ගිය අවුරුද්දේ මේ කාලේ වෙනකොට සාමන්යයෙන් දවස් තුනෙන් තුනට
අනේ මචන් මගේ ගෑනී දාලා ගියා
කෙල්ල කලින් කොල්ලා එක්ක පැනලා ගියා
වගේ පෝස්ට් ගොඩක් වැටුණා
දැන් එහෙම පෝස්ට් වැටෙන් නැතුව කිරියා පාලු
ගෑනුන්ට උබලගේ සම තැන දෙන්න එපා
ගැම්මට ඉදපන්
ගෑනියක් ටකල් කරන හරි විදිහ , බොඩිලැන්ග්වේජ් ගැන පෝස්ට් එකක් නුදුරේදිම ගේන්නම්..
වට ගිහින් මචන්ලා
හැබැයි කොල්ලෝ හැදිලා වෙන්නත් පුලුවන්...