yana unta yanna kiyapan ban...ubata hoda time ekaka hoda kellek labei oita wadaa
rasikayas Well-known member Jun 22, 2008 1,236 121 63 කදුරට රාජධානිය Aug 25, 2018 #301 yana unta yanna kiyapan ban...ubata hoda time ekaka hoda kellek labei oita wadaa
222ranga Well-known member Aug 27, 2011 7,339 3,164 113 Aug 25, 2018 #303 rasikayas said: yana unta yanna kiyapan ban...ubata hoda time ekaka hoda kellek labei oita wadaa Click to expand... inspiron said: Click to expand... mmm love karnnat byai bn balan giyma hama kellama eka waga elakiri ekama ki denkta wala thiyada
rasikayas said: yana unta yanna kiyapan ban...ubata hoda time ekaka hoda kellek labei oita wadaa Click to expand... inspiron said: Click to expand... mmm love karnnat byai bn balan giyma hama kellama eka waga elakiri ekama ki denkta wala thiyada
M Mr.Frank Well-known member Sep 21, 2017 1,266 1,712 113 Apr 11, 2024 #305 Mahesh Wanasinghe said: up Click to expand... Boot akak kawada
Gwynbleidd Well-known member Aug 7, 2020 11,873 22,186 113 Kaer Morhen thewitcher.com Apr 11, 2024 #306 Muu nan Banda d khd korona kale. Dan innwd dn na
Anonymous_ Well-known member Feb 12, 2014 2,614 1,530 113 Sep 15, 2024 #307 rock pora said: කෙල්ලෝ දාලා යන එක සාදාරනීකරණය කරන්න එපා බන්,උන් එහෙම දාලා යන්නේ උන් ගාව හැම දේම තියාගෙනද,උන්ට කෙල්ලෙක් විදියට කරන්න පුළුවන් හැම දේම කරන්න පුළුවන් වෙලාද.හැම දේම නැතත්.ඇත්ත කොල්ලෙක් උනාම වත්කමක් තියෙන්න ඕනේ.නැත්නම් ජිවත් වෙන්න බැ තමා.උ එකට අනිවා දඟලන්න ඕනේ.දඟලල තැනකට එන්න ඕනෙමයි.හැබැයි කෙල්ලන්ට වෙලා තියෙන්නේ,උන්ට එහෙම කොල්ලෙක් තැනකට එනකන් උ එක්ක ඉන්න ඕන කමක් නැ.හැම කෙල්ලම නෙමෙයි.මෙහෙම දාලා යන උන් ගැනයි කියන්නේ. ඔය දාලා යන හැම කෙල්ලම අවස්ථාවාදී කෙල්ලෝ බන්.උන් හැම දේම කොල්ලගෙන් බල පොරොත්තු වෙනවා,හැබැයි උන්ගෙන් වෙන්න ඕන දේවල් එකක්වත් නැ. පොත්ත සුදු උනා කියල හරියන්නේ නැ බන් කෙල්ලෙක්ගෙ.උන් හිතන්නේ එක විතරයි .මොකද එකෙක් නවත්තුවම තව එකෙක් ඒකිව ලබාගන්න බලාගෙන ඉන්නවා කියල එහෙම යන පට්ට කෙල්ලෝ දන්නවා බන්. Click to expand... Attha bro.
rock pora said: කෙල්ලෝ දාලා යන එක සාදාරනීකරණය කරන්න එපා බන්,උන් එහෙම දාලා යන්නේ උන් ගාව හැම දේම තියාගෙනද,උන්ට කෙල්ලෙක් විදියට කරන්න පුළුවන් හැම දේම කරන්න පුළුවන් වෙලාද.හැම දේම නැතත්.ඇත්ත කොල්ලෙක් උනාම වත්කමක් තියෙන්න ඕනේ.නැත්නම් ජිවත් වෙන්න බැ තමා.උ එකට අනිවා දඟලන්න ඕනේ.දඟලල තැනකට එන්න ඕනෙමයි.හැබැයි කෙල්ලන්ට වෙලා තියෙන්නේ,උන්ට එහෙම කොල්ලෙක් තැනකට එනකන් උ එක්ක ඉන්න ඕන කමක් නැ.හැම කෙල්ලම නෙමෙයි.මෙහෙම දාලා යන උන් ගැනයි කියන්නේ. ඔය දාලා යන හැම කෙල්ලම අවස්ථාවාදී කෙල්ලෝ බන්.උන් හැම දේම කොල්ලගෙන් බල පොරොත්තු වෙනවා,හැබැයි උන්ගෙන් වෙන්න ඕන දේවල් එකක්වත් නැ. පොත්ත සුදු උනා කියල හරියන්නේ නැ බන් කෙල්ලෙක්ගෙ.උන් හිතන්නේ එක විතරයි .මොකද එකෙක් නවත්තුවම තව එකෙක් ඒකිව ලබාගන්න බලාගෙන ඉන්නවා කියල එහෙම යන පට්ට කෙල්ලෝ දන්නවා බන්. Click to expand... Attha bro.