කෙල්ල දාල ගියා

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔහොම කලාම ඌට එළකිරිය එපා වෙනවා බං.. මට පහුගිය ටිකේ උගෙ කතාවෙන් ඒක තේරුම් ගියා.. කාලයක් ඌ එළකිරි නෑවිත් හිටියා ඔය සීන් නිසා..

    උඹ දැකලා ඇතිනේ රේඩියෝ ඇක්ටිව්ගෙන් කවුරුහරි උදව්වක් ඉල්ලුවොත් පිටු පිරෙන්න රිප්ලයි කරනවා පැය ගණන් අපතෙ යවාගෙන.. ඌට ඇත්තටම එහෙම කරන්න උවමනාවක් නෑනේ බං.. තමන්ගෙ වෙලාව අපතෙ යවන්.. ඒත් ඌගෙ හිත හොඳකම නිසයි එහෙම කරන්නෙ.. මේකෙ කාටවත් ඌ වැරැද්දක් කරල තියෙනවා මං දැකල නෑ බං.. ඉතිං ඔහොම එකෙක්ව කිරියෙන් පන්නන්න ට්‍රයි කරනව කියන්නෙ චාටර් වැඩක්..

    මොකද අන්තිමට මේකෙ ඉතුරු වෙන්නෙ අපි වගේ හාල්පාරුවො විතරයි.. කවුරුහරි උදව්වක් ඉල්ලලා ත්‍රේඩ් එකක් දැම්මත් අපිට තේරෙන්නෙ නෑ ඌට කොහොම උදව් කරන්නද කියලා.. ඉතිං බම්ප් කරලා නිකන් ඉන්නවා.. සමහර උන් ඌව විහිලුවකට ගන්නවා.. ඒත් අරූ පැය ගණන් අපතෙ යවාගෙන ඒවට රිප්ලයි කරනවා..

    මේකෙ රේඩියෝ ඇක්ටිව් වගේ උන් ටිකදෙනයි ඉන්නෙ.. උන් ටිකත් ගියා කියන්නෙ කිරියට පැවැත්මක් නෑ බං.. අපි හැමදාම කරන්නෙ මොකක් හරි එකක් අල්ලන් කුණුහරුප කියන එකයි ගොන් ආතල් දෙන එකයි විතරයි..

    අනිවා රෙඩියෝ ඇක්ටිව් මීට කලින් වෙනත් නම් වලින් කිරියේ ඉඳලා තියෙනවා ඌ මම හිතන එකාම නම්. මූව මට සෙට් උනේ ලඟදි මම කාලයක් ආවේ නැතිව හිටිය නිසා. නමුත් මොකෙක් හරි එකෙකුට උදව්වක් ඉල්ලුවම පි‍ටු ගණන් ලියලා ඌට උදව් කරන එකම එක බුවයි හිටියේ. උගේ පරණ ඒවල මමත් VM දාලා ඇති මොකද නැත්තේ කියලා. මොකෙක් හරි උදව්වක් ඉල්ලුවොත් ඌ අනිවා වෙලාව නාස්ති කරගෙන උදව් කරන එකෙක් බං. ඌ නොදන්න දෙයක් තියෙනම් නෙට් එකේ හොයලා බලලා හරි අනිවා අහලා තියෙන එකාට සාධාරණ පිලිතුරක් දෙනවා.

    හැබැයි මේකේ අම්මලා තාත්තලගෙන් නිකන් ගෙදරට කකා ඉන්න කිසි දෙයක් තමුන්ගේ කියලා කරන්නේ නැති පිං ගොන්නු හිටං ඌව බයිට් එකට ගන්නවා. කිරියේ එදා මෙදා මිනිස්සුන්ට උදව් කරපු හැමෝටම මේකේ උන් කලේ ඇරපු එක. අරින්න හදපු එක ඒ නිසා උන්ට කිරිය එපා වෙලා ගියා, ඉස්සරහට එහෙම උන් යනවා. එකක් කුහක කම හෝ ඉරිසියාව, නැත්නම් හීනමානේ නිසයි උන්ට අරම දේවල් කරන්නේ. අන්තිමට වැඩකට නැති උන් විතරක් ඉතිරි වෙනවා. උදව්වක් කරන්න පුලුවන් යම් ක්ශේත්‍රයකින් හොඳ තැන් වල ඉන්න උන් මේකේ ඕනේ තරම් ඉන්නවා සද්ද නැතිව. හේතුව මේකේ උන්ට එහෙම උන්ව දිරවන්නේ නෑ. උදව්වක් කලා කියලා කිසි කෙලෙහිගුණයක් නෑ. :angry:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    moonrock
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අනේ යකෝ. මේකේ ඉන්න හැමෝගෙන හිත් දිනාගත්තු එළකිරි සාමාජිකයා තමයි උඹ.

    ඒකෙන් බලු වැඩ කරන්න බැරි නිසා නේද වේසියේ ඔය ජේසන් එක හදා ගත්තේ. උඹේ ඒවා කෝට් කර කර උඹටම රිප්ලයි ගහන්න ලැජ්ජ නැද්ද බැල්ලියේ? :rofl::angry::rolleyes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව් ඌ ලෝකයේ මෙතෙක් හිටපු බුද්ධිමත්ම අයගෙන් කෙනෙක්. ඒත් අන්තිමට ජීවිතේ විනාශ වුනේ Gay වීම නිසා.

    GAY ටොපික්ස් කොහෙද උඹත් පැනලා එනවා නේද එතනට වල්ගේ වන වනා. :P:rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Radioactive හොඳ එකා.....මොකෙක් හරි ප්‍රශ්නයක් ඇහුවොත් මහන්සිවෙලා රිප්ලයි දානවා :yes:

    උගේ එකම අවුල ඌ ටිකක් අන්තවාදී එච්චරයි :P ඔය conspiracy theory එහෙමත් ටිකක් ඕනෙවට වඩා සිරා අරන් ඉන්නවා :P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචන්, මේ thread එකේ නම වෙනස් කරන්න බැරිද? 'කෙල්ල දාල ගියා' කියන එක 'Radioactiveගේ ඉරණම විසඳුනු හැටි' කියලා
    විහිලු ද සීරියස් ද කියන්නෙ..?

    අනිවා රෙඩියෝ ඇක්ටිව් මීට කලින් වෙනත් නම් වලින් කිරියේ ඉඳලා තියෙනවා ඌ මම හිතන එකාම නම්. මූව මට සෙට් උනේ ලඟදි මම කාලයක් ආවේ නැතිව හිටිය නිසා. නමුත් මොකෙක් හරි එකෙකුට උදව්වක් ඉල්ලුවම පි‍ටු ගණන් ලියලා ඌට උදව් කරන එකම එක බුවයි හිටියේ. උගේ පරණ ඒවල මමත් VM දාලා ඇති මොකද නැත්තේ කියලා. මොකෙක් හරි උදව්වක් ඉල්ලුවොත් ඌ අනිවා වෙලාව නාස්ති කරගෙන උදව් කරන එකෙක් බං. ඌ නොදන්න දෙයක් තියෙනම් නෙට් එකේ හොයලා බලලා හරි අනිවා අහලා තියෙන එකාට සාධාරණ පිලිතුරක් දෙනවා.

    හැබැයි මේකේ අම්මලා තාත්තලගෙන් නිකන් ගෙදරට කකා ඉන්න කිසි දෙයක් තමුන්ගේ කියලා කරන්නේ නැති පිං ගොන්නු හිටං ඌව බයිට් එකට ගන්නවා. කිරියේ එදා මෙදා මිනිස්සුන්ට උදව් කරපු හැමෝටම මේකේ උන් කලේ ඇරපු එක. අරින්න හදපු එක ඒ නිසා උන්ට කිරිය එපා වෙලා ගියා, ඉස්සරහට එහෙම උන් යනවා. එකක් කුහක කම හෝ ඉරිසියාව, නැත්නම් හීනමානේ නිසයි උන්ට අරම දේවල් කරන්නේ. අන්තිමට වැඩකට නැති උන් විතරක් ඉතිරි වෙනවා. උදව්වක් කරන්න පුලුවන් යම් ක්ශේත්‍රයකින් හොඳ තැන් වල ඉන්න උන් මේකේ ඕනේ තරම් ඉන්නවා සද්ද නැතිව. හේතුව මේකේ උන්ට එහෙම උන්ව දිරවන්නේ නෑ. උදව්වක් කලා කියලා කිසි කෙලෙහිගුණයක් නෑ. :angry:
    ඌට කලින් එකවුන්ට් එකක් තිබුණ හෝ නැතා.. අපිට කමක් නෑ මචං.. මේකෙ ගොඩක් පරණ එකවුන්ට් තියෙන උන් කරන්නෙ අලුත් එකවුන්ට් හදාගෙන ඇවිත් කාට හරි මඩක් ගහනවා.. ඒ නැත්තං ගොන් ආතල් දීලා යනවා.. ඔච්චරනේ.. :yes:

    උඹගෙ කතාව සහතික ඇත්ත බං.. පෙලක් උන් ඉන්නවා එහෙම.. සමහර උන් ඉන්නවා ත්‍රේඩ් එකේ මරු මචං කියලා කොමෙන්ට් කරලා අම්මට හු#කපං කියලා රෙප් කපන.. විවිධාකර චරිත මේකෙ ඉන්නවා බං..:dull:

    දැන් මූට ලෙඩේ ගෑනුන්ට අපහාස කරනව කියලනේ බං.. එතකොට වලතරයා අම්මට කොච්චර අපහාස කරනවද..? කවුද ඒවට මොනවත් කියන්නෙ.. තව අය ඉන්නව ඒ වගේ ගෑනු අයට අපහාස කරන.. :D
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ

    වලතරය හදන්න පුළුවන් එකෙකුත් නෙමෙයි, හදල වැඩක් ඇති එකෙකුත් නෙමෙයි. ඒත් ඒක ගැනත් මම thread එකක් දාල තියනවා.

    http://www.elakiri.com/forum/showthread.php?t=1538255

    උඹ මගේ මෙතන history එක බැලුවොත් තේරෙයි, මම ලේසියෙන් එකෙක් එක්ක වාද කරන්න යන්නේ නෑ. වාද කලොත් කරන්නෙ මොකෙක්ට හරි හොඳ මොලයක් තියන එකෙක්ට පොඩි අඩුවක් තියනවනම් ඒක හදන්න. මොලේ තියන එකෙක් වැරදි මගක ගියොත් සමාජෙට වෙන්න පුළුවන් හානිය වැඩිය. ඒ වගේම මොලේ ඇති එකෙක් හොඳ මගකට අවොත්, ඒක සමාජෙට ලොකු වාසියක්.

    එහෙම වාද කලත්, මම ඒ කිසි එකෙක්ට එක කුණුහරපයක් කියල නෑ, මොකද මගේ හිතේ ඒ කෙනත් එක්ක ඇත්තට තරහක් නැති වීම.
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    :(

    ඇත්තටම ඌ හොඳ එකෙක් බං..:yes: ඕනම දෙයක් ගැන අහලා බලපං.. පිටුව පුරවලා රිප්ලයි එකක් එවයි..:rofl:

    ඌට සමලිංගිකයා කිව්වට කමක් නෑ ඌ සමලිංගිකත්වයට මුල්තැන දීලා කතා කලා නම්.. ඌ හැම වෙලාවෙම කලේ ඒ දේවල් නවත්තන්න උත්සාහ කරපු එක.. ඌ කියනව වගේ ඕක අනාගතයෙදි ප්‍රශ්නයක් වෙනවා බං අපිටම.. උඹ බලපං සමලිංගික උන් කොයි තරම් ලංකාවෙ ඉන්නවද කියලා.. වෙබ්සයිට් හදාගෙන, බුකියෙ පේජ් හදාගෙන.. සමලිංගික විවාහ වලට අවසර දුන්නා කියන්නෙ රටේ අනාගතයක් නෑ බං.. සිංහලයා ඉවරෙටම ඉවරයි.. :yes:

    පිරිමි ඉස්කෝලෙක, ගෑනු ඉස්කෝලෙක එක පන්තියකට සමලිංගිකයො එකෙක් හිටියම ඇති..:yes:

    ‍අපෝ සමලිංගිකයෝ කියන්නේ විකෘතියක් බං. කොළඹ මාර විදියට ඉන්නේ බං. ඔය පොඩි කාල‍ේ ඔහොම වුනාම තමයි ගොඩක්ම ඔහොම වෙන්නේ බං.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    විහිලු ද සීරියස් ද කියන්නෙ..?

    ඌට කලින් එකවුන්ට් එකක් තිබුණ හෝ නැතා.. අපිට කමක් නෑ මචං.. මේකෙ ගොඩක් පරණ එකවුන්ට් තියෙන උන් කරන්නෙ අලුත් එකවුන්ට් හදාගෙන ඇවිත් කාට හරි මඩක් ගහනවා.. ඒ නැත්තං ගොන් ආතල් දීලා යනවා.. ඔච්චරනේ.. :yes:

    උඹගෙ කතාව සහතික ඇත්ත බං.. පෙලක් උන් ඉන්නවා එහෙම.. සමහර උන් ඉන්නවා ත්‍රේඩ් එකේ මරු මචං කියලා කොමෙන්ට් කරලා අම්මට හු#කපං කියලා රෙප් කපන.. විවිධාකර චරිත මේකෙ ඉන්නවා බං..:dull:

    දැන් මූට ලෙඩේ ගෑනුන්ට අපහාස කරනව කියලනේ බං.. එතකොට වලතරයා අම්මට කොච්චර අපහාස කරනවද..? කවුද ඒවට මොනවත් කියන්නෙ.. තව අය ඉන්නව ඒ වගේ ගෑනු අයට අපහාස කරන.. :D

    අපෝ ඔව් කිරියේ කට්ටිය ලොකුවට හිතන් ඉන්න මාත් ගොඩක් විශ්වාස කරලා පුද්ගලික දේවල් එහෙමත් කියපු පෝස්ට් 50000 + දාපු ලොකු රෙප් පවර් එකක් තියෙන මෙම්බර් කෙනෙකුත් ඔරිජිනල් වලින් රෙප් දෙන ගමන් ෆේක් වලින් කුණුහරුප රෙප් ගහනවා කියලා මේකේ කට්ටිය කියන්නේ බං. ඔරිජිනල් වලින් හොඳ මූණ. ෆේක් වලින් අරින්න හදන්නේ මොකද ඉරිසියාව හෝ කුහක කුම්මැහි අනාත ජීවිතය නිසා. මේකේ ඉන්න පුදුමාකාර චරිත බං.
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේ මොන ඉලව්වක් ද මේ.
    දැන් දැන් එලකිරි එකේ පිස්සෝ වැඩිවෙලා වගේ
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!

    agree