කෙල්ල දාලා ගියා

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,549
    13,148
    113
    🤍
    ගිය අවුරුද්දේ මේ කාලේ වෙනකොට සාමන්යයෙන් දවස් තුනෙන් තුනට

    අනේ මචන් මගේ ගෑනී දාලා ගියා :(

    කෙල්ල කලින් කොල්ලා එක්ක පැනලා ගියා ;)

    වගේ පෝස්ට් ගොඩක් වැටුණා

    දැන් එහෙම පෝස්ට් වැටෙන් නැතුව කිරියා පාලු
    ගෑනුන්ට උබලගේ සම තැන දෙන්න එපා

    ගැම්මට ඉදපන්

    ගෑනියක් ටකල් කරන හරි විදිහ , බොඩිලැන්ග්වේජ් ගැන පෝස්ට් එකක් නුදුරේදිම ගේන්නම්..
    වට ගිහින් මචන්ලා


    හැබැයි කොල්ලෝ හැදිලා වෙන්නත් පුලුවන්...
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    හැදුන මගුලක් නෑ මේකෙ ආක්ටිවු මෙම්බර්ස්ලා 20ක්වත් නෑ දැන්. තව අවුරුදු තුන හතරක් යද්දි මේක සොහොනක් වගේ තියෙයි
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    Laugh Smile GIF
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,579
    10,130
    113
    හැදුන මගුලක් නෑ මේකෙ ආක්ටිවු මෙම්බර්ස්ලා 20ක්වත් නෑ දැන්. තව අවුරුදු තුන හතරක් යද්දි මේක සොහොනක් වගේ තියෙයි
    meknm siraa kathava matath oka eeye hithna ! ekek dennek accounts 20k vithra maintain karanava naththam meke 50k vage athi okkoma!
     
    • Like
    Reactions: Psiko

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,817
    113
    හැදුන මගුලක් නෑ මේකෙ ආක්ටිවු මෙම්බර්ස්ලා 20ක්වත් නෑ දැන්. තව අවුරුදු තුන හතරක් යද්දි මේක සොහොනක් වගේ තියෙයි
    Sohonak wenna koheda ponnayo, Umbai umbey fake tikai hondatama athi meka duwanna 🤭 🤭
     
    • Like
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,549
    13,148
    113
    🤍
    ගිය අවුරුද්දෙ මේ කාලෙ වෙද්දි අර ෆාමසි කෙල්ල හිටියා 😪
    Giya aurdde me kalei , me aurudde me kalei uba acheive krpu dewl compare krl blnna ..


    Skills
    Wealth
    Health


    Man nM Giya aurudde me kalle weddi mw dont care kellk passe gihin chatr una


    ekita bambu ghgn kiyl

    skills hadgatta web devlopment
    eka acheive kra
     
    • Love
    Reactions: Heshan Daminda