තරහ වෙලා .......

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :yes::yes: nagena tiyenne mtanm 1 girl kenai hitiya eth kelinma therenne nagena kiyana eka thama

    බලපන්කො අහල තියෙන එක "එයාද මමද ඔයාට ගොඩක් ආදරේ " :rofl:
    ළඟ හිටිය නං කනෙ සුන්බුන් අතේ ගෙනියන්න වෙන්නෙ :baffled:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඒකනේ යකෝ. කියන්න තිබුනේ "එහෙනං ඉතින් මොනවා කරන්නද" වගේ එකක්නේ.





    ඔව් බන් මන් වැඩේ නෑවා...... මට පුරුදු නැ බන් කෙල්ලෝ talk කරලා එකයි උනේ
     

    GZ9

    Member
    May 14, 2018
    8
    0
    0
    අනික එයාට Boy කෙනෙක් නැනේ බන් එකයි එහෙම කිව්වේ .......
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අනික එයාට Boy කෙනෙක් නැනේ බන් එකයි එහෙම කිව්වේ .......

    ඉතින් "එයාද මමද ඔයාට ගොඩක් ආදරේ " මෙහෙම එකක් අහනවද යකෝ. ඒකි හරි හමන් කෙල්ලක්නං ඒ තමා අවසාන කතාව උඹත් එක්ක. උඹ මිනිස්සු ඉන්න ගෑනුන්ට කෙල හලන එකෙක් විදියට තමා දැන් ඒකි හිතන්නෙ. ආයෙ ඇපත් නෑ ඉතින් :rofl:
     

    GZ9

    Member
    May 14, 2018
    8
    0
    0
    හ්ම්ම් දැන් වැඩක් නැ ... මට අවුල් මචන්ලා අනේ මන්ද ........
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    යාළුවා;23202769 said:
    130919121044-veteran-suicide-horizontal-large-gallery.jpg

    Mariyan pons..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    Modayek wage passen yanne nethuwa uba ganan ussala hitapan.. uba passen yanakota unge loku seen wedi.. idala hitala redenna hint ekak pass karapan.. ethakota aye line denna patan ganiy..

    owa athdutuway prathyakshay...

    :yes::yes::yes::yes::yes: onawata wada passen nam yanna epa. ganan gatte na wage idapan dan itin. hitata amarui tamai. eth ohoma idala tamai apahu try karanawa nam karanna ona.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,147
    67,484
    113
    එහෙම කියන්න එපා bros සීරියස් seen එකක්

    Dan mukith une nethi eka wage hitapan silent eke.passen sorry kiyan giyoth thawath ariy ubata.ganak ne wage idapan.tikak kal giyama hariyay.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අනුන්ගේ ගෑනුන්ට බහින ජාතියේ එකෙක් නිසා උබ මේ සමාජයට අහිතකරයි.


    එක නිසා මමත් උබට දෙන අදහස තමයි මේක.


    130919121044-veteran-suicide-horizontal-large-gallery.jpg

    :confused::confused:
     

    GZ9

    Member
    May 14, 2018
    8
    0
    0
    හ්ම්ම්ම්ම් මාත් shape එකේ ඉන්නවා ඉතින්.....කථා බහ නැ හිනා නැ......
     

    sirimalperera

    Member
    Aug 13, 2015
    224
    38
    0
    මම කියන්නම් සිරාම කතාවක්. ඔහොම සීන් එකක් මටත් උනා. මම ඇහුවා යාලු වෙන්න. මේකි හෙන ලයින් දුන්නා. මේකිට මම යාලු වෙන්න අහපු එක නිකන් ඔටුන්නක් දැම්මා වගේ ටෝක් දෙනවා. මට කියනවා අප්සට් වෙන්න එපාලු අරකයි මේකයි. මම සත 5කට ගනන් නත්තෙ නෑ.නිකමට ඇහුවේ. ඊට පස්සේ මම කිව්වා නෑ හලෝ මට කිසිම අප්සට් එකක් නෑ කියල මම හෙන ආතල් එකේ හිටියා. එකි මට බෑ කිව්ව එකට මම අප්සට් නැති ඒකට ඒකිට අප්සට්.මම ඒකිව ගනන් ගන්නේ නැතුව වෙන කෙල්ලෝ එක්ක ආතල් එකේ හිටියා. මේකි මට දවසක් රෑ 12 ට විතර කෝල් කරල කියනවා ඒකිට හිතට හරි නෑලු අරකයි මේකයි කිසිම අදාලත්වයක් නැති ඒවා. මම අනේ මට නිදි මතයි කියල මම කට් කලා.ඊට පස්සේ පැන පැන මට ම්ස්ග් කෝල් කලා.මම ශේප් එකේ හලලා දම්මා.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    යාළුවා;23202769 said:

    අරාබියෙ site එකකිංද ඉස්සුවෙ අග ඉඳන් මුලටනෙ තියෙන්නෙ. මේකෙ තියෙන්නෙ තොණ්ඩුව හදා ගන්න විදිහ නෙමේ හදල තියෙන එකක් ලෙහා ගන්න විදිහ. අනික් පැත්ත හරෝල දාපං අපි කියවන්නෙ වමේ ඉඳන් දකුණට :angry: