කෙල්ල දාලා ගියා.......

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මේ ළඟදි මගෙ යාළුවෙක්ගේ කෙල්ල පොරව ඇතැරල වෙන කෙනෙක්ව බැන්ඳා.අවු 6 ලව් එකක්.වෙඩින් එකට හොටෙල් හිටන් බුක් කරලා තිබ්බේ.කෙල්ලට බැඳලා දවස් 2ක් යන්න කලින් කරපු දේවල් වලට රිටර්න් එක ලැබුනා.බැඳපු එකා කලින් බැඳලා හිටපු එකෙක්.එක ඩිවොස් කරන්නෙ නැතිව මේකිව බැඳලා තියෙන්නෙ.ඉතින් මේ කාසාඳේ වලංගු නැහැ.හැමදේම වෙන්න හොඳට කියල හිත හදාගෙන තමන්ගේ දියුණුවට වැඩ කරපන්.කෙල්ලො ඕන තරම් ඉන්නවා බඳින්න එකෙක් නැතිව.

    karmaya pala dunna ne bn e kellata dan monawa hitnwada danna kellata
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    oya wage kellek wenuwen nahenna hadanna epa. umbata adaraya karana wena kellek hoyaganin machan. muhude inne eka maluwada ?
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    මේ ළඟදි මගෙ යාළුවෙක්ගේ කෙල්ල පොරව ඇතැරල වෙන කෙනෙක්ව බැන්ඳා.අවු 6 ලව් එකක්.වෙඩින් එකට හොටෙල් හිටන් බුක් කරලා තිබ්බේ.කෙල්ලට බැඳලා දවස් 2ක් යන්න කලින් කරපු දේවල් වලට රිටර්න් එක ලැබුනා.බැඳපු එකා කලින් බැඳලා හිටපු එකෙක්.එක ඩිවොස් කරන්නෙ නැතිව මේකිව බැඳලා තියෙන්නෙ.ඉතින් මේ කාසාඳේ වලංගු නැහැ.හැමදේම වෙන්න හොඳට කියල හිත හදාගෙන තමන්ගේ දියුණුවට වැඩ කරපන්.කෙල්ලො ඕන තරම් ඉන්නවා බඳින්න එකෙක් නැතිව.

    hithak papuwak nathuwa napuru wada karana ayata return eka kohamath hamba wenawa
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,973
    17,606
    113
    Nowhere
    tumblr_n6em0h3U7h1qc1jg4o1_400.gif
     
    heartshapebox

    Member
    Mar 14, 2014
    13
    2
    0
    Meke ananathawath kollo boot kala thread daanawa...Mama dan 8 years vithara elakiri eke oya seen eka dakala thiyanawa (I had many profiles)

    Eeth kawadawath kellek boot ekak kaapu seen ekak nea. Ganu nam ane manda .. Socrates suth kiyala thiyenne

    "By all means, marry. If you get a good wife, you'll become happy; if you get a bad one, you'll become a philosopher"

    Umbath dan philospher kenek wenna yanne. Eeka maru.. eeta passe philospical talk deela kello daaganna puluwan lesyinma..

    Duka thama ithin.. danata fb eke wage shape eke wena ekak talk karapang..Ganunge oya pennana tharam maha loku seen ekak nea bang..
     
    mona pissu natuwath kollo anwnkayan adaraya karanna bn kellonta wawaga ekaparatma hita wenas kara ganna baha
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,362
    949
    113
    Godric's Hollow
    අවුරුදු එකහාමරක් විතර ආදරය කරපු බල්ල දාලා ගියා බං බදින්න බලාගෙන කූඩුවට දැම්මේ..

    මගේ 1st හුරතලා බං අවුරුදු 28 මට ලබන අවුරුද්දේ වගේ බදින්න හිටියේ මුලදී මට කිව්වේ එයා ගැන care කරන්නේ නැහැ කියලා ඔය ප්‍රශ්ණය දිගට ඇදුනා පස්සේ අල්ලපු ගෙදර බල්ලගේ පැත්තේන් කේන්ද්‍රර බැලුවා එක ගැලපෙන්නේ නැහැ කියලා අපි match වෙන්නේ නැහැ කියලා කිව්වා දවස් දෙක තුනකට කලින් කර පටියත් මාරු කරලා කූඩුවට යන පාරත් block කරලා තිබ්බා කොහෙන්වත් contact කර ගන්න විදිහක් තිබ්බේ නැහැ අද බලු කූඩුව ගවට හම්බ වෙන්න ගියාම ඇයි අවේ කරදර කරන්න එපා මට පාඩුවේ ඉන්න දෙන්න ඔයා හරිම වදයක් නේ කියලා හපන්නත් ආවා මම පස්සෙන් යන්න යන්න මවා නිකන් අදුරන්න නැති කෙනෙක් වගේ දාලා ගියා බන්

    මම දන්නවා උබලට මගේ මේ ප්‍රශ්ණය වැඩක් නැහැ කියලා එත් හිතේ දුකට කිව්වේ මම ගෙදර ආවේ කොහොමද කියලා මම දන්නේ නැහැ මගේ යාළුවන්ට මේ දුක කිව්වොත් උන් මාව විහුලුවට ගන්නවා බල්ලෙක් නිසා දුක් වෙනවා කියල

    මට ඕක ඊයේ උනා බන් :sorry: 1st හුරතලා නම් නෙවේ. හැබැයි මාත් බදින්න හිටියේ :sorry: නිකන් අදුරන්න නැති කෙනෙක් වගේ තමයි දාල ගියෙත්. fb එකෙනුත් අන් ෆ්‍රෙන්ඩ් කරලා. යාලුවෝ එපා කියද්දී යාලු උනෙත්... :(
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,973
    17,606
    113
    Nowhere
    මට ඕක ඊයේ උනා බන් :sorry: 1st හුරතලා නම් නෙවේ. හැබැයි මාත් බදින්න හිටියේ :sorry: නිකන් අදුරන්න නැති කෙනෙක් වගේ තමයි දාල ගියෙත්. fb එකෙනුත් අන් ෆ්‍රෙන්ඩ් කරලා. යාලුවෝ එපා කියද්දී යාලු උනෙත්... :(

    tumblr_n6em0h3U7h1qc1jg4o1_400.gif

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මට ඕක ඊයේ උනා බන් :sorry: 1st හුරතලා නම් නෙවේ. හැබැයි මාත් බදින්න හිටියේ :sorry: නිකන් අදුරන්න නැති කෙනෙක් වගේ තමයි දාල ගියෙත්. fb එකෙනුත් අන් ෆ්‍රෙන්ඩ් කරලා. යාලුවෝ එපා කියද්දී යාලු උනෙත්... :(

    :shocked:මොකෝ බන් එහෙම දාලා ගියේ බදින්නත් එක්කන්ම් හිටියේ:angry:??වෙන කොල්ලෙක්වත් නිසාද:rolleyes:...
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අත්තැරලා දාපං බං..
    කෙල්ලො කියන්නෙ තේරුම් ගන්න හරිම අමාරු සත්ව කොඨ්ඨාසයක්...
    කොහොම උනත් ඉතිං බින්න එපැයි දවසක...
    විවේචනය නොකර අදහස් ගලපගන්න පුලුවං කෙනෙක් ඊලග පාර හොයා ගමු..
    ජය වේවා !
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,362
    949
    113
    Godric's Hollow

    :P patta bn... ada davasatama hinavak ave meken :love: kiriye one tharam boot thread dakala thiyenava mn. matath ehema post ekak danna vei kiyala hituve na :rolleyes: habai yana ekeeta yanna arala hitha hadagena inne. ekama aula aye match vena kellek hoya ganna eka. kellek set una kiyala anik athata marry karanna ba ne bn... meka 1.5yrs love ekak

    :shocked:මොකෝ බන් එහෙම දාලා ගියේ බදින්නත් එක්කන්ම් හිටියේ:angry:??වෙන කොල්ලෙක්වත් නිසාද:rolleyes:...

    ehema ekak thama bn :oo::dull:
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මට ඕක ඊයේ උනා බන් :sorry: 1st හුරතලා නම් නෙවේ. හැබැයි මාත් බදින්න හිටියේ :sorry: නිකන් අදුරන්න නැති කෙනෙක් වගේ තමයි දාල ගියෙත්. fb එකෙනුත් අන් ෆ්‍රෙන්ඩ් කරලා. යාලුවෝ එපා කියද්දී යාලු උනෙත්... :(
    mm soo sad bn khoma hari hita hada ganing mamat full try karnwa meka amataka karanna:(
    අත්තැරලා දාපං බං..
    කෙල්ලො කියන්නෙ තේරුම් ගන්න හරිම අමාරු සත්ව කොඨ්ඨාසයක්...
    කොහොම උනත් ඉතිං බින්න එපැයි දවසක...
    විවේචනය නොකර අදහස් ගලපගන්න පුලුවං කෙනෙක් ඊලග පාර හොයා ගමු..
    ජය වේවා !

    mmm eka athha bn mata tamat hita ganna ba hitapu widhata dala yaida kiyala
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    සිටිනා කොදෙව්වක නුඹ සැප විඳියි නම් .....
    මවෙතින් ලැබුණ ආදරයත් ලැබෙයි නම්......
    මතකය නුඹට හිරිහැරයක් නොවෙයි නම් .....
    තව කුමකටද දුක් ගී කල්පනාවන්......:yes::yes:

    ඔව්වා දැන් හිතන්න එපා බ්‍රෝ
     
    lak_m

    Junior member
  • Jul 17, 2018
    36
    12
    8
    සදාකාලික නොවූ ලෝකේ
    සදා කෙලෙස ද පෙම් බඳින්නේ
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    dukweyan thadata.... ethakota hitha hedenawa ganata

    සිටිනා කොදෙව්වක නුඹ සැප විඳියි නම් .....
    මවෙතින් ලැබුණ ආදරයත් ලැබෙයි නම්......
    මතකය නුඹට හිරිහැරයක් නොවෙයි නම් .....
    තව කුමකටද දුක් ගී කල්පනාවන්......:yes::yes:

    ඔව්වා දැන් හිතන්න එපා බ්‍රෝ

    සදාකාලික නොවූ ලෝකේ
    සදා කෙලෙස ද පෙම් බඳින්නේ
    mmmm:sorry::sorry::sorry: